ලංකාවේ පදින්චියට හොදම කොහේද?

jabok

Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Kandy, Kurunegala, and Galle suburban areas would be the best choices. I think the reason is the availability of internet, utilities, and shops.
    Aththa. Rate anith pathi Wala Internet, Utilities and shops ne
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    ජීවත්වෙන නිසා කියන්නෙ, බත්තරමුල්ල, තලවතුගොඩ ප්‍රදේශය හොඳයි.

    ලංකාවෙ හැමදෙයක්ම කරගන්න පුළුවන්, සුපර්මාර්කට් ගොඩක් තියෙන, ඉන්ටර්නෙට් ඕනම කනෙක්ෂන් එකක් හොඳටම වැඩ කරන පැත්තක්.
    overrated gihin thiyenne dannam.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,602
    113
    e patte thambi neda inne hugk? . matara labima kiyla area ekk thiynwa e patte nam lands thiynwa sahena. patta sallikarayo inne. eheta matara usawiyai hospital ekai nagarasabawai aran yana kathawak thiynwa.

    ඒ පැත්තේ මම දන්නා කෙනෙක් ඉන්නවා ඌ කිවුවේ සිංහල පවුල් 600කට විතර තම්බි පවුල් 4-5ක් ඉන්නවා කියලා , ඉසදීන් කියන්නේ ඒ පැත්ත මුලින් අයිති වෙලා තිබුන ඉසදීන් මහත්තයා කියන කෙනාගේ නමළු , පාරවල් වලට නම් දාලා තියෙන්නෙත් එහෙමලු

    ලැබීම කියන්නේ අමු කැලයක් ලුනේ බන් , අලුතෙන් මාතර නගරය ගෙනියන්න හදන්නේ ඒ පැත්තට ලු , ඒත් කවදා කෙරේවිද දන්නේ නැතිලු දැන් අවුරුදු 15-20 ඉඳන් හැදුවට කරගන්න විදියක් නැතිවලු ඉන්නේ , මොකද මිනිස්සු කැමති නැති නිසා

    Pisssuda yako. Ehema ekak na isdheen town eke.
    ------ Post added on Jan 18, 2025 at 1:31 PM

    එහෙම එකක් කියන්නේ මොකක්ද ?
     
    • Wow
    Reactions: Asmodeus and ZIX

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    Negombo

    හැම දේම සමබරව තියෙන තැනක් දැනට
    හැබැයි AC ඕන දවල්ට

    ලංකාවෙ දවල්ට AC ඕන නෑ කියල හිතෙන පැතිත් තියෙනවද?

    මට නං නුවරඑළියවත් එහෙම නෑ අවුරුද්ද මැදදි.
     
    • Love
    Reactions: wissnshaftler

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    Kaluthara @Heshan Daminda ge gamata palayan
    කළුතර පැත්තේ නම් හොඳයිලු :-)
    අපේ ගෙවල් ගාව ඉඳන් කිලෝමීටර් 3යි ෂෙඩ් එකට,
    කිලෝමීටර් 3.5යි ටීචින් හොස්පිට්ල් එකට.
    ලඟම ATM මැසිමට කිලෝමිටරයයි,
    බාර් එකට කිලෝමීටර් 4යි,
    අලුතෙන් හදපු මාතෘ හා ළමා රෝහලට කිලෝමීටර් 4.5යි.
    හතර වටේ සතොස තියෙනවා, කාගිල්ස් ෆුඩ් සිටි තියෙනවා, තව තව පොඩි පොඩි සුපර්මාකට් තියෙනවා.
    ඉන්ටර්නැෂනල් ඉස්කෝල තියෙනවා,
    තව ඉතින් වෙන මොනවද ඕන... 😎
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,744
    1
    11,050
    113
    ගම්පහ ටවුන් එකට පයින් යන දුරින් ඉඩමක් මැද්දේ ඉන්න තියෙනවා නම් මරු. නියම සරු පස ගම්පහ. ප්‍රවාහන පහසුකම් අතින් ගත්තත් ගම්පහ cupiri
    gampahata pain yana dura nan yatawenawa kollo.apita town ekata 7km wage.e durin awlkma :yes:
     
    • Like
    Reactions: Gunther

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    ගම්පහ ටවුන් එකට පයින් යන දුරින් ඉඩමක් මැද්දේ ඉන්න තියෙනවා නම් මරු. නියම සරු පස ගම්පහ. ප්‍රවාහන පහසුකම් අතින් ගත්තත් ගම්පහ cupiri
    දැන් නම් ගම්පහ සුපිරි බෝට්ටුවකුත් තියෙනව නම් 🤣
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,640
    8,364
    113
    welak wateta thiyena fiber Available land ekak patta ithin. fresh air and silent 😍
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මොරටුවෙ හයි ක්ලාස් ඒරියා එකක පට්ට.