ලංකාවේ පෙට්‍රල් මිල... #හොඳටමරිදිලා

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඒක පුද්ගල ආදායම පොඩ්ඩක් බලන්න ගහල ඒකත් එක්ක සන්සන්දනය කරන්න පොඩ්ඩක් නිකන් ඉන්න ගමන් නිකන් දැම්මෙ ඈ දන්නැද්ද දන්නෑනෙ
    ඒක තමයි කියන්නේ. අපිට වඩා සංවර්ධනය වෙච්ච රටවල අපිට වඩා ගාන වැඩි. සරල තර්කයක්. මෙහෙ ගාන වැඩි කියලා වැලලෙන්න හැදුවට වැඩක් නැ. අනුවේ වැරද්දක් නෙවේ.
     
    • Haha
    Reactions: shenat

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,761
    12,695
    113
    127.0.0.1:8080/Kandy
    92 - 157
    95 - 184
    thama lancer ekata 95 da gahanne?

    ඒක තමයි කියන්නේ. අපිට වඩා සංවර්ධනය වෙච්ච රටවල අපිට වඩා ගාන වැඩි. සරල තර්කයක්. මෙහෙ ගාන වැඩි කියලා වැලලෙන්න හැදුවට වැඩක් නැ. අනුවේ වැරද්දක් නෙවේ.
    sanwardanaya wenna wenna gana wedi wenna one hari nam. eka thama me wenne.
    ------ Post added on Aug 1, 2021 at 3:00 PM
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    ඒක තමයි කියන්නේ. අපිට වඩා සංවර්ධනය වෙච්ච රටවල අපිට වඩා ගාන වැඩි. සරල තර්කයක්. මෙහෙ ගාන වැඩි කියලා වැලලෙන්න හැදුවට වැඩක් නැ. අනුවේ වැරද්දක් නෙවේ.
    **facepalm**
     
    • Haha
    Reactions: SDCR

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ai ubata wenama octane 95 gennanawada? ubawa rawattala 92ta diesel tikak dala denawa athi :lol: mokada uba kiyala oka beela balannaye :eek:
    sycKYFg.jpg
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මදි මදි පෙට්‍රල් රුපියල් 500යි ඩීසල් රුපියල් 250 කරන්න ඕනි නැත්නම් මේකෙ හරක්ට කිසි ගැම්මක් නෑ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒක තමයි කියන්නේ. අපිට වඩා සංවර්ධනය වෙච්ච රටවල අපිට වඩා ගාන වැඩි. සරල තර්කයක්. මෙහෙ ගාන වැඩි කියලා වැලලෙන්න හැදුවට වැඩක් නැ. අනුවේ වැරද්දක් නෙවේ.

    ඒක පුද්ගල අදායම සාපෙක්ෂව වැඩියි උන්ගේ. ඉතින් උන්ට ගෙවන්න හැකියාව තියෙනවා. අපි නත්තෙන් නත්ටට වැටිලා නසරානි වෙලා ඉන්නේ. ඉතින් තුලනාත්මකව බැලුවොත් අපේ රටේ තෙල් මිල වැඩියි.​

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    ඒක තමයි කියන්නේ. අපිට වඩා සංවර්ධනය වෙච්ච රටවල අපිට වඩා ගාන වැඩි. සරල තර්කයක්. මෙහෙ ගාන වැඩි කියලා වැලලෙන්න හැදුවට වැඩක් නැ. අනුවේ වැරද්දක් නෙවේ.
    ane me hutto oya ratawal wala minissunge income ekath dapan methan pakak katha karala le kopa karanne nathuw :angry::angry: btw ubaw ignore list ekat damma:whistle: