ලංකාවේ පදින්චියට හොදම කොහේද?

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    අපේ ගෙවල් ගාව ඉඳන් කිලෝමීටර් 3යි ෂෙඩ් එකට,
    කිලෝමීටර් 3.5යි ටීචින් හොස්පිට්ල් එකට.
    ලඟම ATM මැසිමට කිලෝමිටරයයි,
    බාර් එකට කිලෝමීටර් 4යි,
    අලුතෙන් හදපු මාතෘ හා ළමා රෝහලට කිලෝමීටර් 4.5යි.
    හතර වටේ සතොස තියෙනවා, කාගිල්ස් ෆුඩ් සිටි තියෙනවා, තව තව පොඩි පොඩි සුපර්මාකට් තියෙනවා.
    ඉන්ටර්නැෂනල් ඉස්කෝල තියෙනවා,
    තව ඉතින් වෙන මොනවද ඕන... 😎
    Spa tiyenawada @Emios
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,804
    11,205
    113
    meke 4 weni page eka umblata load wenawada. mage crash wenawawne. thawa thread ekakath ohoma wenawa
    ado මාත් රත් උනා බන් , රැම් එකත් ෆ්‍රී ප්රෝසාත් යන්නේ නැහැ , අනිත් ටැබ් හොඳට වැඩ , අඩෝ තව පොඩ්ඩෙන් රීස්ටර්ට් එකක් දෙනවා

    අර බල්ලා මහත්තයා හිටියනම් කියයි කිරිවත්තුඩුව කියලා @Solo Rider කොහෙද මේ බල්ලා පෙන්ඩ නෑනේ , නැද්ද පොඩි රදලයෝ @NRTG
    ------ Post added on Jan 18, 2025 at 9:45 PM
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,491
    3,069
    113
    ado මාත් රත් උනා බන් , රැම් එකත් ෆ්‍රී ප්රෝසාත් යන්නේ නැහැ , අනිත් ටැබ් හොඳට වැඩ , අඩෝ තව පොඩ්ඩෙන් රීස්ටර්ට් එකක් දෙනවා

    අර බල්ලා මහත්තයා හිටියනම් කියයි කිරිවත්තුඩුව කියලා @Solo Rider කොහෙද මේ බල්ලා පෙන්ඩ නෑනේ , නැද්ද පොඩි රදලයෝ @NRTG
    ------ Post added on Jan 18, 2025 at 9:45 PM
    Aulak ne
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,670
    5,791
    113
    KALUTHARA
    Kalutara. Panadura wage over crowd na. Town eka hadala tiyena widiha nisa traffic hitin na. Panadura pack wela tiyenne
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Negambo/wattala
    Not that far from Colombo. Closer to the airport.
    Good culture if u are christian
    . Chill people. Not the baddest weather. Beach vibe. Fresh seafood. Facilities are no bad.

    Kandy
    Decent people. Nice weather if u like cold. Aesthetic vibe
     
    • Like
    Reactions: tha123 and Ysa Karu

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,402
    113
    Colombo, Sri Lanka
    ado මාත් රත් උනා බන් , රැම් එකත් ෆ්‍රී ප්රෝසාත් යන්නේ නැහැ , අනිත් ටැබ් හොඳට වැඩ , අඩෝ තව පොඩ්ඩෙන් රීස්ටර්ට් එකක් දෙනවා

    අර බල්ලා මහත්තයා හිටියනම් කියයි කිරිවත්තුඩුව කියලා @Solo Rider කොහෙද මේ බල්ලා පෙන්ඩ නෑනේ , නැද්ද පොඩි රදලයෝ @NRTG
    ------ Post added on Jan 18, 2025 at 9:45 PM
    අනිවා බව්වට පැරිසියට වඩා හොඳ කිරිවත්තුඩුව 🤭 🤭
     
