ලංකාවේ ප්‍රථම වතාවට හඳුන්වාදෙන Beef Bucket එක

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    උපාසකමහත්හොරුන් ට අනූව පව් scale එකේ උඩම beef.
    පව් scale එකේ යටම chicken.
    පව් scale එකේ zero එකටත් යටින් (එකියන්නෙ nagative පව්) හාල්මැස්සො.
    බුදුහාමුදරුවන් මැරුනේ pork කාලා. So pork පව් scale එකේ උඩින් හිටියට එක negligible (ඒ කියන්නෙ එක අවුල් ඒත් කමක් නෑ)

    නිරා මාලුමා පොන්ස් ඩිටෙක්ටඩ්​

     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,918
    11,446
    113
    උපාසකමහත්හොරුන් ට අනූව පව් scale එකේ උඩම beef.
    පව් scale එකේ යටම chicken.
    පව් scale එකේ zero එකටත් යටින් (එකියන්නෙ nagative පව්) හාල්මැස්සො.
    බුදුහාමුදරුවන් මැරුනේ pork කාලා. So pork පව් scale එකේ උඩින් හිටියට එක negligible (ඒ කියන්නෙ එක අවුල් ඒත් කමක් නෑ)
    පව් ශූන්‍යයෙ ඉන්නෙ කරවල
     

    Mr.Mark

    Active member
  • Jul 23, 2018
    163
    171
    43
    මැරෙන සතා දන්නෙ නෑ මාව මරන්නෙ බෞද්ධ අයට කන්නද, මුස්ලිම් අයට කන්නද ,කතෝලික අයට කන්නද කියලා. අපි කරන්න ඕනේ හැකි පමණ මස් මාංශ වලින් වැලකීම. මුස්ලිම් අය ඌරු මස් කන්නෙ නෑ. ඌරගෙ ගෑවිච්ච කිසි දෙයක් උන් මිලදී ගන්නෙවත් නැ .හැබැයි සිංහල අපි කියන්න යන්නෙ නෑ නෙ ඇයි ඕගොල්ලො ඌරු මස් කන්නෙ නැත්තෙ කියලා. ඒකට සිංහල හැත්ත.....මොකක් හරි මස් වර්ගයක් නොකන උන්ව බයිට් කර කර ඉන්න එක තමයි කරන්නෙ.
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    බුදුරජාණන් වහන්සේ මස්මාංස පිළිගත් බවටත් ප්‍රතික්ෂේප නොකළ බවටත් සුත්‍ර පිටකයේ හා විනය පිටකයේ නොයෙක් තැන්වල තොරතුරු සඳහන් වේ. මජ්ඣිම නිකායේ ජීවක සුත්‍රය සුත්‍රයබුදුරජාණන් වහන්සේ මස්මාංස පිළිගත් බවටත් ප්‍රතික්ෂේප නොකළ බවටත් සාක්ෂි සපයයි.

    මජ්ඣිම නිකායේ ජීවක සුත්‍රයේ සඳහන් කතා පුවත මෙසේය. බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ජීවක වෛද්‍යවරයාගේ අඹ වනයෙහි වැඩ වසන සේක. එකල්හි ජීවක උපාසකතුමා (වෛද්‍යවරයා) බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මෙසේ කීවේය. “ස්වාමීනි, ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ උදෙසා සතුන් මරණ බවත්, ඔබ වහන්සේ එම මස් දැන දැන වළඳන බවටත් මා විසින් අසන ලදී.
    සුතං මේතං භන්තේ සමනං ගොතමං ජානං උද්දිස්සකටං මංසං පරිභුඤ්ජති

    “ස්වාමීනි, ඒ ආකාරයට නොයෙක් දෙනා පවසන්නේ භාග්‍යවතුන් වහන්සේට අදාළ දෙයක්ද? නැතහොත් ඔවුන් ඔබ වහන්සේට කරුණු රහිතව අභුතයෙන් චෝදනාකරන්නෙහි ද? යනුවෙන් ජීවක උපාසකතුමා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවේය. එම ප්‍රශ්නයට බුදුරදුන් පිළිතුරු දුන්නේ මෙසේය. “ජීවකය, යමෙක් මෙසේ කියත් නම්, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වෙනුවෙන් මිනිස්සු සත්තු මරති, ඒ කාරණය දැන දැන ම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තමන් උදෙසා පිළියෙළ කළ මස් වලන්දත් කියා කියත් නම් එම කරුණ පවසන ඔවුහු මා විසින් කියන ලද්දක් කියන අය නොවෙති. ඔවුහු ම හට අසත්‍යයෙන් අභුතයෙන් චෝදනා කරන අය වෙති” යනුවෙනි.
    එසේ බුදුරදුන් ජීවක උපාසකතුමාට දේශනා කෙළේ තමන් වහන්සේ කරුණු තුනකින් පිරිසිදු වූ මාංශය අනුභවය ප්‍රතික්ෂේප නොකරන බවයි. එසේ ම එය වැළඳීමට භික්ෂුන්ට අනුමැතිය ලබාදෙන බවයි. එම කාරණා තුන නම් ඉහතින් සඳහන් කළ තිකොටි පාරිශුද්ධ මාංශයයි. එනම්:

