ලංකාවේ ප්‍රසිද්ධ පොරක් වෙනවා මෙයා

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,339
    7,007
    113
    ඔබත් ටික්ටොක් වීඩියෝ කරන්න බයිනෑන්ස්ස් විත්ඩ්‍රොවල් හිස්ටරි සහ ට්‍රේඩින් ඇප් වල ග්‍රාෆ් ෆෝන් එකේ පෙන්න ගන්න විදියක් නැතිව ඉන්න කෙනෙක්ද
    වහාම අපිව සම්භන්ද කරගන්න
    බයිනෑන්ස් විදියටම හදපු ඒ ඇප් අයිකන් එකම තියන ඇප් එකක් අපි දෙනවා
    ඔනම ගානක් දාල හිස්ට්‍රි එක සහ ග්‍රාෆ් ටික හදා ගන්න පුලුවන් ඊට පස්සෙ ඕන විදියටකට වීඩියෝ හදලා සෝශල් මීඩියා දාල වයිරල් කරලා කෝස් විකුනලා ගොඩ යන්න පුලුවන්
    වහාම අපිව අමතන්න

    ඕන නං ලංකාවෙ බැංකු ඇප් විදියට හදපු ඇප් SMS ඇප් එහෙමත් අපේ ලඟ තියනවා අපේ ලඟ තියනවා ඒවත් ස්ක්‍රින් රෙකෝඩ් කරලා වීඩියෝ වලට දාගන්න පුලුවන් 100%ක් රියල් ඇප් එක වගේ හොයන්න බෑ කාටවත්

    #ගේමක්_ගහමු
     
    Last edited:
    • Haha
    Reactions: Smartm

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,567
    22,261
    113
    Gotland
    පුටුවේ ඉටිකොලේ අයින් කරහන් කාර් එකෙත් මෙහෙම ඇත්තේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    ඇයි බං මේ වගේ එකාලා අච්චර මෙච්චර ගානක් withdraw කළා කියලා රටටම අණ බෙර ගහන්නේ
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,153
    5,049
    113
    -In Darkness-
    පුටුවේ ඉටිකොලේ අයින් කරහන් කාර් එකෙත් මෙහෙම ඇත්තේ
    සිරා බං. ලංකාවේ එවුන්ගේ මොන මානසික මට්ටමක්ද මන්දා. යකෝ ඒකේ කම්ෆර්ට් එක එහෙම් පිටින්ම ඉවරයි. සමහරු කාර් වල සීට් කවරත් ඔහොම කරනවා. අර හොඳ ෆැබ්රික් එක උඩින් දෙකයි පණහෙ කවරයක් දාලා හෙන අමාරුවෙන් ඉඳගෙන යනවා. සන්වයිසර් එකෙත් ඉටිකොල, ගෙදර ටීවි එකෙත් අර ලැමිනේශන් එක තවම අලවලා තියෙන්නේ.
     
    • Like
    Reactions: pavithra_uk