ලංකාවේ පිරමීඩ් ඩයල්ස්ලාගේ හිත නිවන කතා

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Mu ban 1998 indan kiwwa oya networking scene ekey inne. Mata terena widiayta dial eka scene eka danagena safe play karanawa wage. miniha podi podi ganan danne.
    Ithin muge krame hari ban..

    pyramid ekaka dapu salli recover karaganna puluwan, pyramid scheme eka patan gatta gaman invest keruwoth.. podi ganak danawa, 1 year walata kalin dapu gana recover karanawa... Ita passe pyramid eka collapse wenakan profit thamai

    Only rules to follow are
    1. Invest at the beginning
    2. Invest small
    3. Do not re-invest after recovering your investment.. Don't get greedy
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    මුලින්ම සෙට් වෙන්න ඔන

    එ වගෙම කරන එකා මොඩයෙක් නොවෙන්නොන, එන සල්ලි නාස්ති නොකරන එකෙක් නොවෙන්නොන

    හිටපම් බිලියනෙයක් එකතු උනා කියලා පලවෙනි වටෙන්, එකෙ කෙලින්ම බැන්කුවෙ දානව, වැඩිම පොලිය එන එකක, ඉට පස්සෙ එන උන්ගෙ සල්ලි වලින් + පොලියෙන් මුල් එවුන්ගෙ මුදල සල්ලි ගෙවන්න ගන්නව, එවා ගෙවල ඉවර කරලා උන්ව අයින් කර්ලා දානවා, ඉට පස්සෙ ඔක වට 2ක් 3ක් කරලා, අන්තිම හරියෙ උන්ට කියනවා පොලි ගෙවන්න විදියක් නෑ සල්ලි ආයෙ පොඩි පොලියක් එක්ක දෙන්නවා කියලා, උන් කැමති වෙනවා නෙ අනිවාර්යයෙන්, එකත් ගෙවනව, මදි සල්ලි මුල් ෆන්ඩ් එකෙන් ගන්නවා, කොහොමත් බිලියනෙන් මිලියන් 500ක් 600ක් අයින් කරන්න වෙනවා, මිලියන 300ක් 400ක් ඉතිරි වෙනවා,ඇති නෙද? අවුරුදු 5කින් 6කින් එ ගන අයින් කරගත්තාම,

    එත් වෙන්නෙ එක නෙවි, සල්ලි නාස්ති කරන්න ගැනිම, ආයොජන නොවන දෙවල වලාට, පාටි, බඩු.. බඩු එක්ක ටුවර් වගෙ එවාට,

    මොලෙ තියෙන උන් කරන එවා තියෙනවා, එවා නිව්ස් වලට තියා අ අපිටවත් අහන්නලැබෙන්නෙ නෑ, උන් ඔක්කොම ගෙවලා ආතල් එක් ඉන්නවා, මෙහෙ තිබ්බ එහෙම එකක්, ටියුශන් සර්ලා කරපු එකක්, හැමොම ශෙප් උනා, කරපු එකා හැමොගෙම සල්ලි ගෙවලා එක නවත්තලා දැම්මා, මුල්ම උන් ගොඩ ගියා,

    mata meka kiyapan. Kaatawath paadu nowenna kohomada oka settle kale million ganan laabekuth thiyagena?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මම නම් කියන්නේ 60% වඩා පට්ට හරක් ඉන්න රටක් අපේ රට.. නැත නම් මෙහෙම අහුවෙනවද බන් නිතරම..
     

    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    මම නම් කියන්නේ 60% වඩා පට්ට හරක් ඉන්න රටක් අපේ රට.. නැත නම් මෙහෙම අහුවෙනවද බන් නිතරම..
    Ehema kiyannth be bn. Dan loke pyramid scheme wadiyenma duwanne North America wala. Ewata kiyanna MLM nattan multi kevel marketing kiyala.

    Ewa duwanne oya herbalife eke wage melo watinne nathi product ekaka loku inventory thogayak members lage ange gahana eken. Thamath oya thiyenne e rate kisi awlak nathuwa.
     
