ලංකාවේ පලවෙනි Dolly Zoom effect එකද මේ? 😱😱😱

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,354
    6,860
    113
    East Blue (Goa Kingdom)
    කැමරාව ඉස්සරහට move කරන ගමන් zoom out නේද කරන්නේ ?, එහෙම නැත්නන්
    කැමරාව පිටිපස්සට move කරන ගමන් zoom in නේද කරන්නේ ?
    එතකොට නේද zoom කරන object එකේ size එක වෙනස් නොවී තියෙන්නේ???
    ඉස්සරහට යනවා නම් zoom out කරන්න , ආපස්සට ගන්නවා නම් zoom in කරන්න .
    .


    zoom එක පොස්ට් Edit කරන එක ලේසි phone වලින් නම්, auto record weddima wenawa Drone wala effect eka thiyenawa , gimble app walath thiyenawa






     

    Similar threads