ලංකාවේ ප්‍රාථමික මනසක් සහිත විස්සවිද්යල ළමයි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලන්කාවේ මිනිස්සු හිතන් ඉන්නේ විදිහ තමා.. මෙඩිකල් ෆෑකල්ටි ගෑන නම් දන්නේ නෑ. හෑබෑයි ඉන්ජිනියරින් වලින් එනවා සුපිරි එවුන්. ලන්කාවේ ඉන්ජෝ ඉන්නවා ලොකේ හුගක් ප්‍රධාන ප්‍රොජෙක්ට් වල. ලොකුම සීන් එක මුදල් නෑති කම තමා
    මෙන්න මේකට පොඩිම දෙයක් කියල දියණ බන් . final year project එකක් වගේ දෙයක්.

    කිව්වට තේරුම් ගන්න තරං ඔලුවකුත් නෑ. රටේ සල්ලි නැති එක ලොකු හේතුවක්නෙ ඕව නොකෙරෙන්න.
    කොහෙන් හරි සල්ලි හොයන් කොහොමහරි කරන්න ඕන වගේ දෙයක් තමයි උන් හිතන් ඉන්නෙ.

    හැබැයි මැදමුලනෙන් හරි සල්ලි ගෙනත් රට සංවර්ධනය කරපන් කියලා මයිනට, ගොන්ටට කියන්නෙ නෑ. අපි කිව්වොත් ඒකටත් පරල වෙනවා.

    පුදුම කොයිල් ජාතියක් ලාංකිකයො.
    මේ මේ ගැට්ටට සපෝට් රකට ආවනම් දේශපලන්ර් පත්ට්ගකින් තියල සපෝට් කරපන්
    ------ Post added on Aug 24, 2021 at 7:17 PM
     
    • Haha
    Reactions: malakadss

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    මෙන්න මේකට පොඩිම දෙයක් කියල දියණ බන් . final year project එකක් වගේ දෙයක්.

    මේ මේ ගැට්ටට සපෝට් රකට ආවනම් දේශපලන්ර් පත්ට්ගකින් තියල සපෝට් කරපන්
    ------ Post added on Aug 24, 2021 at 7:17 PM

    ගැට්ටට නෙවෙයි ආවෙ ඇත්ත කියන්න. 😜
    රනිල්, සජිත්, අනුරට උනත් ඒකම තමයි කියන්න තියෙන්නෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,115
    1
    58,464
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    hmm... kelin kathawa pihitalama na wage. oka ela
    කෙලින්ම කියනව නම් ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගන්නෙ නැතුව වෙන වැඩ කරල විභාගෙ ෆේල්වෙලා නැත්නම් ලකුණු මදිවෙලා කැම්පස් යන්නබැරි වෙච්ච අය කාලකණ්නි. ඉස්කෝලෙ නොගිහින් ව්‍යාපාරයක් කරගෙන, කුලීවැඩක් කරගෙන ඉන්න අය කාලකන්නි නෙවෙයි. කැම්පස් ගිහින් වෙන වැඩ කරල අධ්‍යාපනය කඩාකප්පල් කරගත්ත අයත් කාලකන්නි.

    තවත් විශේෂකරල ලියන්න පුලුවන්. තේරුම් ගැනීමේ හැකියාව අඩුයි කියල පෙන්නපු නිසා දිගට ලිව්වෙ
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084

    oka kalinma kiwwanam iwaraine mithrya :D

    පේරාදෙනියේ ගලහ පාරේ කොටකලිසම ගහගෙන පලයන් ලව් ලේන් එක පෙන්නයි
    mama nam giya ban.. mokek wat awe na... corona kale nisada danneth na..

    waliyata awa nam mama kara bagena enawa..
    ------ Post added on Aug 24, 2021 at 7:31 PM
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    උබට තිබුණනෙ බං කැම්පස් එකකට ගිහින් ඔහොම ඒවා හදලා වැඩ පෙන්නන්න. මොකෝ එහෙම නොකලේ ? :lol:
     
    • Like
    Reactions: Didy and ComradeR

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    උබට තිබුණනෙ බං කැම්පස් එකකට ගිහින් ඔහොම ඒවා හදලා වැඩ පෙන්නන්න. මොකෝ එහෙම නොකලේ ? :lol:
    mama nam machan anik aya gena hethala unta awasthawa deela gedara hitiya... mooth ehema wenna athi
     
    • Haha
    Reactions: stasia

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Australia වල biotechnology institute වල ගොඩක් ඉන්නේ ලංකාවේ ලමයි බං උගත්තු නැතුව නෙමෙයි බං
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,028
    113
    සේදවත්ත
    oka kalinma kiwwanam iwaraine mithrya :D

    mama nam giya ban.. mokek wat awe na... corona kale nisada danneth na..

    waliyata awa nam mama kara bagena enawa..
    ------ Post added on Aug 24, 2021 at 7:31 PM
    කරබාගෙන එන්න වෙන්නේ නෑ හෙලුවෙන් එවයි 😂 . උන් කැම්පස් වල නෑනේ වහලනේ නැත්තම් බලන්න තිබ්බා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මෙන්න මේකට පොඩිම දෙයක් කියල දියණ බන් . final year project එකක් වගේ දෙයක්.

    කෑම්පස් එක ඈතුලට ඈවිල්ලා දෑක්ක නෑති එවුන්ට ඕක තේරුම් කරන්න අමාරුයි. උන් හිතන් ඉන්නේ වෙන රටවල තමා වෑඩ්ඩෝ ඉන්නේ කියලා. ඒ වුනාට ඒ රටවල ලෙචා ලා ඉන්නේ අපේ එවුන්.. ඒ කියන්නේ ඔය ප්‍රොජෙක්ට් සමහරක් ඒවා වල සුපවයිසර් ලා ලන්කාවේ එවුන්නේ. මගෙම යාලුවෝ කීදෙනෙක් ඉන්නවාද එහෙම.
     
    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    ලංකාවේ උගන්නන ඒවගේ අව්ලක් තිබුනට වැඩ්ඩෝ නෑ කියල අපහස කරන එක නම් වැරදියි
    මෙහෙ කට්ටිය හැමතැනම ඉන්නවා පොඩ්ඩක් හොයල බලන්න
    tech විතරක් නෙවෙයි bio field වල කට්ටියත් ඉන්නවා
    මට පෙන්නේ උඹට මෙහෙ කැම්පස් යන උන් එක්ක වෙන මොකක් හරි අව්ලක් තියෙනව ද කොහෙද
     
    • Like
    Reactions: tha123