    • Like
    Reactions: NRTG

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    mata meka kiyapan. Kaatawath paadu nowenna kohomada oka settle kale million ganan laabekuth thiyagena?
    මන්දා කරපු උන් ඉන්නවා, ලාබෙයක් තියන් ඉවර කරන්න ඇති, බැරි කමක් නැහැ,, කෙල වෙන්නෙ අන්තිම හරියෙ උන්ට නෙ කොහොමත්ජ්. උන්ට සල්ලි විතරක් දිලා දානවා, පොලි නැ,, ඒහමයි,
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,065
    1,021
    113
    මටත් යාළුවො කියල ඉන්න පට්ටි ගොන්නු දෙන්නෙක් විතර කතා කරලා බයිලා ගහල තියෙනවා. එකෙක් දවසක් අරගෙන පැය දෙකක් විතර කියවල කියවල අන්තිමට මම බැනල තිබ්බ. Fast3 Cycle එකටයි එකෙක් බැනර් කට් එකටයි තමයි කතා කරේ.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    den godak un dannawa hora wedak kiyala ban, issella join una un goda kiyala hitagena join wenne, lankawe keri sakkili inne, dena denama friends and family set karala kelonawa,
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අපේ ගෙවල් පැත්තේත් ඉස්සර පොරක් හිටියා. ඌ ඔය පිරමීඩ කරලා ගෙදරට බෙන්ස් එකක් එහෙමත් බැස්සුවා. අවුරුද්දක් වගේ ගියේ. ගෙදරත් එක්ක උගස් කරලා පස්සේ මුලු පවුල එක්කම කොහෙදෝ ඈත පලාතක ඉන්නවා කියලා තමයි ආරන්චිය. පව් ඉතින්. අපි කට කැඩෙනකන් කිව්වා. සල්ලි අතගාන්න හම්බුනාම මිනිහා අන්ද උනා.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    මම කලිනුත් කියල අති මම යන සැලෝන් ඩයල් එක බැහැල ඔය පිරමීඩ් සීන් වල සල්ලි දාන එකෙක්. අවුරුදු ගානක් ඉන්දලා කරන වැඩක්. පට්ට සල්ලියක් නෑ. ඒත් ගේමක් ගහන් යනවා.

    මිනිහා ඉන්නේ IPX කියල එකක. උන් ඒවට කියන්නේ networking platform කියලා. මම ඉතින් කොන්ඩේ කපන්න ගියාම උගෙන් අහනවා මොකො වෙන්නේ කියල.

    මාස ගානකට කලින් ඩයල් එක කිව්වේ "මල්ලි අපේ එක අනිත් ඒවා වගේ නෙවී, පොඩි ගනන් වලින් පටන් ගන්නේ, කරන ඩයල් එක වග කියනවා කියල තියෙන්නේ, බ්ලා බ්ල බ්ලා"

    ඉතින් මම ඇහුවා, කොහොමද එයාල සල්ලි හම්බ කරන්නේ කියලා. මූ කියන්වා "මල්ලි එයාල binance එකේ ට්‍රේඩ් කරන්වා, ලොකුවට කරනවා බ්ල බ්ල බ්ලා."


    ඉතින් මම පෙරේදත් ගිහින් කොන්ඩෙ කපන ගමන් කතා කලාම ඩයල් එක දැන් කියනවා "මල්ලි අපේ පැලැට්ෆොර්ම් එක තාම ඉන්වෙස්ට් කරල නෑ ලොකුවට, ඉස්සරහට කරන්නලු ඉන්නේ, ටෝකන් එකක් එහෙම හදනව කියලත් කියනවා, ලන්ගති වෙන වැඩ නෙවී."

    මම ඉතින් ඇහුව "කොහොමද එතකොට දැන් සල්ලි ගෙවන්නේ කියලා", මු කියනවා "දැනට ඉතින් මල්ලි දාන කට්ටියගේ සල්ලි තමා දෙන්නෙ කියලා"

    ඒත් ඌ තාම ඕකට පිරමිඩ් කියලා කියන්න කැමති නෑ
    ekane ban u konde kapana rassawa kara kara inne..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    ammatasiri hodama part eka mis welane. u modaya unata anith unwa refer karawala uge gema goda gahagena neda.
    tahikei :lol:
    ow ban. baya natuwa laksha 80k wage yata karala. ahuwama kiyanne ratharan arakai makei. But mata hitenne u aniwa honda gemaka gahanwa wage.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    ow ban. baya natuwa laksha 80k wage yata karala. ahuwama kiyanne ratharan arakai makei. But mata hitenne u aniwa honda gemaka gahanwa wage.
    mu watema inna ambaruwo tika allala billata thiyala muge gana cover karagena athi.. :lol: