බොදු බල සේනාව 28 වෙනිදා පැවැත් වු සමුළුව නිවුස් වල පෙන්නුවේ නැහැනේ බං.. හිරු එකේ අවසානෙට දාන තත්පර 5 නිවුස් කෑල්ලක් විදියට මා දැන්මේ. විස්තර මොකුත් කිවුවේ නැහ.

චරන් ජයතු ස්වාමින්වහන්සේ වැඩිය විස්තර එකක් වත් ගියේ නැහ.

මොකද බං මේ මාධ්‍ය වලට වෙලා තියෙන්නේ. බෙෘද්ධ විස්තර මොකුත් පෙන්නන්නේ නැහැනේ. බෙෘද්ධයාට මාධ්‍ය අතින් කිසිම සහයෝගයක් නැහැනේ..

බෙෘද්ධ ටීවී නාලිකාවක් ආරම්භ කරන්න වෙයි.