ආරම්භක සාමාජිකයෙක් වෙන්න ඔයාලත්..
සිරා බං. ලංකාවේ එවුන්ගේ මොන මානසික මට්ටමක්ද මන්දා. යකෝ ඒකේ කම්ෆර්ට් එක එහෙම් පිටින්ම ඉවරයි. සමහරු කාර් වල සීට් කවරත් ඔහොම කරනවා. අර හොඳ ෆැබ්රික් එක උඩින් දෙකයි පණහෙ කවරයක් දාලා හෙන අමාරුවෙන් ඉඳගෙන යනවා. සන්වයිසර් එකෙත් ඉටිකොල, ගෙදර ටීවි එකෙත් අර ලැමිනේශන් එක තවම අලවලා තියෙන්නේ.පුටුවේ ඉටිකොලේ අයින් කරහන් කාර් එකෙත් මෙහෙම ඇත්තේ