ලංකාවේ පිරිමින්ට වඩා කෙල්ලෝ ගහනවා බන්..💘💘💘

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,487
    15,456
    113
    Gampaha
    PSX_20210618_090818.jpg




    අරක්කු නෑ. සිගරට් නෑ.. කුඩු නෑ.. අයිස් නෑ.. හෙරොයින් නෑ. සූදූ කොම්පැනි පදේට බැටින් කරන්නේ නෑ..මෝල් අමාරු නෑ.. සම්බෝල හදලා පොල් වතුර බොන පිරිසිදු හෙළ යක්ෂණියන්ගේ ජවය බලපල්ලා.. 👇




    මට අතපත්තුලා ජයසූරියලා සංගලා මහේලලා ඩිල්ශාන්ලා හිටපු මැච් මතක් උනා මේ මැච් එක දැකලා..☝️
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,578
    14,515
    113
    Well played and congratulations!

    ප.ලි.
    සූස්ති කාරයො, බඩු කාරයො, බූරුව ගහන එවුං වෙනුවට ගෑනු ටීම් එකෙන් රිප්ලේස් කරන්ඩ බැරිද?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පලවෙනි පාරට ගෑණුන්ගේ ක්‍රිකට් මැච් එකක් බැලුවේ..


    ඒ ගමන් මේකත් බැලුවා..කටේ සැර වගේ ද වැඩ ගෑණුන්ගේ





    men and women are equal :lol: