ලංකාවේ ප්‍රාථමික මනසක් සහිත විස්සවිද්යල ළමයි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    practically na thadi pothak vitharane ne
    බොට තාම කියපු එක තේරුනේ නෑ නේ. සරල දෙයක් තේරුම් ගන්න බැරිව සංකීර්ණ දෙයක් කොහොම තේරුම් ගන්නද බන්. සලන් හන්තේ . නරි නාවන්න්ර් නෑ 🖖
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    loku bind karapu poth nam godak thiyenava practical mokuth na
    ayi
    Ganjjeppo ekka ...yanna epayi ne
    ඒ පොත් බන් නිකන් ලියන්න බැහැ. අන්තිමට අපි ඒක real environment එකක කරල පෙන්නන්න ඕනි. ඒ ලියපු දේවල් ආයි මේ රටට පාවිච්චි කරන්න බැරි කරුමේ විතරයි තියෙන්නේ.
     
    • Like
    Reactions: ComradeR and tha123

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    බොට තාම කියපු එක තේරුනේ නෑ නේ. සරල දෙයක් තේරුම් ගන්න බැරිව සංකීර්ණ දෙයක් කොහොම තේරුම් ගන්නද බන්. සලන් හන්තේ . නරි නාවන්න්ර් නෑ 🖖
    mama kiyapu de aththane

    hena lokuvata document thiyenava
    karanna kohoma kiyala aduma video kallak vath na

    ඒ පොත් බන් නිකන් ලියන්න බැහැ. අන්තිමට අපි ඒක real environment එකක කරල පෙන්නන්න ඕනි. ඒ ලියපු දේවල් ආයි මේ රටට පාවිච්චි කරන්න බැරි කරුමේ විතරයි තියෙන්නේ.
    ekane practical na nikan anthimedi document vitharayi
    ------ Post added on Aug 24, 2021 at 6:33 PM
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    mama kiyapu de aththane

    hena lokuvata document thiyenava
    karanna kohoma kiyala aduma video kallak vath na

    ekane practical na nikan anthimedi document vitharayi
    ------ Post added on Aug 24, 2021 at 6:33 PM
    final presentation එකකට. ඒම නැත්නම් annual conference එකකට ගිහින් තියනවද උබ මීට කලින්.
     
    • Like
    Reactions: ComradeR

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,958
    3,002
    113
    lankawe uni wala innawa patta talent un(hamoma nevi). habai unta thanak denne nh. rata yanna puluwan un kohomahari gihin wada pennanawa.
     
    • Like
    Reactions: shenat

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    mama kiyapu de aththane

    hena lokuvata document thiyenava
    karanna kohoma kiyala aduma video kallak vath na

    ekane practical na nikan anthimedi document vitharayi
    ------ Post added on Aug 24, 2021 at 6:33 PM
    practical නෑ කියන දේ නෙවෙයි. මේ රටේ සාපය විතරයි තියෙන්නේ. උබ ආටෙක් නැත්නම් පිසිකල් ගිහින් කෙලවගෙන කෑගහන එකෙක් වගේ මටනම් පේන්නේ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    නැතිව ඉතින් තොපිල වගේ කෙල්ලෙක්ගෙ අතින් වත් අල්ලලා නැති පොන්නොයෝ හැම තැනම නෑනේ. කට්ටිය කාලා බීල, sex කරලා සැපෙන් තමා ඉන්නේ. සැපෙන්
    බඩු ගහලා කාලා බීලා හිටියට කමක් නෑ තමන්ගෙ සල්ලිවලින් තමන්ගෙ තැනක
    ඉගෙනගන්න දුප්පත් ශිෂ්‍යයො කියලා මහපොල වැඩිකරන්න කියලා කෑගහලා ඒ සල්ලිවලින් කොන්ඩමුයි බියරුයි අරන් කැම්පස් එක ඇතුලෙම හුකනවා
    දේශපාලකයො කරන්නෙත් ඔයටිකමයි, මුන්දෙගොල්ලම සාපයක්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,107
    1
    58,456
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ ප්‍රාථමික මනසක් සහිත විස්සවිද්යල කුපාඩියන්ට මේවා හිතන්නවත් පුලුවන්ද
    උන්ට පුළුවන් දේ
    lovers lane එකට එන්න බැ අපි චන්ඩි
    vaccine හොරකන් කරන්න
    කුලියට ගෙවල් අරන් කෙල්ලන් එකක් ලිවින් together
    ඇඩෝව් මේක උපසන්ස්ක්රුත්ය
    ගන්ජජෙප්පෝ අපිට අරක් දියවූ මේක දියවූ

    කැම්පස්වල උන් ඔහොම නම් උඹල වගෙ කැම්පස් යන්න බැරිවෙච්ච කාලකණ්නි කොහොම කරනව ඇද්ද? :-D
     
    lakmal432

    Active member
  • May 25, 2017
    282
    84
    28
    උඹල වගේ උන්ව රජයේ කැම්පස් වලට ගන්නෑ බන්. ඔය දුකට කින කතා
     
    • Like
    Reactions: Didy

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Haapo saththunta wada denawa neda. Ohoma ewa nam karanne nathi ekama thamai hoda 😧
    But on a serious note, this OP has not even been near a science faculty in Sri Lanka.
     
    gurulugomi

    Well-known member
  • ලංකාවෙ ඉගෙනගත්තු, උගන්නපු දක්ෂයො කිහිප දෙනෙක් තමයි මේ. ලෝකෙ වෙන රටවලට ගිහින් අද ලෝකෙට දෙයක් කරන්නෙ මේ අය. දන්නෙ නැති දේවල් ගැන කතා කරන්න එපා. මේ ගොල්ලො කරලා තියෙන ප්‍රොජෙක්ට්ස් ටික බලන්න. ලංකාවේ ඉඳගෙන මේවා කරන්න ඉඩ ලැබුනෙ නැත්තෙ ඇයි කියලා හිතන්න.

