ලංකාවේ පාර්ලිමේන්තුව

ලංකාවේ පාර්ලිමේන්තුව තිබිය යුතුද?


  • Total voters
    9

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,205
    13,924
    113
    පෘථිවිය
    225 ක අධික ජනතාවක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජයන කරනවා.

    මෙයින් 196 දෙනෙකු චන්ද පදනමින් තෝරාගන්නා අතර ඉතිරි 29 දෙනා ජාතික ලැයිසුත්ව කියන අමුතු පැත්තකින් ඇතුලට රිංගන කොටසක්.

    ආහාර සැපයීමට මිලියන 120 +
    විදුලිය, ජලය, දුරකථන මිලියන 103 +

    වසරකට දල වියදම මිලියන 220 +

    මීට අමතරව පොලිස් ආරක්ෂාව, වාහන, උද්‍යාන අලංකරණය, වගේ බොහෝ අමතර වියදම් රාශියක් ද ඇත.

    මසකට දින 8ක් පමණක් පාර්ලිමේන්තුව රැස්වේ

    මෙයිනුත් මන්ත්‍රී සහභාගීත්වය සම්පුර්නයෙන්ම සුදු නොවේ.

    කිසිම වැඩකට නැති ඕපාදුප කතා, මඩ කතා සහ විලම්බීත පමණක් පාර්ලිමේන්තු සැසි වාරවල 80% පමණ ඉහල අගයක් ගනී.

    රටේ ජනතාවට මේ 225 පාර්ලිමේන්තුවට පැමිණ කරන එකම සේවය පනතක් සම්මත කර ගැනීම පමණද?

    රටේ කෙතරම් ප්‍රශ්න තිබුනද එකම විපක්ෂයක් වත් රටේ ආණ්ඩු පක්ෂයට සහය දැක්වීම හෝ යම්කිසි දෙයක් නිවැරදිව කරන පිළිවෙල කියාදීමක් නැත.
    ඔවුන් කරනුයේ විවේචන පමණි. කෑගැහිලි, ගෝෂා පමණි.
    විපක්ෂයේ එකෙක් ආණ්ඩුවේ එකෙක්ට බැනීම, ආණ්ඩුවේ එකෙක් විපක්ෂයේ එකෙක්ට බැනීම විනා, රට හැදීමට සහයෝගයෙන් ඉදිරියට යාමට මේ 225 ටම හැකියාවක් නැත,

    මෙවැනි ස්ථානයක් වැඩි මුදලක් වැයකරමින් පවත්වාගෙන යාම කිසිම වටිනාකමක් රටට එකතු නොකරයි.

    භෞමික අනන්‍යතාවය, සංස්කෘතික වගේ දේවල් ඉදිරියට දාගෙන මෙවැනි ස්ථානයක් පවත්වාගෙන යාම කිසිම පලයක් නැත.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,563
    6,543
    113
    විපක්ෂේ ඉන්නේ ආණ්ඩුවට සහය දක්වන්න නෙවෙයි, ඔය දෙගොල්ලොම ඔතන ඉන්නේ ජනතාවට සේවය කරන්න .
    විපක්ෂය ආණ්ඩුවේ තීන්දු තීරණ විවේචනය කරන්න ඕන . ආණ්ඩුව වැරද්දක් කරද්දී ඒ වෙනුවෙන් හඩනගන්න ඕන .
    එහෙම කරනකොට රටක් දියුණු වෙනවා .
    මීහරක් ටික ආණ්ඩුවට 2/3 දුන්නට පස්සේ ඉතින් ඔය බයිලා කරන්න බැහැ .
    profile picture එකෙත් සිංහයෝ දාගෙන ඉන්න යක්ඛ පුත්තු රජ පවලට චන්දෙ දාල ඇවිත් 225කගේ වියදම් දරන්න බැහැ කියද්දී හිනත් යනවා .
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,924
    113
    පෘථිවිය
    විපක්ෂේ ඉන්නේ ආණ්ඩුවට සහය දක්වන්න නෙවෙයි, ඔය දෙගොල්ලොම ඔතන ඉන්නේ ජනතාවට සේවය කරන්න .
    විපක්ෂය ආණ්ඩුවේ තීන්දු තීරණ විවේචනය කරන්න ඕන . ආණ්ඩුව වැරද්දක් කරද්දී ඒ වෙනුවෙන් හඩනගන්න ඕන .
    එහෙම කරනකොට රටක් දියුණු වෙනවා .
    මීහරක් ටික ආණ්ඩුවට 2/3 දුන්නට පස්සේ ඉතින් ඔය බයිලා කරන්න බැහැ .
    profile picture එකෙත් සිංහයෝ දාගෙන ඉන්න යක්ඛ පුත්තු රජ පවලට චන්දෙ දාල ඇවිත් 225කගේ වියදම් දරන්න බැහැ කියද්දී හිනත් යනවා .
    යාළුවා සම'හරක් හරි.

    මිනිස්සු 225කට චන්දෙ දීල තමන්ගේ පළාත නියෝජනය කරන්න එකෙක් අරින්නේ තමන්ගේ පළාතට වැඩක් කරවගන්න්න. ඉන් එහාට රටට වැඩක් කරගන්න.
    එතකොට ආණ්ඩුව කියන හැම දේටම එහෙයි කියන එකයි, ආණ්ඩුව හරියට කරන්න යන දේට නොහෙයි කියන්නයි නෙමේ විපක්ෂේ ඉන්න ඕන.

    ආණ්ඩුවක් හරි දෙයක් කරන්න හරි පියවරක් ගත්තම සහයෝගය දීල ඇත උස්සන එකයි, නෑවිත් ඉඳන් බොරුවට විරුද්ධ වෙන එකයි දෙකක්.

    ආණ්ඩුවක් වැරදි දෙයක් කරනකොට වැරදි කියල පෙන්නලා, ඒක මෙහෙම කරපන් කියල කියන එක විපක්ෂයක් දැක්කද පහුගිය 72 දී?

    පිස්සු බල්ලෝ වගේ දෙපැත්තට අදින ගොබ්බ යක්කු විතරයි.
    අනික මිනිස්සුන්ගේ ප්‍රොෆයිල් පික්ස් වල සිංහයෝ බල්ලෝ, නරියෝ, නාටකයෝ, කොලම්කාරයෝ, සකස් කාරයෝ නෙමේ කියනදේ හරියට කියන්න, තේරුම් ගන්න. මොකද ඔයාගේ ප්‍රොෆයිල් එකේ ඉන්නේ පිස්සෙක්. මිනිමරුවෙක්.
     
    • Like
    Reactions: tha123