ලංකාවේ ප්‍රථම වතාවට හඳුන්වාදෙන Beef Bucket එක

elajani

Well-known member
  • Oct 18, 2020
    10,596
    6,364
    113
    උපාසකමහත්හොරුන් ට අනූව පව් scale එකේ උඩම beef.
    පව් scale එකේ යටම chicken.
    පව් scale එකේ zero එකටත් යටින් (එකියන්නෙ nagative පව්) හාල්මැස්සො.
    බුදුහාමුදරුවන් මැරුනේ pork කාලා. So pork පව් scale එකේ උඩින් හිටියට එක negligible (ඒ කියන්නෙ එක අවුල් ඒත් කමක් නෑ)
    තොපෙ ජේසු මැරැනෙ පුකට ඇණ ගහල නේද වේසිගෙ පුතා
    කල්ලතෝනිනි හුත්ත තොගෙ ළමයිත් කල්ලතෝනි පැටවු නේද... කුරුස කල්ලතෝනි ය
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ
    උපාසකමහත්හොරුන් ට අනූව පව් scale එකේ උඩම beef.
    පව් scale එකේ යටම chicken.
    පව් scale එකේ zero එකටත් යටින් (එකියන්නෙ nagative පව්) හාල්මැස්සො.
    බුදුහාමුදරුවන් මැරුනේ pork කාලා. So pork පව් scale එකේ උඩින් හිටියට එක negligible (ඒ කියන්නෙ එක අවුල් ඒත් කමක් නෑ)
    බුදු හාමුදුරුවන්ට අජීර්ණය උනේ බිම්මල් යකෝ
    ඒ බිම්මල් ඌරු කොටු වල වැවෙන ජාතියක්
    ඒකයි සුකර මද්දව කියන්නේ
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මොන හුත්තෙ කතාද බං, හරක් මස් නෙමෙයි, මිනී මස් වුනත් "කන" එක පවු නෑ,, මරාගෙන කෑවොත් පව තියෙන්නෙ, මරාගෙන නොකෑවත් පවු නෑ, කොටින්ම "මැරුවොත්" විතරයි පවු..

    මස් කෑමෙන් වලකී සිටිමි කියලා සිල් පදයක් තියනවද?? දෝදුු මේ කැරියන්ට..
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,059
    1,941
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    kohchara wela hapannada bn oya beef
    Beef හදන්න දන්නේ නැති උන් ඉව්වම ඔහොම තමයි. හරියට හදනවනම් ඕක කටේ දිය වෙන ගානට හදන්න පුළුවන්. අනික Beef කපන්නත් දැනගන්න ඕනි. නිකන්ම කපන්න බෑ . Against the Grain කපනවා නම් ඔය චුයින්ගම් ගතිය එන්නේ නෑ .
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    සීයට අනූ ගානක් බෞද්ධයෝ ඉන්න මියන්මාර් සහ තායිලන්ඩ් වල ගව, ඌරු, කුකුල් ඔය හැම මසක්ම එමට කනවා. බෞද්ධකමයි මස් කෑම කොහොම පටලව ගත්තද මන්දා අපේ බයියෝ
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    උපාසකමහත්හොරුන් ට අනූව පව් scale එකේ උඩම beef.
    පව් scale එකේ යටම chicken.
    පව් scale එකේ zero එකටත් යටින් (එකියන්නෙ nagative පව්) හාල්මැස්සො.
    බුදුහාමුදරුවන් මැරුනේ pork කාලා. So pork පව් scale එකේ උඩින් හිටියට එක negligible (ඒ කියන්නෙ එක අවුල් ඒත් කමක් නෑ)
    දන්නේ නැති දේවල් කියලා ආගම් වල ශාසෲවරුන්ට අපහාස කරන්න එපා.දැන් කිව්වොත් කවුරුහරි ලෝකය මැව්ව කෙනා බිජ්ජටත් ඇණ ගහනකන් අඩ අඩ ඉදියා කියලා හරි නෑනේ.
     
    • Haha
    Reactions: negombokollo

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    බුදු හාමුදුරුවන්ට අජීර්ණය උනේ බිම්මල් යකෝ
    ඒ බිම්මල් ඌරු කොටු වල වැවෙන ජාතියක්
    ඒකයි සුකර මද්දව කියන්නේ
    ඕක මචන් ඇකඩමික් මට්ටමට ගිය ප්‍රශ්නයක් අපි කැම්පස් කාලේ ඔය ගැන ලොකු කතිකාවක් ඇති උනා prof නලින් ..තමයි ඕකට හරිම අර්ථකතනයක් දුන්නේ හර්වර්ඩ් prof කෙනෙක් නලින් සර්ට රෙෆරන්ස් දීල තිබ්බේ ..ඔය කැම truffles කියල බිම්මල් වර්ගයක් ..අදටත් ගන්න තියනවා ..වැඩි රහක් නම් නැ ..ඕක හොයන්නේ උරෝ යොදාගන්නව මොකද උන්ගේ ඉවෙන් තමයි ඕක හොයන්නේ නැත්නම් මිනිස්සුන්ට හොයා ගන්න බැ ..අදටත් ඕක පට්ටම ලක්ෂරි කැමක් ..50g 60 CAD වෙනවා ...
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    උපාසකමහත්හොරුන් ට අනූව පව් scale එකේ උඩම beef.
    පව් scale එකේ යටම chicken.
    පව් scale එකේ zero එකටත් යටින් (එකියන්නෙ nagative පව්) හාල්මැස්සො.
    බුදුහාමුදරුවන් මැරුනේ pork කාලා. So pork පව් scale එකේ උඩින් හිටියට එක negligible (ඒ කියන්නෙ එක අවුල් ඒත් කමක් නෑ)
    බෞද්ධ නොවන අයට කියන්නේ මේ කතා වරදී. හිතා මතා කරුණු විකෘති කිරීමක් නැත්තං මෙයාගෙ නොදන්නාකම. විශේෂයෙන් බුදුරජාණන්වහන්සේ පරිනිර්වාණයට ඌරු මස් සම්බන්ධ නෑ. අනික බුදුහාමුදුරුවෝ ඌරු මස් කෑව කියලා සමහරු තර්ක කරද්දී සමහරු කියන්නේ ඒ බිම්මල් වර්ගයක් කියලා. මොකක් හරි වේවා මස් කන්න එපාම කියලා දේශනා කරලා නෑ හැබැයි පව් පිරෙන අවස්ථා 5ක් තියෙනවා වක්‍රව හරි සත්ව ඝාතනයට සම්බන්ධ වෙන, අන්න ඒ වගේ දෙයක් එක්ක මස් කෑවොත් පව් සිද්ධ වෙන්න පුළුවන් කියලා තමයි මම දන්න තරමින් දේශනා කරලා තියෙන්නේ.

    අනික මිනිස්සුන්ගේ පොදු මතය දර්ශනයක පදනම නෙවෙයි. ඔය පව් scale එක ගැන බුදු දහමේ ඔහොම පදනමක් නෑ. කොයි සත්වයත් එක මට්ටමකට සලකන්නේ. කරණීය මෙත්ත සූත්‍රයවත් දන්නේ නැති කෙනෙක් වගේ මේක දාලා තියෙන්නේ. කරණීය මෙත්ත සූත්‍රය සිංහලෙන් කියලා search කරලා බලන්න ඔයා පොඩ්ඩක්. එතකොට කියවලා තේරුම් ගන්න පුළුවන් වෙයි පොඩ්ඩක් විතර.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    සීයට අනූ ගානක් බෞද්ධයෝ ඉන්න මියන්මාර් සහ තායිලන්ඩ් වල ගව, ඌරු, කුකුල් ඔය හැම මසක්ම එමට කනවා. බෞද්ධකමයි මස් කෑම කොහොම පටලව ගත්තද මන්දා අපේ බයියෝ
    මස් නොකන පළවෙනි හේතුව හින්දූන්ගෙන් බෝවෙච්ච ලෙඩක්.

    දෙවෙනි හේතුව හරක් මස් ගණන්.

    ඒ කාලෙ නම් මිනිස්සු ගොඩක් හරක් මස් කෑවේ. බ්‍රොයිලර් චිකන් ආවම තමයි ඒකට මාරු උනේ.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,340
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උපාසකමහත්හොරුන් ට අනූව පව් scale එකේ උඩම beef.
    පව් scale එකේ යටම chicken.
    පව් scale එකේ zero එකටත් යටින් (එකියන්නෙ nagative පව්) හාල්මැස්සො.
    බුදුහාමුදරුවන් මැරුනේ pork කාලා. So pork පව් scale එකේ උඩින් හිටියට එක negligible (ඒ කියන්නෙ එක අවුල් ඒත් කමක් නෑ)
    බම්බුවතමයි. උඹ දන්න තරම තමා. උඹ බෞද්ධත් නෙමේ වෙන ශාතෲවරයෙකුගෙ ආගමකත් නෙමේ. ඕපපාතික. ඔහොම කියන්න උඹේ මයින්ඩ් එකත් ඔහොමනෙ. හාල්මැස්ස කෑවම පව් අඩුයි. අලිය කෑවම ආනන්තරීය. ඔය වගේ උපසකමත්හොරු නිසා තමා ශාසනය හෑල්ලුවට ලක් වෙන්නෙ සමාජයෙ. පොර වෙන්න සමාජ කොට්ඨාශයකට බනිනව ත්‍රෙඩ් එකේ කරුණ නැතිව.
     
    • Like
    Reactions: War Fighter

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    මොන හුත්තෙ කතාද බං, හරක් මස් නෙමෙයි, මිනී මස් වුනත් "කන" එක පවු නෑ,, මරාගෙන කෑවොත් පව තියෙන්නෙ, මරාගෙන නොකෑවත් පවු නෑ, කොටින්ම "මැරුවොත්" විතරයි පවු..

    මස් කෑමෙන් වලකී සිටිමි කියලා සිල් පදයක් තියනවද?? දෝදුු මේ කැරියන්ට..
    අපි බහුඩ්ඩ ගාන ගොඩක් උන් ඕව දන්නෙත් නෑ කුකුලොහ්. ඔහේ කියන්නන් වාලේ කියනව. මස් කන්න එපා කිව්වේ බුදුන් වහන්සේ නෙමෙයි. දේවදත්ත
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    මේකනං ගිහින්ම බලන්න වටිනවා. තැන්ක්ස් මචන්. :love2:
    දෙය්යො අපිට කන්න මවපු ශත්තු නෙ ඉතින්