මේක Dolly Zoom එකක්ද නැත්තන් වැරදිලා වැදිච්ච එකක්ද..
වැරදිලා අහම්බෙන් ගත්ත එකක් කියලා නම් හිතන්න බෑ. ප්ලෑන් කරලම ගත්තු ෂොට් එකක් වගේ.මට තේරුනෙත් නැහැ. වීඩියෝ එක බැලුවා කියල මොකුත් විශේෂයක් තේරුනේ නැහැ.Bit advance for me..![]()
මේක Dolly Zoom එකක්ද නැත්තන් වැරදිලා වැදිච්ච එකක්ද..
ඇල්ෆ්‍රඩ් හිච්කොක් ඩිරෙක්ට් කරපු 'Vertigo (1958)" ෆිල්ම් එකෙන් තමයි ඔය එෆෙක්ට් එක හදුන්වලා දුන්නෙ. "Vertigo effect" කියලත් කියනවා ඕකට ඒ නිසා.මට තේරුනෙත් නැහැ. වීඩියෝ එක බැලුවා කියල මොකුත් විශේෂයක් තේරුනේ නැහැ.
Dolly zoom in - moves the camera closer to a subject while simultaneously zooming out the lensසාමාන්‍යයෙන් Dolly zoom කියන්නෙ ඕක අනිත් පැත්තට කරද්දි නේද? මේක හරියට කිව්වොත් Dolly zoom out එකක්නෙ.