    • Haha
    Reactions: wissnshaftler

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    අපේ ගෙවල් ගාව ඉඳන් කිලෝමීටර් 3යි ෂෙඩ් එකට,
    කිලෝමීටර් 3.5යි ටීචින් හොස්පිට්ල් එකට.
    ලඟම ATM මැසිමට කිලෝමිටරයයි,
    බාර් එකට කිලෝමීටර් 4යි,
    අලුතෙන් හදපු මාතෘ හා ළමා රෝහලට කිලෝමීටර් 4.5යි.
    හතර වටේ සතොස තියෙනවා, කාගිල්ස් ෆුඩ් සිටි තියෙනවා, තව තව පොඩි පොඩි සුපර්මාකට් තියෙනවා.
    ඉන්ටර්නැෂනල් ඉස්කෝල තියෙනවා,
    තව ඉතින් වෙන මොනවද ඕන... 😎
    උඹ මේ දුරවල් කියන්නේ අහස් දුරද ? නැත්නම් පාර දිගේ යනකොට තියෙන දුරද ?
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    පචස් 20ක වත් ඉඩමට මේන් රෝඩ් එක අයිනේ ප්ලේස් එකක් බලපන්..ගම් අස්සට නම් යන්න එපා..කොහෙත් බේබද්දෝ සක්කිලි ඉන්නවා..කොමර්ෂල් රෙසිඩෙන්ශල් මික්ස් ඒරියා එකක් බලපන්..කොලබට පැයකින් වත් ලන් වෙන්න පුලුවන් පැත්තක්..පචස් 20ක් වත් නැත්නම් අල්ලපු ගෙවල් වලට ලග වැඩි වෙනවා
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,379
    1,983
    113
    සුනාමි එන්න පුළුවන් නිසා මුහුදුබඩ දිස්ත්‍රික්ක එකක්වත් සුදුසු නෑ. ගංවතුර සහ නායයෑම් නිසා මැද තියෙන දිස්ත්‍රික්ක වලිනුත් මහනුවර, මාතලේ, නුවරඑලිය, බදුල්ල, රත්නපුර සහ කෑගල්ල අයින් කරන්න වෙනවා. එහෙම බැලුවම ඉතුරු වෙන්නෙ මොණරාගල, කුරුණෑගල, අනුරාධපුරය සහ පොළොන්නරුව විතරයි. ඒ 4 තමයි ස්වභාවික ආපදා අඩුම දිස්ත්‍රික්ක හතර. කොළඹට තියෙන දුර එක්ක බලද්දි, ඉතිරි දිස්ත්‍රික්ක 3 ටත් වඩා කුරුණෑගලට පොඩි advantage එකක් තියෙනවා. හැබැයි නිදහසේ ඉන්න, ජනාකීර්ණත්වය අඩු පැත්තෙන් බැලුවොත් මොණරාගල සහ පොලොන්නරුව ඉදිරියෙන් ඉන්නවා.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    අපේ ගෙවල් ගාව ඉඳන් කිලෝමීටර් 3යි ෂෙඩ් එකට,
    කිලෝමීටර් 3.5යි ටීචින් හොස්පිට්ල් එකට.
    ලඟම ATM මැසිමට කිලෝමිටරයයි,
    බාර් එකට කිලෝමීටර් 4යි,
    අලුතෙන් හදපු මාතෘ හා ළමා රෝහලට කිලෝමීටර් 4.5යි.
    හතර වටේ සතොස තියෙනවා, කාගිල්ස් ෆුඩ් සිටි තියෙනවා, තව තව පොඩි පොඩි සුපර්මාකට් තියෙනවා.
    ඉන්ටර්නැෂනල් ඉස්කෝල තියෙනවා,
    තව ඉතින් වෙන මොනවද ඕන... 😎
    අලුතෙන් හදපු මාතෘ හා ළමා රෝහලට කිලෝමීටර් 4.5යි. මේකට ලග උනා කියලා උබට වැඩක් නෑනේ ? :lol:
     
    • Sad
    Reactions: Heshan Daminda