මිනිස්සු ඇයි බන් මෙහෙම
උබ හිතපන්කෝ උබලගේ නෑ වෙන පවුලක් ඉන්නවා . උබලා සාමාන්‍ය මිනිස්සු. ඒත් අරුන්ට හොද ව්‍යාපාර තියෙනවා. උන්ට ඇත්තටම හොදම වාහනයක් (මම කිව්වේ යුරෝප් හොද luxury වාහනයක් ) ගන්න එක ගේමක් නැහැ . ගෙදෙර තව පාවිච්චියට ජපන් වාහන දෙක තුනක් වුනත් තියෙනවා . ඒත් උබයි උබේ ගෑණී රස්සාවල් කරලා උබලට සාමාන්‍ය වාහනයක් ගන්න පුළුවන් . උබලත් ඇත්තටම යමක් කමක් කරන්න පුළුවන් මිනිස්සු . හැබැයි අරුන් එක්ක සල්ලි වලින් උබලට හැප්පෙන්න බැහැ . ඒකයි ඇත්ත . උබලා ඉතින් බැරි මරගාතේ නොකා නොබී හරි අර වගේ වාහනයක් ලෝකෙට පෙන්න ගන්නවද ? නැත්තම් තමන්ට පුළුවන් විදියට සාමාන්‍ය වාහනයක් අරගෙන ඉන්නවද ? අරුන්ගේ ළමයින්ව උන් දාන්නේ ඉතින් international school වලට . ඒකත් ලංකාවේ හොද සල්ලි කාරයෝ එන එකක් . උබටත් උබලගේ ළමයා international school එකකට දාන්න බැරි කමක් නැහැ . හැබැයි අර වගේ එකක්නම් හිතන්නත් අමාරුයි . Term fees ගෙවලා ඒවගේ එකකට දැම්මත් ඒ සමාජේ එක්ක උබට ගැටෙන්න හරි අමාරුයි . උබ ලමයව රජයේ පාසලකට හරි සාමාන්‍ය international school එකකට හරි දානවද ? නැත්තම් ණයක් හරි වෙලා අර ඉස්කොලෙටම දානවද ?
මම මේක ලියන්න හිතුවේ මේ ලගදී ඔය උඩ අත්දැකීමට බොහොම සමාන අත්දැකීමක් මම දැක්කා. මට හිනත් ගියා. ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ට නින්ද යන්නේ නැතුව ඇති කියලා හිතුනා අනිත් එකාට වැඩිය උඩින් ඉන්න බැරි නම් . අපි හැමවෙලේම මහන්සි වෙන්න ඕනේ . සල්ලි හොද විදියට හොයන්න ඕනේ . හැබැයි ඉතින් මේවගේ රේස් දුවලා අපි ලෝකෙට පෙන්නන්නේ මොකක්ද ?
ලෝකෙට පේන්න , facebook එකට පේන්න ජීවිතයක් ගෙවන්න එපා මචන්ලා . හැමවෙලේම හිතේ සතුටින් ඉන්න බලහන්ලා . මම ආයි පාරක් කියනවා හිතේ සතුට
රේස් දිව්වම ඉක්මනටම හති වැටෙනවා
ජීවිත පාඩම වරද්දගන්න එපා.
මේක අපි හැමෝටම පොදුයි

.) ඒත් ඒවා අපේ අම්මලට මදි.. අරූගේ පුතා ඔසීලූ.. අරූගේ දුවලා දෙන්නම ඇමරිකාවෙලූ.. අහවලා තට්ටු 3 ට ගේ ගැහුවලු... අහවලා මාසෙට ලක්ෂ 2ක් පඩිලු.... අහවලා ඉන්ජිනියලු.. බැන්දේ ඩොකෙක්ලු.... ඉඩම් ගත්තලු.. පර්මිට් හම්බෙන්වලු.. එපා වෙනවා උට්ට අහන් ඉන්න ගියාම.