ලංකාවේ පලවෙනි Dolly Zoom effect එකද මේ? 😱😱😱

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,133
    113
    "Dolly Zoom" එක තමයි. :yes: වැරදිලා අහම්බෙන් ගත්ත එකක් කියලා නම් හිතන්න බෑ. ප්ලෑන් කරලම ගත්තු ෂොට් එකක් වගේ.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    ඇත්තටම මචං මේ සීන් එකට ඩොලි සූම් එකක් දාපු එක නම් සිනමාටෝග්‍රැෆි පැත්තෙන් වෙච්ච ලොකු මිස්ටේක් එකක්. ඩොලි සූම් එකක් කියන්නේ සිනමාවේ තියෙන හරිම ප්‍රබල විෂුවල් ටෙක්නික් එකක් බං..
    ඒක පාවිච්චි කරන්නේ කැරැක්ටර් එකක හිතේ ඇතිවෙන සඩන් ෂොක් එකක් මාරම බයක් නැත්නම් එකපාරටම ලොකු ඇත්තක් තේරුම් ගන්නවා වගේ සඩන් රියලයිසේෂන් එකක් බලන එකාට දැනෙන්න කරන එක විතරයි....

    හැබැයි ඉතිං මේ සීන් එකේ නම් කිසිම ඩ්‍රැමටික් ටෙන්ෂන් එකක් නෑ... නිකන්ම කට්ටියක් එකතු වෙලා කතා කරකර ඉන්න සාමාන්‍ය ඩයලොග් එකක් විතරයි තියෙන්නේ. ඉතින් ඒ වගේ තැනකට මේ වගේ එක්ස්ට්‍රීම් කැමරා මූව්මන්ට් එකක් දාපු එක සිනමටික් ග්‍රැමර් වලට සම්පූර්ණයෙන්ම පටහැනියි වගේම කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ බං...
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,068
    2
    15,816
    113
    මේක Dolly Zoom එකක්ද නැත්තන් වැරදිලා වැදිච්ච එකක්ද..



    සාමාන්‍යයෙන් Dolly zoom කියන්නෙ ඕක අනිත් පැත්තට කරද්දි නේද? මේක හරියට කිව්වොත් Dolly zoom out එකක්නෙ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,133
    113
    මට තේරුනෙත් නැහැ. වීඩියෝ එක බැලුවා කියල මොකුත් විශේෂයක් තේරුනේ නැහැ.
    ඇල්ෆ්‍රඩ් හිච්කොක් ඩිරෙක්ට් කරපු 'Vertigo (1958)" ෆිල්ම් එකෙන් තමයි ඔය එෆෙක්ට් එක හදුන්වලා දුන්නෙ. "Vertigo effect" කියලත් කියනවා ඕකට ඒ නිසා.

     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,821
    2
    2,099
    113
    On a Cloud
    සාමාන්‍යයෙන් Dolly zoom කියන්නෙ ඕක අනිත් පැත්තට කරද්දි නේද? මේක හරියට කිව්වොත් Dolly zoom out එකක්නෙ.
    Dolly zoom in - moves the camera closer to a subject while simultaneously zooming out the lens
    Dolly zoom out - moves the camera backward away from a subject while simultaneously zooming in on the lens
     

    Similar threads