ලංකාවේ නිදහස දැන් නැහැ නේද

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    සුදු කරපටි හොරු කියන ඒව උඹ විස්වාස කරනවද? :dull:

    එයාල අපි වගේ කටට එන එන දේ කියවන්නෙ නැහැනේ බන්... තියරියට දාල හිතල බලල කමිටු වලට දාල විවිධ පරීක්ෂණ කරල නේ යමක් ක්‍රියාත්මක කරන්නෙ... එහෙව් එකේ අවිශ්වාස කරන්නෙ කොහොමෙයි...