    Thirshantha Nanayakkara https://www.imperial.ac.uk/people/t.nanayakkara/research.html
    Suranga Nanayakkara https://ahlab.org/people/suranga-nanayakkara/
    Navinda Kottege http://www.navinda.kottege.net/

    නිදහස ලැබිල කොච්චර කාලයක් ගියාද. ලංකාවේ විද්‍යා තාක්ෂණ පර්යේෂණවලට ෆන්ඩ්ස් දෙන්න හරි හමන් වැඩ පිලිවෙලක් නෑ. රජය කරන්නෙ උන්ගෙ වාසියට තෙල් බේත් මිථ්‍යා වපුරන එක විතරයි. අපේ අම්මල තාත්තලගෙ ඉඳන් හැමෝම විවෘතව හිතන්නෙ නැතුව ආණ්ඩු කියන බොරුවලට රැවටි රැවටි ඉන්නව.

    අපි මේ පිටරට ඉඳන් පර්යේෂණ පත්‍රිකා පළකරාම ප්‍රසිද්ධ වෙන්නෙ අපි මේ ඉන්න රටේ විශ්ව විද්‍යාල. අපිත් ලංකාවට ඇවිත් විශ්ව විද්‍යාලෙක ලැබ් එකක් දාගෙන වැඩ කරන්න ආසයි. ඒත් එහෙම වැඩ කරන්න දෙන්නෙ නෑ. මගේ යාලුවො ඉන්නව එහෙම ලංකාවට දෙයක් කරන්න ගිහින් එපාවෙලා ආපහු මෙහෙ ආපු. දැන් ඉතින් ඉන්න තැනකට වෙලා ලෝකෙට දෙයක් කරනවා (ලංකාවට නැති උනත්)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලංකාවෙ ඉගෙනගත්තු, උගන්නපු දක්ෂයො කිහිප දෙනෙක් තමයි මේ. ලෝකෙ වෙන රටවලට ගිහින් අද ලෝකෙට දෙයක් කරන්නෙ මේ අය. දන්නෙ නැති දේවල් ගැන කතා කරන්න එපා. මේ ගොල්ලො කරලා තියෙන ප්‍රොජෙක්ට්ස් ටික බලන්න. ලංකාවේ ඉඳගෙන මේවා කරන්න ඉඩ ලැබුනෙ නැත්තෙ ඇයි කියලා හිතන්න.

    ලන්කාවේ මිනිස්සු හිතන් ඉන්නේ විදිහ තමා.. මෙඩිකල් ෆෑකල්ටි ගෑන නම් දන්නේ නෑ. හෑබෑයි ඉන්ජිනියරින් වලින් එනවා සුපිරි එවුන්. ලන්කාවේ ඉන්ජෝ ඉන්නවා ලොකේ හුගක් ප්‍රධාන ප්‍රොජෙක්ට් වල. ලොකුම සීන් එක මුදල් නෑති කම තමා
     
    උඹ සුරංග නෙමෙයිනේ? එක වෙනම කතාවක්😂🖖
     
    • Haha
    Reactions: gurulugomi

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    කැම්පස්වල උන් ඔහොම නම් උඹල වගෙ කැම්පස් යන්න බැරිවෙච්ච කාලකණ්නි කොහොම කරනව ඇද්ද? :-D
    campus yanna bari una eun kalakanni da ban?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    ලන්කාවේ මිනිස්සු හිතන් ඉන්නේ විදිහ තමා.. මෙඩිකල් ෆෑකල්ටි ගෑන නම් දන්නේ නෑ. හෑබෑයි ඉන්ජිනියරින් වලින් එනවා සුපිරි එවුන්. ලන්කාවේ ඉන්ජෝ ඉන්නවා ලොකේ හුගක් ප්‍රධාන ප්‍රොජෙක්ට් වල. ලොකුම සීන් එක මුදල් නෑති කම තමා

    කිව්වට තේරුම් ගන්න තරං ඔලුවකුත් නෑ. රටේ සල්ලි නැති එක ලොකු හේතුවක්නෙ ඕව නොකෙරෙන්න.
    කොහෙන් හරි සල්ලි හොයන් කොහොමහරි කරන්න ඕන වගේ දෙයක් තමයි උන් හිතන් ඉන්නෙ.

    හැබැයි මැදමුලනෙන් හරි සල්ලි ගෙනත් රට සංවර්ධනය කරපන් කියලා මයිනට, ගොන්ටට කියන්නෙ නෑ. අපි කිව්වොත් ඒකටත් පරල වෙනවා.

    පුදුම කොයිල් ජාතියක් ලාංකිකයො.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    පුක තමා . යකෝ ලංකාවේ ඕව කලේ 2004 මුල ගණන් වල. දන්නා පකක් කියවපන් . දන්නා පකකුත් නෑ හැබැයි නොදන්නා ලබ්බවල් නම් කියවන්න දන්නවා.
    2004 නම් වැඩක් නෑ, රාවණා රජ සමයේ ඔයිට වඩා තාක්ශණයෙන් දියුණු ඒවා හදලා තියෙනවා.