    1. අදිට්ඨං – තමා වෙනුවෙන් සතෙකු මැරූ බව නොදුටු
    2. අසුතං – තමා වෙනුවෙන් සතෙකු මැරූ බව නො ඇසු
    3. අපරිසඬ්කිත – තමා වෙනුවෙන් සතෙකු මැරූ බවට සැක නැති
    මාංශයයි.
    “ජීවකය, මම මෙම තුන් ආකාරයෙන් පිරිසිදු වූ මාංශය අනුභව කරමි. අනුභව කිරීමට අනුමැතිය ලබාදෙමි.” (මජ්ඣිම නිකායේ ජීවක සුත්‍රය). එසේම සමාජයේ බුදුරජාණන් වහන්සේ උදෙසා සතුන් මරති,
    උන්වහන්සේ එම මස් දැන දැන වළඳත් යැයි බුදුරදුනට චෝදනාවක් ඇති වුයේ උන්වහන්සේ මස් වළඳන ලද නිසා බවද මෙයින් පැහැදිලි වෙයි. ඒ මස් නොකන අයට සමාජයෙන් එවැනි චෝදනා එල්ල වන්නේ නැති බැවිනි.
    පුච්‌ඡා – තෙනාවුසො භගවතා…පෙ.… සම්‌මාසම්‌බුද්‌ධෙන ජීවකසුත්‌තං කත්‌ථ කං ආරබ්‌භ කිස්‌මිං වත්‌ථුස්‌මිං භාසිතං.
    විස්‌සජ්‌ජනා – රාජගහෙ භන්‌තෙ ජීවකං කොමාරභච්‌චං ආරබ්‌භ භාසිතං. ජීවකො භන්‌තෙ කොමාරභච්‌චො භගවන්‌තං උපසඞ්‌කමිත්‌වා එතදවොච ‘‘සුතං මෙතං භන්‌තෙ සමණං ගොතමං උද්‌දිස්‌ස පාණං ආරභන්‌ති, තං සමණො ගොතමො ජානං උද්‌දිස්‌ස කතං මංසං පරිභුඤ්‌ජති පටිච්‌ච කම්‌මන්‌ති. යෙ තෙ භන්‌තෙ එවමාහංසු ‘සමණං ගොතමං උද්‌දිස්‌ස පාණං ආරභන්‌ති, තං සමණො ගොතමො ජානං උද්‌දිස්‌ස කතං මංසං පරිභුඤ්‌ජති පටිච්‌ච කම්‌ම’න්‌ති, කච්‌චි තෙ භන්‌තෙ භගවතො වුත්‌තවාදිනො න ච භගවන්‌තං අභූතෙන අබ්‌භාචික්‌ඛන්‌ති, ධම්‌මස්‌ස චානුධම්‌මං බ්‍යාකරොන්‌ති, න ච කොචි සහධම්‌මිකො වාදානුවාදො ගාරය්‌හං ඨානං ආගච්‌ඡතී’’ති. තස්‌මිං භන්‌තෙ වත්‌ථුස්‌මිං භාසිතං.
    ----------------------------------------------------------------------
    මේ සුත්‍ර කොටස තේරුම් ගැනීම සඳහා පාලි වචන වලට තේරුම් කිහිපයක්
    උද්දිස්ස - උදෙසා
    කම්මන්ත - කම්ම + අන්ත - කර්ම අවසන් කිරීම
    භන්තේ - ස්වාමීනි
    පරිභුඤ්‌ජති - පරිභෝජනය
    පටිච්ච - දැඩි කැමැත්ත
    ජානං - දැන
    භන්තේ - ස්වාමීනි
    තං - ද, ප්‍රශ්නාර්ථය
    කතං - කෙසේද?
    ---------------------------------------------------------------------------------------------
    වඩා නිවැරදිව ජීවක සුත්‍රය ඉදිරිපත් කල යුතු නිසා මාතලේ අලුලෙනේ තිබී ඉංගලන්තයට ගෙනගිය මුල්ම ත්‍රිපිටකය පිටපත අනුසාරයෙන් ඉංග්‍රීසි බසෙන් ලියන ලද ත්‍රිපිටකයෙන් ලබා ගත් ජීවක සුත්‍රයේ පහතින් දැක්වේ.
    Jīvaka suttaṃ
    Evaṃ me sutaṃ ekaṃ samayaṃ bhagavā rājagahe viharati jīvakassa komārabhaccassa ambavane. Atha kho jīvako komārabhacco yena bhagavā tenupasaṅkami upasaṅkamitvā bhagavantaṃ abhivādetvā ekamantaṃ nisīdi. Ekamantaṃ nisinno kho jīvako komārabhacco bhagavantaṃ etadavoca:
    Sutaṃ metaṃ bhante, samaṇaṃ gotamaṃ uddissa pāṇaṃ ārabhanti, taṃ samaṇo gotamo jānaṃ uddissakaṭaṃ1 maṃsaṃ paribhuñjati paṭiccakammanti. Ye te bhante evamāhaṃsu: samaṇaṃ gotamaṃ uddissa pāṇaṃ ārabhanti. Taṃ samaṇo gotamo jānaṃ uddissakaṭaṃ maṃsaṃ paribhuñjati paṭiccakammanti. Kacci te bhante bhagavato vuttavādino, na ca bhagavantaṃ abhūtena abbhācikkhanti. Dhammassa cānudhammaṃ byākaronti. Na ca koci sahadhammiko vādānuvādo gārayhaṃ ṭhānaṃ2 āgacchatīti. [PTS Page 369] [\q 369/]
