ලංකාවේ ප්රසිද්ධ ස්ථාන වල සිප ගැනිම තහනම්
මචන් ලා මම මේ දැකලා තියෙන දෙයක් ගැන අහන්නේ ලංකාවේ පාර්ක් වල බිච් අයිනේ ,ගොල් ෆේස් එකේ කෙල්ලෙකුයි කොල්ලෙකුට ලං වෙලා ඉදියත් පොලිස් බල්ලන් ඇවිත් බුරනවා
කිස් කරලා අහුවුනොත් අයිඩි අරන් ගිහින් අම්මලා තාත්තලා ගෙන්වලා දරැවන් බාර දෙන්නේ බාල අපරාධ කරපු එවුන් ගානට දාලා .ඇයි බන් ලංකාවේ ඉන්න කොල්ලෝ කෙල්ලන්ට මෙහෙම කරන්නේ .ලංකාවේ බැලුවම මුස්ලිම් රටකවත් තියන නිදහස නෑ .මම අනිත් රටවල නම් මේ වගේ කුඡිත වැඩ වෙනවා දැකලා නෑ උන් නිදහසේ පෙම් සුව විදිමින් කාලය ගත කරනවා .ලංකාවේ කොල්ලෝ කෙල්ලන් පෙම් සුව විදින්න රැම් අස්සේ රිංගලා ඡිවිත විනාශ කර ගන්නවා 
නාකි බඩ දාපු ගැනුන්ට මිනිස්සුන්ට බඩ බහින්න අවිදින්න පාර්ක් ඉදි කරන රටේ පෙම් වතුන්ට හාද්දක් දෙන්න නැනක් නැති හැටි