ගමයා;15233502 said:
![]()
මචන් ලා මම මේ දැකලා තියෙන දෙයක් ගැන අහන්නේ ලංකාවේ පාර්ක් වල බිච් අයිනේ ,ගොල් ෆේස් එකේ කෙල්ලෙකුයි කොල්ලෙකුට ලං වෙලා ඉදියත් පොලිස් බල්ලන් ඇවිත් බුරනවාකිස් කරලා අහුවුනොත් අයිඩි අරන් ගිහින් අම්මලා තාත්තලා ගෙන්වලා දරැවන් බාර දෙන්නේ බාල අපරාධ කරපු එවුන් ගානට දාලා .ඇයි බන් ලංකාවේ ඉන්න කොල්ලෝ කෙල්ලන්ට මෙහෙම කරන්නේ .ලංකාවේ බැලුවම මුස්ලිම් රටකවත් තියන නිදහස නෑ .මම අනිත් රටවල නම් මේ වගේ කුඡිත වැඩ වෙනවා දැකලා නෑ උන් නිදහසේ පෙම් සුව විදිමින් කාලය ගත කරනවා .ලංකාවේ කොල්ලෝ කෙල්ලන් පෙම් සුව විදින්න රැම් අස්සේ රිංගලා ඡිවිත විනාශ කර ගන්නවා
![]()
නාකි බඩ දාපු ගැනුන්ට මිනිස්සුන්ට බඩ බහින්න අවිදින්න පාර්ක් ඉදි කරන රටේ පෙම් වතුන්ට හාද්දක් දෙන්න නැනක් නැති හැටි

machan ochhara amaru nam uba ekamanata badapan.ethakota kisi awulak nane bn.ubata madana vise gahala ekai oya....![]()

ewwa haduwoth ammala thaththala vote karanne nahane ban. ekai hadanne natte. anika machan eeta passe kollo kello neme... maha ewunuth othanata awith innawane.. ekane case eka banzzzzzzzzzzzzz

ekane mama nam okunta vote karanne neaAi ban Diyawanna udyanayey kiss karaganna seen 170,190,177 wala yanakota drivers la bala bala gihin accident wenawa kiyala cover karanna kiyala newspaper article tibbe
lankawe godak ewun gay,me thraed ekema gaysla kidenek comment karala thiyanawada.

ewwa haduwoth ammala thaththala vote karanne nahane ban. ekai hadanne natte. anika machan eeta passe kollo kello neme... maha ewunuth othanata awith innawane.. ekane case eka banzzzzzzzzzzzzz
machan ochhara amaru nam uba ekamanata badapan.ethakota kisi awulak nane bn.ubata madana vise gahala ekai oya....![]()

matath oya prashnya thadin balapala

බය වෙන්නේ නැතිව හිටු.ලගදිම පෙම් උයන් සෙට් එකක් එනවා.![]()

ආ ඔන්න උඹට හොදා..... 