ලංකාවේ පොඩි කොල්ලෙක්ගේ එලකිරි වැඩක්...

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මචන් මේක ඒ කොල්ලම හදපු එකක් නෙවෙයි නේද? :yes:මේකේ Original ඒක මං ගාව තියෙනවා. මේ කොල්ලා කරලා තියෙන්නේ ඒ Software ඒක අරන් Resource Hacker කියන Software එකෙන් නම,Settings වෙනස් කරගෙන.

    Original එකේ image එකක්
    Restoration_1.png

    ඔරිජිනල් ඒක බාගන්න මෙතනින්:
    http://www.softpedia.com/get/System/Back-Up-and-Recovery/Restoration.shtml

    මොනවා උනත් එහෙම දෙයක් හරි කරනවනේ අපේ එවුන්.මුන්ට තැනක් දෙන්න ඕනේ :yes: නැත්තම් මුන් ම තමා Hackers ලා වෙන්නෙත් :no: Hackers ල කියන්නේ හොඳ මොල කාරයෝ. :dull:
     
    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක

    Machan ehema software ekaka source code eka ganna puluwanda ??
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Machan ehema software ekaka source code eka ganna puluwanda ??

    ඔව් මචන්. හැබැයි හැම එකේම බෑ. මේ වගේ පොඩි application වල පුළුවන් :yes:
    මේ image එකෙන් පේනවනේ Script ඒක වෙනස් කරන්න පුළුවන් කියල :yes:
    restorationresoursehack.png
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    මචන් මේක ඒ කොල්ලම හදපු එකක් නෙවෙයි නේද? :yes:මේකේ Original ඒක මං ගාව තියෙනවා. මේ කොල්ලා කරලා තියෙන්නේ ඒ Software ඒක අරන් Resource Hacker කියන Software එකෙන් නම,Settings වෙනස් කරගෙන.

    Original එකේ image එකක්
    Restoration_1.png

    ඔරිජිනල් ඒක බාගන්න මෙතනින්:
    http://www.softpedia.com/get/System/Back-Up-and-Recovery/Restoration.shtml

    මොනවා උනත් එහෙම දෙයක් හරි කරනවනේ අපේ එවුන්.මුන්ට තැනක් දෙන්න ඕනේ :yes: නැත්තම් මුන් ම තමා Hackers ලා වෙන්නෙත් :no: Hackers ල කියන්නේ හොඳ මොල කාරයෝ. :dull:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    ඔව් මචන්. ඒක මගේ යාලුවට දීලා තියෙන්නෙත් දන්න අයටත් දෙන්න කියලා. ඒකයි එලකිරි යාලුවොත් එක්ක බෙදා ගන්න හිතුවේ.

    එල එල
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,113
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එක එකාට අතදෙන්න කියල ගියාට අන්තිමට අපට වෙන්නේ ඉල්ලන් පුki ඇරගන්න. මමනම් රෙපියුටඩ් කොම්පැනියකින් දෙන සොෆ්ට්වෙයාර් ඇරෙන්න මොන මගුලක්වත් මම පාවිච්චිකරන කම්පියුටරේට දාගන්නෑ:cool:..... සොෆ්ට්වයාර් ටෙස්ට් කරන්න පරන ලඩි කොම්පුටරයක් තියෙනව ඒකටනම් හැම අහවල් එකම දානව.

    පරිස්සමින් මචන්ලා........
    දන්නතරමින් එළකිරියෙත් කී ලොගර්ස්ල කිහිපදෙනෙක්ම හිටිය. උන්ට අතදෙන්න ගියපු උන්ට ජම්බුත් හම්බවුනා.....
    :rolleyes::rolleyes: