ලංකාවේ පොලිසිය ගැන හිතෙන්නේ මොනාද ?

පොලිසිය ගැන ඔබේ &#3461

  • Total voters
    46

LOGINLogin

Active member
  • Nov 10, 2014
    253
    66
    28
    ලංකාවේ පොලිසිය ගැන හිතෙන්නේ මොනාද ?

    ලංකාවේ පොලිසිය ගැන හිතෙන්නේ මොනාද ? ලබාදෙන සේවය ගැන සෑහීමකට පත් වෙනවද ? නැද්ද ? . පොලිසියෙන් ලැබුණු සේවාවන් මොනාද ? ඔබ නිවැරදි නමුත් වැරදි කරුවන් වෙලා , කරලා තියනවද ? පොලිස් නිලය අවබාවිතා වන අවස්ථා දැක තිබේද ? එවැනි අවස්ථා අත්විඳ තිබේද ? කතා කරමු ඒ ගැන , විශේෂයෙන්ම පොලිස් රථ වාහන අංශය ගැන වගේම සමස්ත පොලිස් සේවය ගැන, , ,

    ඔබේ අදහස් දක්වන්න, , ,

    Sadist%2BSri%2BLankan%2BPoliceman.jpg
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,413
    13,339
    113
    33
    ෆින්ලන්ඩ්
    Ai bun lankawe Police mami la minissu 1a koi welewath hina wenne neth the..? Ai hema issema bumagenama inne..?

    Wena rata wala walta giyahama balpun ko... yako police mami goda kaleking hmba una yaluwek wage katha karanne...

    Ape rate ayata ai bun hina wenna uganwala nethte..

    mama 1k gen keling ma ahuwa... pora kiwu wa hina wela katha karoth api wa hawa karanawa lu...

    Anthimata ma athinuth kite wela lu nawathinna wenne..
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    im ok with them
    but there are things to be improved
    those who are not satisfied are bigots who think they live in a developed country and they deserve the best
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පොලීසිය හොඳයි.වරදක් නෑ.
    හැබැයි ජරාව දුන්නා නම් ඕනි බලු වැඩක් පොලීසිය ලවුවා කරගන්න පුලුවන්.පොලීසිය උතුරු නැගෙනහිර පලාත්වල බලු කුක්කන්ට අන්තයි.හැබැයි දකුනේදි සිංහයෝ වගේ.
    ලංකාවේ තියෙන දූෂිතම ආයතන වලින් එකක්.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    දේශපාලනය ගෑවුන දේවල්, සමහර ආරවුල්, සල්ලි සම්බන්ධ ප්‍රශ්න වගේ ඒවා සම්බන්ධව නම් අපේ පොලිසිය තවම විශ්වාස කරන්න අමාරුයි. නමුත් මම අගය කරන එක දෙයක් තමයි අසරණ මිනිස්සුන්ට උදව් කිරීම සහ මාර්ග පාලනය (පගාව ගහන ඒවා තියනවා තමයි නමුත් හන්දි වල ඉඳන් මෙහෙයවන හින්ද හැමෝටම යන්න අවස්ථාවක් ලැබෙනවා)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    වෙනත් ඕනෑම රාජ්‍ය ආයතනයක් වගේ තමයි, දේශපාලන බලපෑම් නැතිනං මීට වඩා ගොඩක් හොඳ වෙන්න ඉඩ තියෙන තාමත් බහුතරය වැඩ කරන්න කැමති ශිලාචාර නිලධාරීන් ඉන්න තැනක්.

    මේ පෝල් එකනං වැඩකට නෑ අන්ත දෙක අතරින් තෝරාගන්න තියෙන්නේ සැහීමකට පත් නොවීම විතරනේ. 100% හොඳත් නැති 100% නරකත් නැති ආයතනයක් පොලිසිය.

    මේ දක්වා පොලිසියත් එක්ක මගේ පෞද්ගලික අත්දැකීම් සියල්ල ඉතාමත් සතුටුදායකයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සෑහීමකට පත්වෙනව කියන option එක නැති හින්ද උපරිම සෑහීමකට පත්වෙනවට vote කලා :sorry: :sorry:
    ඉස්සර තිබ්බ පොලිසියෙ හැටියට දැන් පොලිසිය සෑහෙන්න හොඳයි :yes: :yes:
    දුශ්කර පලාත් වල තමා පොඩ්ඩක් අවුල් නාගරීකරණය වුන පැති වල නං මහා ලොකු වැරැද්දක් නෑ :yes: :yes:
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ලංකාවෙ පොලීසියෙ බහුතරයක් ඉතාම හොඳට රාජකාරිය කරනව.ඉතා අඩු පඩියට දිවා රෑ නොබලා සේවය කරනව.මේ අස්සෙ එකෙක් දෙන්නෙක් කරන බලු වැඩ වලින් අර බහුතර පිරිස අමාරුවෙන් උපයා ගත් ගරු ගෞරවය විනාශ කරනව.
    පොලිසියෙත් ඉහලට යන්න ගොට්ට අල්ලන්න ඕන.
    උඹලට මතක නම් ඉන්දියාවෙන් ගෙන්වපු මහේන්ඩ්‍ර ලඩි කැබ් කැබ් දුන්න පොලිසියට.කැබ් වගේ එකක්.ලොකු කොමිස් කුට්ටියක් අරන් ඉතිහාසෙ වෙච්ච ලොකු වන්චාවක් ඒක.
    මේ පවතින දේශපාලන සංස්කෘතියෙම ප්‍රතිපලයක් තමයි,පොලීසිය.
     
    :no::no:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202

    :yes: