kohomada bn ehema wenne :/
Oya wela thiyenne shed eke tank eke thel iwara wela
video eke kiyana ewagen theruna dey thamai fuel pumper pump eka wahane tank ekata dala gihin
Thel tikak wadeddi shed eke tank eke thel iwara wenna athi
Pumperta enna kiyala katha kara kiyala kathawak kiyanawa neh video karana pora
Godak welawata oka thamai wenna atte
Ohoma deyak unama solution nah
Mokada hulan adapu nisa meter eka duwanawa
Kochcharak thel wadunada kochcharak hulan wadunada kiyala bala ganna vidiyak nah
Policiya gennala video karala fb danna tharam deyak kiyala nam habei mata nam hithenne nah
Pum
උබ මොනාද හේසාන් දන්නේ? කිරියේ මහත්තුරුන්ගෙන් ඉගෙනගනින් පොම්ප calibrate කරලා සීල් තියලා එන්න එක නිසා හොරාට තෙල්වලින් කන්න බෑ......
මම දන්න පොරක් හිටියා ඉස්සර මහරගම බෝගහ ඉස්සරහා සම්පත් එක එහා පැත්තේ ෂෙඩ් එකේ පොම්ප කාරයෙක් පොර ගේ wife පදින්න hyrid එකක් පොරට තිබ්බේ තට්ටු දෙකක ගෙදරක් තලවතුගොඩ කොහේහරි, ඒ ඔක්කොම පොර ගත්තේ දාඩිය මහන්සියෙන් පොම්ප මිරිකල මිරිකල තෙල් ගහල හරිද?
මහරගම ෂෙඩ් එකේ කලින් හිටපු managemant එක තෙල් වංචා වලට මාරු කලා ඒ එක්කම පොම්පකාරයත් missing උනා, අවුලක් නෑ පොරගේ ඉඩකඩම් තාම තියනවා තලවතුගොඩ ගේ rent කරලා තියෙන්නේ උන් දැන් කොළඹ නෑ, කවුරු කොහොම කිව්වත් මම දන්නවා හොඳටම හොරා කන්න පුළුවන් ඔය පොම්ප ක්‍රියා කරන උන්ට
Pumpers la godak welawata hora kam karanne apeyma waradi nisa bun
Thel hora kam karanna bari vidiya mekai
Thel gahanna patan ganna kalin meter eka 0 ( zero ) da kiyala balanna
Gahala iwara unama api gahanna kiwwa gana thiyeda balanna
Simple as that
------
Post added on Apr 4, 2025 at 8:06 PM