ලංකාවේ නෑයෝන්ගේ තරගේ

gihann6

Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    මිනිස්සු ඇයි බන් මෙහෙම
    උබ හිතපන්කෝ උබලගේ නෑ වෙන පවුලක් ඉන්නවා . උබලා සාමාන්‍ය මිනිස්සු. ඒත් අරුන්ට හොද ව්‍යාපාර තියෙනවා. උන්ට ඇත්තටම හොදම වාහනයක් (මම කිව්වේ යුරෝප් හොද luxury වාහනයක් ) ගන්න එක ගේමක් නැහැ . ගෙදෙර තව පාවිච්චියට ජපන් වාහන දෙක තුනක් වුනත් තියෙනවා . ඒත් උබයි උබේ ගෑණී රස්සාවල් කරලා උබලට සාමාන්‍ය වාහනයක් ගන්න පුළුවන් . උබලත් ඇත්තටම යමක් කමක් කරන්න පුළුවන් මිනිස්සු . හැබැයි අරුන් එක්ක සල්ලි වලින් උබලට හැප්පෙන්න බැහැ . ඒකයි ඇත්ත . උබලා ඉතින් බැරි මරගාතේ නොකා නොබී හරි අර වගේ වාහනයක් ලෝකෙට පෙන්න ගන්නවද ? නැත්තම් තමන්ට පුළුවන් විදියට සාමාන්‍ය වාහනයක් අරගෙන ඉන්නවද ? අරුන්ගේ ළමයින්ව උන් දාන්නේ ඉතින් international school වලට . ඒකත් ලංකාවේ හොද සල්ලි කාරයෝ එන එකක් . උබටත් උබලගේ ළමයා international school එකකට දාන්න බැරි කමක් නැහැ . හැබැයි අර වගේ එකක්නම් හිතන්නත් අමාරුයි . Term fees ගෙවලා ඒවගේ එකකට දැම්මත් ඒ සමාජේ එක්ක උබට ගැටෙන්න හරි අමාරුයි . උබ ලමයව රජයේ පාසලකට හරි සාමාන්‍ය international school එකකට හරි දානවද ? නැත්තම් ණයක් හරි වෙලා අර ඉස්කොලෙටම දානවද ?

    මම මේක ලියන්න හිතුවේ මේ ලගදී ඔය උඩ අත්දැකීමට බොහොම සමාන අත්දැකීමක් මම දැක්කා. මට හිනත් ගියා. ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ට නින්ද යන්නේ නැතුව ඇති කියලා හිතුනා අනිත් එකාට වැඩිය උඩින් ඉන්න බැරි නම් . අපි හැමවෙලේම මහන්සි වෙන්න ඕනේ . සල්ලි හොද විදියට හොයන්න ඕනේ . හැබැයි ඉතින් මේවගේ රේස් දුවලා අපි ලෝකෙට පෙන්නන්නේ මොකක්ද ?
    ලෝකෙට පේන්න , facebook එකට පේන්න ජීවිතයක් ගෙවන්න එපා මචන්ලා . හැමවෙලේම හිතේ සතුටින් ඉන්න බලහන්ලා . මම ආයි පාරක් කියනවා හිතේ සතුට
    රේස් දිව්වම ඉක්මනටම හති වැටෙනවා
    ජීවිත පාඩම වරද්දගන්න එපා.
    මේක අපි හැමෝටම පොදුයි​
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    තාත්තා නන් ඔය වගේ තමා.අම්මයි මමයි අක්කටයි න ගානක් නෑ.අනිත් වුන් මොනා කරගත්තත්..කාර් එකක් තිබ්බ නැන්දා කෙනෙක් ඉස්සර කෝල් එකක් දීලා කාර් එකක් ගන්නකල් ත්‍රීවීල් වල එහෙ එන්න එපා කිව්වා ලැජ්ජයි කියලා..උන් වාහන එහෙම විකුනලා වෙඩිම ගත්තා පුතාගේ.මාස 3යි ඩිවෝස් දැන්.වාහනෙත් නෑ විඩිමත් නෑ.නෑයොත් නෑ...නෑයෝ වේයෝ පරිස්සමින් හිටපන්
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    live below your means.

    wealth is not how much you earn, it is how much you get to keep.

    තාත්තා නන් ඔය වගේ තමා.අම්මයි මමයි අක්කටයි න ගානක් නෑ.අනිත් වුන් මොනා කරගත්තත්..කාර් එකක් තිබ්බ නැන්දා කෙනෙක් ඉස්සර කෝල් එකක් දීලා කාර් එකක් ගන්නකල් ත්‍රීවීල් වල එහෙ එන්න එපා කිව්වා ලැජ්ජයි කියලා..උන් වාහන එහෙම විකුනලා වෙඩිම ගත්තා පුතාගේ.මාස 3යි ඩිවෝස් දැන්.වාහනෙත් නෑ විඩිමත් නෑ.නෑයොත් නෑ...නෑයෝ වේයෝ පරිස්සමින් හිටපන්

    ammo seratama labila
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    තාත්තා නන් ඔය වගේ තමා.අම්මයි මමයි අක්කටයි න ගානක් නෑ.අනිත් වුන් මොනා කරගත්තත්..කාර් එකක් තිබ්බ නැන්දා කෙනෙක් ඉස්සර කෝල් එකක් දීලා කාර් එකක් ගන්නකල් ත්‍රීවීල් වල එහෙ එන්න එපා කිව්වා ලැජ්ජයි කියලා..උන් වාහන එහෙම විකුනලා වෙඩිම ගත්තා පුතාගේ.මාස 3යි ඩිවෝස් දැන්.වාහනෙත් නෑ විඩිමත් නෑ.නෑයොත් නෑ...නෑයෝ වේයෝ පරිස්සමින් හිටපන්

    amboooo :lol: :lol: :lol: :lol:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මටත් එහමයි , අනිත් උන් අදාලම නෑ . මගේ මුලින්ම බලන්නේ ණය නොවී කොහොම හරි ගේම ගහන එක .
    ගෙවල් වලිනුත් කතා කරලා තිබ්බ අෆෙයා එකකුත් නැවැත්තුවා ඔය වගේ සින් එකක් නිසා ... පේන්න වාහන ගන්න කතා කරලා පුෂ් කරන්න ආවා. මන් කිව්වා කෙලින්ම නැවැත්තුවා , දින ගෑනිත් මන් වගේ වෙන්න ඕන , නෑයන්ට හුකා ගන්න කියල අපි අපේ පාඩුවේ ඉන්න . හැබැයි පොඩි උන්ට නම් ලොවෙත් හිගාකාලා හරි හොදට උගන්නනවා, ලොකු international යවලා නෙවේ, සමාජේ ඉන්න උගන්නනත් එක්ක එහාම් උන් අස්සේ හැදෙන්න දෙන්නේ ..
    අපි හරියට අපිට පුළුවන්න විදියට නම් අනිත් උන් ලබ්බක් කලත් අදාළ නෑ , උන්ට අපිව මදි වගේ පේනවා නම් හැලෙන්න පට්ට ආසයි..
     

    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    තාත්තා නන් ඔය වගේ තමා.අම්මයි මමයි අක්කටයි න ගානක් නෑ.අනිත් වුන් මොනා කරගත්තත්..කාර් එකක් තිබ්බ නැන්දා කෙනෙක් ඉස්සර කෝල් එකක් දීලා කාර් එකක් ගන්නකල් ත්‍රීවීල් වල එහෙ එන්න එපා කිව්වා ලැජ්ජයි කියලා..උන් වාහන එහෙම විකුනලා වෙඩිම ගත්තා පුතාගේ.මාස 3යි ඩිවෝස් දැන්.වාහනෙත් නෑ විඩිමත් නෑ.නෑයොත් නෑ...නෑයෝ වේයෝ පරිස්සමින් හිටපන්

    ha ha haaa :D :D :D
     
    • Like
    Reactions: D_Mad

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මේ seen එක නම් අපේ පවුලේත් tieyenawa. මමත් හැමදේම මද්යස්තව බලනවා හිතනවා කියලා හිතුවට මට නැති දෙයක් tieyenawa දැක්කම හිතේ කොනක සියුම් වේදනාවක් එනවා. මේක ඉරිසියාවද මන්ද බන්
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    අපි නම් මධ්‍යස්ථ ආර්ථිකයක් තියෙන පවුලක්... අපිට වඩා අඩු ආර්ථිකයක් තියෙන සෙට් එකක් ඉන්නවා.. උන්ට හෙන ඉරිසියයි අපි ගැන.. උන් ඉහළට ඉගෙන ගත්තෙත් නෑ,හොඳ ජොබ් කරන්නෙත් නෑ.. උන් හරි කැමතී අපිට කෙළවෙනවට.. අපිට වඩා වැඩි ආර්ථිකයක් තියෙන සෙට් එකක් ඉන්නවා.. උනුත් පට්ට ඉරිසියයි... උන්ට ඕනේ උන් වැඩ්ඩෝ වගේ වැජඹිලා ඉන්න අපිව පාගලා.. මම නම් ඔය එක පකෙක්වත් ගනන් ගන්නේ නෑ... මට වැඩකුත් නෑ... අපි හම්බ කර ගත්තොත් අපි කෑවා.. වෙඩිම් දානේ ගෙවල් මල ගෙවල් වලදි හම්බුනත් මම ඔය එකෙක්වත් පඩේකටවත් ගනන් ගන්නේ නෑ.. මූනිච්චාවට හිනා වෙනවා..

    අපේ ගෙදර නම් සහෝදර සහෝදරියෝ ටික ඉහළට ඉගෙන ගත්තා.. හොඳ රස්සාවල් එහෙම කරනවා.. වාහන එහෙම අරන් හොඳටම ඉන්නවා ගෙවල් හදන්.. ඒ නිසා අනික් අයට ඊර්ෂ්‍යයා කරන්න වෙලාවක් නෑ. හිතන්නෙත් නෑ(මම විතරයි අනාථයෙක් වෙලා ඉන්නේ.:rofl:.) ඒත් ඒවා අපේ අම්මලට මදි.. අරූගේ පුතා ඔසීලූ.. අරූගේ දුවලා දෙන්නම ඇමරිකාවෙලූ.. අහවලා තට්ටු 3 ට ගේ ගැහුවලු... අහවලා මාසෙට ලක්ෂ 2ක් පඩිලු.... අහවලා ඉන්ජිනියලු.. බැන්දේ ඩොකෙක්ලු.... ඉඩම් ගත්තලු.. පර්මිට් හම්බෙන්වලු.. එපා වෙනවා උට්ට අහන් ඉන්න ගියාම.

    මට නම් කාගෙවත් කෙරුවාවල් වැඩක් නෑ.. ඉරිසියත් නෑ... මට වැඩකුත් නෑ... ඉන්න ටිකේ කාලා බීලා දැහැමි විදියට ඉඳලා මැරිලා ගියොත් ඇති...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,696
    113
    එකමත් එක රටක
    තමන්ගේ ජිවිතේ සතුට අනිත් උන්ට ආතල් දීල ගන්න එපා , තමන් ආතල් එකේ ඉදල ගන්න ඕනේ තමන් කැමති දේ කරලා. වෙන උන් එක්ක compare කරල වැඩ කරන එකම මෝඩකමක්. ඒ කියන්නේ තමන්ට ඉලක්කයක් නෑ කියන එක. ඔහේ අනිත් එකාට පෙන්න ජිවත් වෙනවා. සල්ලි තියන මිනිස්සු දිහා අමුතු විදියට බලල තේරුමක් නෑ , උන්ට සල්ලි තියනවා, ඉතින් එච්චරයි. අපි කරන දේවල ඇතුලේ අපි ජිවිතේ විදින්න ගියාම ඔය අවුල් නෑ .
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,205
    67,561
    113
    owa monawada ausi wala suddoth ehemai,man aluth car ekak aran awa dawase idan eha gedara sudda katha karanne ne.u mul dawase ahuwa alloy wheel kohenda kare kiyala eda idan u no katha.