ලංකාවේ පොලක් 1959දී. වර්ණ ඡායාරූප

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේ වර්ෂ 1959දී පමණ B. බ්‍රේක් නමැති ලෝ සුපතල් ඡායාරූප ශිල්පියා විසින් ලංකාවේදී ලබාගත් ඉතා අනර්ග වර්ණ ඡායාරූපක්.
    මෙවැනි තවත් වර්ණ ඡායාරූප ඉස්සරහටත් මම උඹලට බලන්න දාන්නම්.


    මේක හයි රෙසලුෂන් පිතුරයක් 3400X5100.. කිසිම එඩිට් එකක් නැ.


    bonchi-Brian-Brake-1959.jpg
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    TFS.

    ඉතාම තාත්වික පින්තුරයක්.

    වෙළෙන්දා, කිරාපු බෝංචි ටික තරාදියෙන් මල්ලට දානකොට, කරල් තුන හතරක් ආපහු බෝංචි ගොඩට වැටෙන විදියට දාන එක නියමෙට පේනවා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    මම බැලුවෙ.
    දැන් තියෙන බෝංචි වලට වඩා කරල් වල පෙනුම වෙනස් වගේ ගොඩක්... ප්‍රමාණය එහෙම අඟල් 6කටත් අඩුයි වගේ...
    දැන් තියෙන එළවළු වල ජානමය වෙනස්කම් කරල නිසාද ඒ...
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මම බැලුවෙ.
    දැන් තියෙන බෝංචි වලට වඩා කරල් වල පෙනුම වෙනස් වගේ ගොඩක්... ප්‍රමාණය එහෙම අඟල් 6කටත් අඩුයි වගේ...
    දැන් තියෙන එළවළු වල ජානමය වෙනස්කම් කරල නිසාද ඒ...
    oya butter bonchi ban. thama idala hitala thiyenawa kada wala.