ලංකාවේ පරණ සිංදු .original video එකත් එක්ක

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    නියමයි මචන් ගොඩක් හිතට වැදෙන සින්දු ඒ කලේ තිබුනේ..ඒවා හැමදාම ජීවමානයි..හැමදාම ජනප්‍රියයි තව තියන සින්දු දාපන් මචන්..රේප් power එක තිබුන නම් මම උබට රේප් 1000+ විතර දෙනවා..දැනට මේ ටික දෙන්නම්
     

    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0


    මේ වීඩීයෝ එකේ මුල් සින්දු දෙකට බැක් කරන්නේ ඒ කාලේ සන්ෆ්ලවර්ස් බෑන්ඩ් එක. අතුල අධිකාරි ඉස්කෝලේ යන කාලේ තමයි මේ, නීල්, අයිවෝ, අර්නි පීරිස් වගේම සන්ෆ්ලවර් මුල්ම ඩ්‍රම්ස් වාදකයා ලූෂන් ප්ලේ කරන්නේ.

    thx for ur update........
     

    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    Me Ganga Me Duru Kathara Gewa මේ ගග මේ දුරු - Niranjala Sarojini Old Live Mathakaye Radhunu Gee