අරක්කු නෑ. සිගරට් නෑ.. කුඩු නෑ.. අයිස් නෑ.. හෙරොයින් නෑ. සූදූ කොම්පැනි පදේට බැටින් කරන්නේ නෑ..මෝල් අමාරු නෑ.. සම්බෝල හදලා පොල් වතුර බොන පිරිසිදු හෙළ යක්ෂණියන්ගේ ජවය බලපල්ලා..
මට අතපත්තුලා ජයසූරියලා සංගලා මහේලලා ඩිල්ශාන්ලා හිටපු මැච් මතක් උනා මේ මැච් එක දැකලා..


