ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කළු පැල්ලම්

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කළු පැල්ලම්
    FB_IMG_1599063830911.jpg
    FB_IMG_1599063830911.jpg
    FB_IMG_1599063839728.jpg
    FB_IMG_1599063837322.jpg
    FB_IMG_1599063835327.jpg
    FB_IMG_1599063833343.jpg
    FB_IMG_1599063830911.jpg
    .
    ලංකාවේ රැකගැනීමට නොහැකි වූ තවත් එක අතීතයේ උරුමයන් . වර්තාමනයේ කතාබහට ලක්වන රාජ සෝමදේව නැමති මහත්මයා විසින් සොයාගත්තේ යැයි ලංකාවේ මාධ්‍ය සංදර්ශන පෙන්වා ඇති ඓතිහාසික ස්ථානය සම්බන්ධයෙන් T.okamura මහතා ඇතුළු කණ්ඩායම 1985 වසරේ මෙය සොයාගෙන ඇත .තවද එහි එවකට නාමය විලාඔය බුදුපටුනය.වර්තාමනයේ නාමය කෙසේ වුවද මෙය සොයාගත් නියම පුද්ගලයන් හට ගෞරවයක් පුදකර සිටිය යුතුය. එය එසේ නොකරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුළින් වූ ඓතිහාසික වැරදි වසා ගැනීමට ද යන්න ගැටලුවක් වී ඇත . එය නම් මෙය 1985 සොයාගත් අවස්ථාව වනවිට මෙම මහායාන බුදු පිළිම වහන්සේලා හිස සහිතව තිබූ අතර නැවත 1993 එහි යනවිට නිධන් හොරුන් නැමැති මැති ඇමැතිවරුන් ගේ ගෝල බාලයන් කඩා විනාශ කොට දමා ඇත .එතෙක් පටන් මෙය පිළිබඳව වර්තාමනයේ පුරාවිද්‍යා මහා මොළකරු වන්ට මෙය දන්නේ වත් නැත .නමුත් ඔවුන්ට රාවණ ඉතිහාසය නැත .නමුත් තියෙන ඉතිහාසයේ සටහන් පවා අවම වශයෙන් වර්තාමනයේ සුරකින්නට වුවමනාවක නැත .විනාශ කිරීමට පෙරාතුව සහ පසුව ඡායාරූප මෙහි අඩංගු වී ඇත ...මෙය සොයාගනු ලැබූයේ hosei විශ්වවිද්‍යාලයීය කණ්ඩායම විසින් වීම නිවැරදි කළයුතු ව ඇත .
    ගැටලුව වන්නේ සෙනරත් දිසානායක නැමැති පුද්ගලයාද 1993 මෙම පරීක්ෂණ කණ්ඩායම තුළ සිට ඇති අතර ඔහු විසින් වසර 27 මෙය සුරැකීම වෙනුවෙන් කිසිවක කර නොමැත .මෙවැනි මිනිසුන් ලංකාවේ ඉතිහාසය සුරැකීම කෙසේ වෙතත් විනාශ කරනු ඇත .ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන්නේ කුමක්ද යන්න විශාල ගැටලුවක් වී ඇත .ලංකාවේ තිබෙන දේවල් පවා සුරැකීමට නොහැකි කෞතුකාගාර තිබියදී ,සුරැකීමට නොහැකි වන සංරක්ෂණ අමාත්‍යාංශ තිබියදීත් කැපෙන කැලෑ ඇති රටක .කතා කරන්නේ එංගලන්තයේ කෞතුකාගාර තුළ කෝටි ගණනින් රක්ෂණය කොට ඇතිය පුරාවස්තු ගෙන්වා ගෙන ඒවාද රාජසිං රජුගේ කඩුව ට පුටුවේ මැණික් වලට කලා වූ දේවල් කිරීමට ද? මහා නායක හාමුදුරුවන් සිටිද්දී පන්සලේ අනිත්‍ය වෙනුවට සුඛෝපභෝගී රසමසවුළු බුදින අනා චාර සිදුවන ගණිකාවන් සමඟ එක්ව එකට ආහාර බුදින රටක හෙට දවසක් තිබේ ද යන්න ???????

    (විශේෂ ස්තුතිය T.Okamura ජපානය )
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඔය පුරාවිද්‍යා එකේ මරුම කැපිලි ගේම් යන්නේ බං.. ලකුණු දාගන්න හෙනම තරගේ. ඔය සෝම දේව සර්නුත් ඒකෙම කොටසක්...

    Raj Somadewath Ravana seen eke innawada machan?
    Man langadi indan kapila penna loku tharagayak denawa thamayi.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,158
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කලු පැල්ලම නෙමෙයි මේක මේ ළඟදී හොයාගත්තා කියපූ එකාට ගූ ගහන්න ඕන මෙච්චරකල් පුරාවිද්‍යො එකේ හිටියට. ඕක හොයන්න කැලේ උකදෙන්න ඕන නෑ කිරියේ පරන ත්‍රෙඩ් ටික බැලුවනං හම්බෙයි
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    කලු පැල්ලම නෙමෙයි මේක මේ ළඟදී හොයාගත්තා කියපූ එකාට ගූ ගහන්න ඕන මෙච්චරකල් පුරාවිද්‍යො එකේ හිටියට. ඕක හොයන්න කැලේ උකදෙන්න ඕන නෑ කිරියේ පරන ත්‍රෙඩ් ටික බැලුවනං හම්බෙයි

    සිරාවට ටිවී එකේ යද්දිම මට මතක් උනා.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    කෝ බන් අර මොකක් හරි පුරා විද්‍යාවට අදාල දෙයක් හරියට ක්‍රමවේදෙකටද මොකද්ද හොයන්න ඕන, එහෙම කරොත් තමයි ඒවට ලෝකෙ අනෙක් පුරාවිද්‍යා ඩයල් වලින් පිලිගැනිමක් තියෙන්නෙ වගේ හෙන රචනා ලියපුවා
    මේකෙත් ලියලා තිවුනානේ එහෙම ඒවා වෙන ත්‍රෙඩ් එකක.
     
    • Wow
    • Like
    Reactions: ryandok and D_Mad