    Ye te jīvaka evamāhaṃsu: samaṇaṃ gotamaṃ uddissa pāṇaṃ ārabhanti. Taṃ samaṇo gotamo jānaṃ uddissakaṭaṃ maṃsaṃ paribhuñjati paṭiccakammanti, na me te vuttavādino, abbhācikkhanti ca pana3 mante asatā abhūtena. Tīhi kho ahaṃ jīvaka ṭhānehi maṃsaṃ aparibhoganti vadāmi: diṭṭhaṃ sutaṃ parisaṅkitaṃ, imehi kho ahaṃ jīvaka tīhi ṭhānehi maṃsaṃ aparibhoganti vadāmi. Tīhi kho ahaṃ jīvaka ṭhānehi maṃsaṃ paribhoganti vadāmi: adiṭṭhaṃ asutaṃ aparisaṅkitaṃ, imehi kho ahaṃ jīvaka tīhi ṭhānehi maṃsaṃ paribhoganti vadāmi.
    Idha jīvaka, bhikkhu aññataraṃ gāmaṃ vā nigamaṃ vā upanissāya viharati,so mettāsahagatena cetasā ekaṃ disaṃ pharitvā viharati. Tathā dutiyaṃ tathā tatiyaṃ tathā catutthiṃ. Iti uddhamadho tiriyaṃ sabbadhi sabbattatāya4 sabbāvantaṃ lokaṃ mettāsahagatena cetasā vipulena mahaggatena appamāṇena averena abyāpajjhena pharitvā viharati. Tamenaṃ gahapati vā gahapatiputto vā upasaṅkamitvā svātanāya bhattena nimanteti. Ākaṅkhamānova5 jīvaka bhikkhu adhivāseti. So tassā rattiyā accayena pubbanhasamayaṃ nivāsetvā pattacīvaramādāya yena tassa gahapatissa vā gahapatiputtassa vā nivesanaṃ tenupasaṅkamati upasaṅkamitvā paññatte āsane nisīdati. Tamenaṃ so gahapati vā gahapatiputto vā paṇītena piṇḍapātena parivisati. Tassa na evaṃ hoti: sādhu vata māyaṃ gahapati vā gahapatiputto vā paṇītena piṇḍapātena parivisati. Aho vata māyaṃ gahapati vā gahapatiputto vā āyatimpi evarūpena paṇītena piṇḍapātena pariviseyyāti.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,713
    8,468
    113
    beef pork chicken cheese butter puluwan nam kapalla carb kaama nawattalama. carb kiyanne melo wadak nathi nikan bada pirila leda wena deyak
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,295
    34,963
    113
    ඇඟ වැඩෙන්නයි මොළේ වැඩෙන්නයි මෝල වැඩෙන්නයි තුනටම ඉතිං බෙහෙත බීෆ් ම තමයි
     
    • Like
    Reactions: Rontmir

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    බීෆ් ඔහොම චිකන් වගේ ක්‍රිස්පි විදියට සෙට් වෙනවද ?
    නෑ බං හැබැයි. Juicy ගතියට තියෙද්දී තමයි මරු. ඇරත් ලංකාවේ beef හයියයි අනික් රටවලට සාපේක්ෂව.
     
    • Like
    Reactions: dilann

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,080
    113
    srilanka
    රෝහල්වල කට්ට කන්න ඕනි නම් මස් කන්න අධික තෙල්