Butter bonci eketh hoda rasayak tiyanawa. mama kemathiyi den hoyaganna nea hebei wada rasa kolapata eka.
මට නම් හෙන අවුල් බං. දුක් විඳින ලුක් එකක් තියෙන්නෙ. අනික ඔය මිනිස්සු දැං මැරිලා කියල හිතනකොටත් මොකක්ද වගේAdo me photos dakiddi maara hangeemak enawa bung.. basic needs, requirements no complicated shits like today..
Thats for us bung compared to today, e minissunta e dewaswala just day today thing..මට නම් හෙන අවුල් බං. දුක් විඳින ලුක් එකක් තියෙන්නෙ. අනික ඔය මිනිස්සු දැං මැරිලා කියල හිතනකොටත් මොකක්ද වගේ
oya minissu 1800 ganan wala ipadichcha ayaමට නම් හෙන අවුල් බං. දුක් විඳින ලුක් එකක් තියෙන්නෙ. අනික ඔය මිනිස්සු දැං මැරිලා කියල හිතනකොටත් මොකක්ද වගේ

Now and then nikam kings vs paupers wagecompared to today, e minissunta e dewaswala just day today thing..
අපෙ ආච්චි කියන තිබ්බටුලු හරිම බටු වර්ගය, අනිත් බටු වර්ග ඒකෙන් හැදිල ආපු ඒවලුමට ඔය එළවළු වල වෙනස හොඳටම තේරුනේ මාළුමිරිස් වලින්,
ඔයාලට මතකද දන්නෑ. අපි පොඩිකාලෙ තිබුණ මාළුමිරිස්වල වෝල් එක හෙන තුනියි. පුරවල උයපුවම හෙන රසයි මිරිස් කරල බත් එකට අනාගෙන කන්න පුලුවන්.
ඒකට දැන් තියෙන ඒව, මාළුමිරිස් කරලකින් ඇණල මිනිහෙක්ව මරන්න පුලුවන්, ප්ලාස්ටික් වගේ... ඒ තරම් ඝණකමයි. රසත් නෑ...
නියමයි.ඒ කාලෙ ඔය තරම් resolution හොඳ photos ගත්තේ කොහොමද? අද කාලෙ උනත් ඔහොම ගන්න normal cam එකකට බැහැනේ.?
ඇනලොග් ෆිල්ම් දාල ගත්තු පොටෝ තමයි පට්ට කොලිටි.නියමයි.ඒ කාලෙ ඔය තරම් resolution හොඳ photos ගත්තේ කොහොමද? අද කාලෙ උනත් ඔහොම ගන්න normal cam එකකට බැහැනේ.?
උඹ හරි මචං. ඔය සොලෝ පක ගල්ලත් එක්ක ඇරියස් තියනවා, උට ගහල ගාල්ලේදී බුරන්න ගිහින්.borichchi hatta meka Galle neme photo eka
galle ath walamita gawatama kittu wenna e kaledi ahchcila andinne
හරි මචං.film දාපු කැමරානෙ ඒ කාලෙ තිබ්බෙ. ඒවයෙ සෑහෙන හොඳ Resolution එකක් තියෙනව. 35mm film එකක ෆොටෝ 5000x3000 වලට වඩා වැඩියි ඩිජිටල් කරානන්.
මීටත් වඩා රෙසලුෂන් තියන ඇනලොග් පොටෝ තියනවා.ෆිල්ම් රෝල් වල රිසොලුෂන් කියල එකක් නෑ ඒ උනාට ඒවගේ ඔප්ටික් ලේයර් එකේ දෙන්සිටි එක අනුව 5000x3000 වගේ ඩිජිටල් රිසොලුෂන් එකට සමානයි ලු. මෙගා පික්සල් 20 විතර
35mm ෆිල්ම් එකක 5600x3620 (or 21MP)