ලංකාවේ පට්ට ආතල් නීතිය

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ලංකාවේ පට්ට ආතල් නීතිය

    jail%2B-%2Bgossip9.jpg

    කසිප්පු ජාවාරම් කරුවකුට නඩු නොපවරා සිටීම සඳහා රුපියල් 2000 ක අල්ලසක් ගත් පොලිස් සාජන්ට් වරයකු හට රුපියල් තිස් දහසක දඩ මුදලක් සමඟ වසර 24 ක බරපතල වැඩ ඇතිව සිර දඬුවමක් ලබා දී ඇති බව වාර්තා වෙනවා.

    අපරාධකරුවන් සොයා නීතිය ක්‍රියාත්මක කිරීමට කටුපොත පොලීසියට අනුයුක්ත කර තිබූ මෙම සාජන්ට් වරයා මෙලෙස අල්ලස් ගැනීමට වරදකරු වූ බැවින් මෙම දඬුවම නියම කර ඇත්තේ කොළඹ මහාධිකරණය විසිනුයි.

    රුපියල් 14,000 ක පගාවක් ඉල්ලා ඉන් රුපියල් 2000 ක් මීට වසර 7 කට ඉහතදී ලබා ගත්තායැයි චෝදනාවට වරදකරු වූයේ කටුපොත පොලීසියේ සාජන්ට් වරයකු ලෙස සේවය කල ලීලාරත්නගේ ප්‍රේමරත්න නැමැත්තාටයි. මෙලෙස අල්ලස් ලබා දී තිබෙන්නේ කසිප්පු ජාවාරම් කරුවකු වන එම්. චන්ද්‍රසිරි නැමැත්තෙකි.

    කොලඹ මහාධිකරණයේ දී නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා විසින් විත්ති කරු වැරදි කරු බවට තීරණය කර මෙම සිර දඬුවම නියම කර තිබෙනවා.

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    හොඳ වැඩේ ජරාව කන පොලිස් බල්ලොන්ට...:angry::angry::angry:

    මචන් සොක්කෙක්ක අහුවුනාම කවුරැ කවුරැත් පැන පැන තලනවා
    ඒත් ලොක් ලොකු තොරැ මොරැ ඔහොම දැම්මා කියලා අහලා තියෙනවාද
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මචන් සොක්කෙක්ක අහුවුනාම කවුරැ කවුරැත් පැන පැන තලනවා
    ඒත් ලොක් ලොකු තොරැ මොරැ ඔහොම දැම්මා කියලා අහලා තියෙනවාද

    :lol: eka thama ban man patta athel kiyala titel ekka danme
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචන් සොක්කෙක්ක අහුවුනාම කවුරැ කවුරැත් පැන පැන තලනවා
    ඒත් ලොක් ලොකු තොරැ මොරැ ඔහොම දැම්මා කියලා අහලා තියෙනවාද

    ඒ ගැනනම් කතා කරලා වැඩක් නෑ....:sorry::sorry::sorry:මම කිව්වේ මේ ජරාව කන පොලිස් බල්ලො ගැන...ඕකුන්ට ඔහොම වෙලා මදි...
    :angry::angry:
     
    kelum.wijesooriya

    Well-known member
  • Jun 2, 2012
    1,673
    63
    48
    Kurunegala
    හොඳ වැඩේ ජරාව කන පොලිස් බල්ලොන්ට...:angry::angry::angry:

    මචන් සොක්කෙක්ක අහුවුනාම කවුරැ කවුරැත් පැන පැන තලනවා
    ඒත් ලොක් ලොකු තොරැ මොරැ ඔහොම දැම්මා කියලා අහලා තියෙනවාද
    .....