225 ක අධික ජනතාවක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජයන කරනවා.
මෙයින් 196 දෙනෙකු චන්ද පදනමින් තෝරාගන්නා අතර ඉතිරි 29 දෙනා ජාතික ලැයිසුත්ව කියන අමුතු පැත්තකින් ඇතුලට රිංගන කොටසක්.
ආහාර සැපයීමට මිලියන 120 +
විදුලිය, ජලය, දුරකථන මිලියන 103 +
වසරකට දල වියදම මිලියන 220 +
මීට අමතරව පොලිස් ආරක්ෂාව, වාහන, උද්‍යාන අලංකරණය, වගේ බොහෝ අමතර වියදම් රාශියක් ද ඇත.
මසකට දින 8ක් පමණක් පාර්ලිමේන්තුව රැස්වේ
මෙයිනුත් මන්ත්‍රී සහභාගීත්වය සම්පුර්නයෙන්ම සුදු නොවේ.
කිසිම වැඩකට නැති ඕපාදුප කතා, මඩ කතා සහ විලම්බීත පමණක් පාර්ලිමේන්තු සැසි වාරවල 80% පමණ ඉහල අගයක් ගනී.
රටේ ජනතාවට මේ 225 පාර්ලිමේන්තුවට පැමිණ කරන එකම සේවය පනතක් සම්මත කර ගැනීම පමණද?
රටේ කෙතරම් ප්‍රශ්න තිබුනද එකම විපක්ෂයක් වත් රටේ ආණ්ඩු පක්ෂයට සහය දැක්වීම හෝ යම්කිසි දෙයක් නිවැරදිව කරන පිළිවෙල කියාදීමක් නැත.
ඔවුන් කරනුයේ විවේචන පමණි. කෑගැහිලි, ගෝෂා පමණි.
විපක්ෂයේ එකෙක් ආණ්ඩුවේ එකෙක්ට බැනීම, ආණ්ඩුවේ එකෙක් විපක්ෂයේ එකෙක්ට බැනීම විනා, රට හැදීමට සහයෝගයෙන් ඉදිරියට යාමට මේ 225 ටම හැකියාවක් නැත,
මෙවැනි ස්ථානයක් වැඩි මුදලක් වැයකරමින් පවත්වාගෙන යාම කිසිම වටිනාකමක් රටට එකතු නොකරයි.
භෞමික අනන්‍යතාවය, සංස්කෘතික වගේ දේවල් ඉදිරියට දාගෙන මෙවැනි ස්ථානයක් පවත්වාගෙන යාම කිසිම පලයක් නැත.