ලංකාවේ නීතීය

JayeSL

Member
Dec 15, 2017
174
54
0
36245567_2118402011778053_8476598861849165824_n.jpg
 
Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
Umbagen kawru hari salli horakan kaloth ane paw duppath minissu kiyala nikan innawada ban. Maha Bankuwa kadapu ekath horakama mekath horakama.

Api wage ratawal wala including India,Pakistan,China,Russia,...etc deshapalakayanta neethiya kriyathmaka wenne na.
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකාවෙ උන්ට දැන් අමුතු ලෙඩක් හැදීගෙන යන්නෙ. හොරකම් කරන එක සාධාරනී කරනය කරනව. යකෝ දේශපාලුවො හොරකං කරනව කියන්නෙ රටේම මිනිස්සු උන් වගේ කාලකන්නි වෙන්න දෙන්න ඕනෙ කියන එක නෙමේ :angry: පේජ් කාරයොත් වීව්ස් ගන්න මොකක් හරි මඟුලක් දානව රටේ උන්ටත් ඒවගෙන් වෙන බලපෑම් වැඩක් නෑ හරක් වගේ ශෙයා කරනව. ඕව හදන උන් ගෙදර දොරවල් ජැනෙල් අැරල දාල වෙන්න ඇති කොහෙ හරි යනකොට යන්නෙ අහිංසක හොරුන්ට ගෙදර තියෙන දේවල් උස්සං යන්න :angry:
     
    :lol::lol::lol:

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley

    හරි බන් නීතිය තියෙන්නෙ දඩුවම් දෙන්න... ඒත් සජින් වාස් කෝටි ගානක් ගසා කාලා ඌට ඔය අධිකරණ පද්ධතියෙන්ම රු 2000ක දඩේකුයි,බිස්කට් පැකට් එකට 1500 ගැහුවාම මොකක්ද වෙන්නෙ....? මිනිස්සු උපහාසයට ගන්නෙ ඒක..:(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හරි බන් නීතිය තියෙන්නෙ දඩුවම් දෙන්න... ඒත් සජින් වාස් කෝටි ගානක් ගසා කාලා ඌට ඔය අධිකරණ පද්ධතියෙන්ම රු 2000ක දඩේකුයි,බිස්කට් පැකට් එකට 1500 ගැහුවාම මොකක්ද වෙන්නෙ....? මිනිස්සු උපහාසයට ගන්නෙ ඒක..:(

    උඹ කියන්නෙ සජින් වාස්ට නඩු නැති හින්ද බිස්කට් පැකට් හොරකං කරන්න දෙන්න කියලනෙ. උඹ හිතන්නෙ එහෙම කරන්න දුන්නාම සජින් වාස්ලට කෙලවෙයි කියලද ?
     
    • Like
    Reactions: chathuranirmal

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    උඹ කියන්නෙ සජින් වාස්ට නඩු නැති හින්ද බිස්කට් පැකට් හොරකං කරන්න දෙන්න කියලනෙ. උඹ හිතන්නෙ එහෙම කරන්න දුන්නාම සජින් වාස්ලට කෙලවෙයි කියලද ?

    මම එහෙම කිව්වෙ නෑනෙ බන්.මම හොරකම සාදාරනීකරනය කරන්නෙ නෑ...හොරකමට දඩුවම් තියෙන්න ඔන්න.ඒත් ඔක්ක දැක්කාම මට හිනාගිහින් මතක් උනේ සජින් වාස්ගෙ නඩුව..නීතිය හෑමෝටම එකම වෙන්න ඔන්න...ලංකාවෙ තීතිය වෙන රවල් එක්ක ගත්තාම හරිම දුර්වලයි.ඒත් ලංකාවෙ උන් ඒක නොර්මල් කියල හිතන් ඉන්න එක තමා එපා වෙන්නෙ.ඒකයි එහෙම කිව්වෙ.