kelin uttarayak denna amaruda.. uba udin kiyala tiyena de gena ahuweකාලය කන අයට කියන්නෙ කාලකණ්නි කියල
kelin uttarayak denna amaruda.. uba udin kiyala tiyena de gena ahuweකාලය කන අයට කියන්නෙ කාලකණ්නි කියල
මෙන්න මේකට පොඩිම දෙයක් කියල දියණ බන් . final year project එකක් වගේ දෙයක්.ලන්කාවේ මිනිස්සු හිතන් ඉන්නේ විදිහ තමා.. මෙඩිකල් ෆෑකල්ටි ගෑන නම් දන්නේ නෑ. හෑබෑයි ඉන්ජිනියරින් වලින් එනවා සුපිරි එවුන්. ලන්කාවේ ඉන්ජෝ ඉන්නවා ලොකේ හුගක් ප්‍රධාන ප්‍රොජෙක්ට් වල. ලොකුම සීන් එක මුදල් නෑති කම තමා
මේ මේ ගැට්ටට සපෝට් රකට ආවනම් දේශපලන්ර් පත්ට්ගකින් තියල සපෝට් කරපන්කිව්වට තේරුම් ගන්න තරං ඔලුවකුත් නෑ. රටේ සල්ලි නැති එක ලොකු හේතුවක්නෙ ඕව නොකෙරෙන්න.
කොහෙන් හරි සල්ලි හොයන් කොහොමහරි කරන්න ඕන වගේ දෙයක් තමයි උන් හිතන් ඉන්නෙ.
හැබැයි මැදමුලනෙන් හරි සල්ලි ගෙනත් රට සංවර්ධනය කරපන් කියලා මයිනට, ගොන්ටට කියන්නෙ නෑ. අපි කිව්වොත් ඒකටත් පරල වෙනවා.
පුදුම කොයිල් ජාතියක් ලාංකිකයො.
මෙන්න මේකට පොඩිම දෙයක් කියල දියණ බන් . final year project එකක් වගේ දෙයක්.
මේ මේ ගැට්ටට සපෝට් රකට ආවනම් දේශපලන්ර් පත්ට්ගකින් තියල සපෝට් කරපන්
------ Post added on Aug 24, 2021 at 7:17 PM
ඉස්කෝලෙදි කාලෙ කාපු අය කාලකණ්නි තමයිkelin uttarayak denna amaruda.. uba udin kiyala tiyena de gena ahuwe
hmm... kelin kathawa pihitalama na wage. oka elaඉස්කෝලෙදි කාලෙ කාපු අය කාලකණ්නි තමයි
කෙලින්ම කියනව නම් ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගන්නෙ නැතුව වෙන වැඩ කරල විභාගෙ ෆේල්වෙලා නැත්නම් ලකුණු මදිවෙලා කැම්පස් යන්නබැරි වෙච්ච අය කාලකණ්නි. ඉස්කෝලෙ නොගිහින් ව්‍යාපාරයක් කරගෙන, කුලීවැඩක් කරගෙන ඉන්න අය කාලකන්නි නෙවෙයි. කැම්පස් ගිහින් වෙන වැඩ කරල අධ්‍යාපනය කඩාකප්පල් කරගත්ත අයත් කාලකන්නි.hmm... kelin kathawa pihitalama na wage. oka ela
පේරාදෙනියේ ගලහ පාරේ කොටකලිසම ගහගෙන පලයන් ලව් ලේන් එක පෙන්නයිlovers lane කියන්නේ මොකද්ද ??![]()
oka kalinma kiwwanam iwaraine mithryaකෙලින්ම කියනව නම් ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගන්නෙ නැතුව වෙන වැඩ කරල විභාගෙ ෆේල්වෙලා නැත්නම් ලකුණු මදිවෙලා කැම්පස් යන්නබැරි වෙච්ච අය කාලකණ්නි. ඉස්කෝලෙ නොගිහින් ව්‍යාපාරයක් කරගෙන, කුලීවැඩක් කරගෙන ඉන්න අය කාලකන්නි නෙවෙයි. කැම්පස් ගිහින් වෙන වැඩ කරල අධ්‍යාපනය කඩාකප්පල් කරගත්ත අයත් කාලකන්නි.
තවත් විශේෂකරල ලියන්න පුලුවන්. තේරුම් ගැනීමේ හැකියාව අඩුයි කියල පෙන්නපු නිසා දිගට ලිව්වෙ

mama nam giya ban.. mokek wat awe na... corona kale nisada danneth na..පේරාදෙනියේ ගලහ පාරේ කොටකලිසම ගහගෙන පලයන් ලව් ලේන් එක පෙන්නයි

mama nam machan anik aya gena hethala unta awasthawa deela gedara hitiya... mooth ehema wenna athiඋබට තිබුණනෙ බං කැම්පස් එකකට ගිහින් ඔහොම ඒවා හදලා වැඩ පෙන්නන්න. මොකෝ එහෙම නොකලේ ?![]()
කරබාගෙන එන්න වෙන්නේ නෑ හෙලුවෙන් එවයිoka kalinma kiwwanam iwaraine mithrya
mama nam giya ban.. mokek wat awe na... corona kale nisada danneth na..
waliyata awa nam mama kara bagena enawa..
------ Post added on Aug 24, 2021 at 7:31 PM
කෑම්පස් එක ඈතුලට ඈවිල්ලා දෑක්ක නෑති එවුන්ට ඕක තේරුම් කරන්න අමාරුයි. උන් හිතන් ඉන්නේ වෙන රටවල තමා වෑඩ්ඩෝ ඉන්නේ කියලා. ඒ වුනාට ඒ රටවල ලෙචා ලා ඉන්නේ අපේ එවුන්.. ඒ කියන්නේ ඔය ප්‍රොජෙක්ට් සමහරක් ඒවා වල සුපවයිසර් ලා ලන්කාවේ එවුන්නේ. මගෙම යාලුවෝ කීදෙනෙක් ඉන්නවාද එහෙම.මෙන්න මේකට පොඩිම දෙයක් කියල දියණ බන් . final year project එකක් වගේ දෙයක්.
Kuhaka sinhalu neh bncampus yanna bari una eun kalakanni da ban?

wadey ekak kapu kalayak mataka naවඩේ වඩේ උණු උණු වඩේ
Gov අයට private අයට වඩේ වඩේ
