ලංකාවේ පදින්චියට හොදම කොහේද?

PodiPCY

Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    උඹට tiktok කරගන්න පුළුවන් පැත්තක් වෙන්නත් ඕනෙනේ
     

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    Malabe. main road idala 1km wage athulata patta vibe ekak thiyenne. podi Kandy vibe ekakuth thiye. math ganna inne. ipadunu da idan inne negombo wala mama. mehe dala yanna hitha hadagannath amarui. thama 100% decide karala na. ubalage ideas kiyapan mage me decision eka gana.
     
    • Like
    Reactions: jennt

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    Malabe. main road idala 1km wage athulata patta vibe ekak thiyenne. podi Kandy vibe ekakuth thiye. math ganna inne. ipadunu da idan inne negombo wala mama. mehe dala yanna hitha hadagannath amarui. thama 100% decide karala na. ubalage ideas kiyapan mage me decision eka gana.
    Amu gonek neh Uba.. highway/trains ona ekak tiyenawa Negambo..

    Malabe melo labbak na..
     
    • Wow
    Reactions: kp_man

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,999
    15,483
    113
    New Zealand
    පානදුර,පිළියන්දල, මාලිගාවත්ත, කඩුවෙල, හංවැල්ල, මෝදර
    output.png
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    ඔක්කොම රඳන්නේ උඹේ plan අනුව. remote වැඩ කරනවනම් uninterrupted power, uninterrupted connectivity, high speed connectivity කියන ටික මාර වැදගත්. ඉතින් ප්‍රදාන නගර වලින් ඈත් වෙලා ඉන්නවනම් උඹට power backup එකක් ගොඩක් වැදගත් වෙනවා. නගරෙන් දුරට යන්න යන්න උඹට fibre, 4/5G signal වගේ ඒවා නැති වෙනවා. එතකොට power ප්‍රශ්නේ විසඳගත්තත් උඹට connectivity ප්‍රශ්නෙට ලොකු දෙයක් කරගන්න බැරි වෙනවා.

    අනිත් දේ තමා උඹේ අනාගත plan මොනාද කියන එක. මමනම් කියන්නෙ IT ගොතයෙක්නම් පුලුවන් තරම් Colombo වලට කිට්ටු වෙන්න කියලා. මොකද පස්සෙ remote job එක නැති වෙලා වෙන රස්සාවක් හොයාගන්න උනොත් උඹට පට්ට කට්ටක් කන්න වෙන්නෙ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    Piliyandala oya okkoma thiyanawa city center ekata 15 km oya dotte wage nemai😛
    මටනම් හිතෙන්නේ ඔය පැත්තට වඩා මොරටුව, රත්මලාන, ගල්කිස්ස වගේ පැති හොඳයි කියලා. මොකද කොච්චර ලඟ උනත් 120 ට්‍රැෆික් එක සෙට් වෙනවා rush hour එකේ. එතකොට ඉතින් ඕකත් පැයකට එහා යනවා. මට හිතෙනවා galle road access තියෙන එක ඔයිට වඩා හොඳයි කියලා.
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    ubala kocchhra baila gahuwath oya dote pathi hodai kiuwata colombo area eka kohe hari thamai hari yanne. hospital ekakata giyama hari gorment office wadakata giyama thama therenne colombo pathi kochchra hodaida kiyala ee minissu kana katta dakkama enna giyama.