ලංකාවේ බාගයක්ම කෑමට ණය වෙලා - ලෝක ආහාර වැඩසටහනේ නවතම සමීක්ෂණය

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    මෙරට පවුල්වලින් සියයට 48ක් එදිනෙදා කෑම වේල පිරිමසා ගැනිම සදහා මූල්‍ය ආයතනයකින් හෝ ණය දෙන්නකුගෙන් වැඩි පොලියට ණය ලබා ගෙන ඇකර මුදල් සොයාගෙන ඇති බවත්, ලෝක ආහාර වැඩසටහනේ නවතම සමීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ පවුල්වලින් සියයට 43ක් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වියදම් කරන මුදල් ප්‍රමාණය අවම කර, එම මුදල් ආහාර මිලදී ගැනීම සඳහා යොදවා ඇති බවත්, පවුල් වලින් සියයට 35ක් ඔවුන් ඉතිරි කරගත් මුදල් හෝ ගෙවීමට ඇති ණය ගෙවීම් පැහැර හැරීමෙන් ඉතුරු කරගන්නා මුදල් ආහාර මිලදී ගැනීම සඳහා යොදවා ඇති බවත්, එම වාර්තාවේ සඳහන් කර ඇත.
    ලෝක ආහාර වැඩසටහනේ නවතම සමීක්‍ෂණ වාර්තාව ඉකුත් පෙබරවාරි විසි අට වැනිදා නිකුත් කරනු ලැබීය.
    විමුක්ති එස්. රුද්‍රිගු
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,033
    113
    සේදවත්ත
    විශේශයෙන් කියන්ටෝනේ සාක්කු පුරවන සාක්කු වල සල්ලි තියන රටක් හදන එක තමයි අපේ පරමාර්ථය . ඒක ලේසියෙන් කරන්න බෑ කල් යනවා , දැන් අපිට IMF ණය ලැබිලා තියනවා ඉදිරියේදි බඩු මිල අපි පහල දාන්න කටයුටු කරනව , නව රැකියා අවස්ථා ඇතිකරලා මේ රට සංවර්ධිත රටක් කරන්න අපි පොරොන්දු වෙනවා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    සුද්දො ටැබ් එකට දාලා බොනව වගේ සිංහළු ටැබ් එකට කනව. ඒක තමන්ගෙ ලේසියට කරනව මිසක් සල්ලි නැති නිසා කරන වැඩක් නෙවේ
     
    • Like
    Reactions: NRTG

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,663
    113
    34
    Hell
    images


    ලංකාවේ මේ දවස් වල මේක හින්දා ගොඩක් බේරිලා ඉන්නේ 😆
     
    • Love
    • Like
    Reactions: Rasika212 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,176
    198,751
    113
    Colombo, Sri Lanka
    images


    ලංකාවේ මේ දවස් වල මේක හින්දා ගොඩක් බේරිලා ඉන්නේ 😆
    දැන් ආසාවට කොස් ගෙඩියක්, දෙල් ගෙඩියක්, මය්යෝක්කා අලයක් කන්න බැහැ. කැරට් ගෝවා වලට වඩා ඔව්වා පට්ටම ගණන් කොළඹ.... ☹️
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,663
    113
    34
    Hell
    දැන් ආසාවට කොස් ගෙඩියක්, දෙල් ගෙඩියක්, මය්යෝක්කා අලයක් කන්න බැහැ. කැරට් ගෝවා වලට වඩා ඔව්වා පට්ටම ගණන් කොළඹ.... ☹️

    මාත් weekend ගෙදර ගියාම තමා 😁

    හන්වැල්ල පැත්තේ කඩයක් තියෙනවා
    රාජා අල කිඩාරම් අල වැල් අල වගේ පට්ට දුර්ලබ අල වර්ග තියෙනවා
    කිලෝ 1ක 1000 යි 2000 යි
     
    • Sad
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,176
    198,751
    113
    Colombo, Sri Lanka
    මාත් weekend ගෙදර ගියාම තමා 😁

    හන්වැල්ල පැත්තේ කඩයක් තියෙනවා
    රාජා අල කිඩාරම් අල වැල් අල වගේ පට්ට දුර්ලබ අල වර්ග තියෙනවා
    කිලෝ 1ක 1000 යි 2000 යි
    මෙහෙ කිරි අල 250g - Rs375.00 යි. මම හරි ආසයි කිරි අල කන්න... 🥲
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    credit card එකෙන් හෝටලේකට ගෙවන එකත් මේ ගොඩට වැටෙනවා එහෙම නම්. ප්‍රශ්නේ තියෙන්නේ ඔය වැල් අල, කොස් පොළොස් විකුණන්නෙත් ගමේ මිනිස්සුනේ. එතකොට ඒවා ගණන් ගියාම ඒ ආදායම එන්නෙත් ගමේ මිනිහටනේ. මොකද ඔවා රටින් ගෙන්වන්නේ නෑනේ. එතකොට ඒ වැඩි වෙන ආදායමට මොකද වෙන්නේ?
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,089
    113
    Kalutara
    සුපිරිම කෑමක් තමයි... :love2:
    අපේ ගෙදරට ගේනවා ගෙදර අනිත් අය ආසා නිසා.මං අකමැති කෑමක්.කොස් නං ගෙදර තියෙන නිසා හැදිච්ච වෙලාවට කොහොමත් කැවෙනවා.Town එකේ ගණන්,ඒ විතරක් නෙවේ ඒවා ඔය chemicals වල දාලාලු කල් තියාගන්නේ.😐
     
    • Sad
    • Like
    Reactions: NRTG and Solo Rider

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    මාත් weekend ගෙදර ගියාම තමා 😁

    හන්වැල්ල පැත්තේ කඩයක් තියෙනවා
    රාජා අල කිඩාරම් අල වැල් අල වගේ පට්ට දුර්ලබ අල වර්ග තියෙනවා
    කිලෝ 1ක 1000 යි 2000 යි
    එහෙමද බන් අපේ ගෙදරනම් වැල් අල ජාති ගොඩ තියේ

    අපේ සල්ලි වලින් ජෝගි නටන හැටි

    https://elakiri.com/threads/ලන්ඩන්-වල-රෑට-දාපු-සෙල්ලම්.2097595/#post-28708147
    ------ Post added on Mar 21, 2023 at 4:15 PM