ලංකාවේ බිත්තර මිල කීයට ගියත් KEELLS එකේ 650යි

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,385
    4,611
    113
    Kiyala wadak na ban, golden yolk nisa gannawa. mokada godak fam wala yolk ekath sudu patai.
    monawa unath adu gane 45/= tawath keels ekata denna tibba.
    mehe normal kadawalai farm walai 30/= giye ada :-(
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Kiyala wadak na ban, golden yolk nisa gannawa. mokada godak fam wala yolk ekath sudu patai.
    monawa unath adu gane 45/= tawath keels ekata denna tibba.
    mehe normal kadawalai farm walai 30/= giye ada :-(
    York has nothing to do with nutrition value. York color depends on what they eat. If you gave them food with
    beta carotene they will look golden yellow.
     
    • Like
    Reactions: iworld

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    1. පරන stock
    2. අනික උන් නිකන් premium brand එකක් විදියට ඕවා විකුනන්නෙ. එතකොට ඔය පාලන මිල අදාල නැතුව ඇති.

    උන්ගෙ ලූස් විකුනනවා. ඒවා කොහොමද දන්නෙ නෑ.
    පාලන මිලක් දාලා නෑනෙ

    ලොල් එහෙනම් ඉතින් 30ට ගන්න තබුත්තේගමට යන්න වෙයි ලොන්තයෝ ටිකට
    ලොල් පිට කඩ හැම එකේම 30 යි. උඹ තාම 65 ටද ගන්නෙ :lol:
    ------ Post added on Sep 29, 2024 at 4:53 PM
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,799
    1
    11,130
    113
    packing නැතුව 55. නිකන් බිත්තර කඩේ චන්දෙට කලින් 30-35-40. දැන් 30-33-38 :lol:. election week එකේ demand බැස්ස නිසා පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ.
    meka nan boruwak bn dan sathi dekakata kalin bithtra gatta 42i same kaden ada gaththa 30i.ekama size. gampaha me
     
    • Like
    Reactions: olu bakka

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    දැන් 22 -25 තිනවානේ
    15 ට බැහැල ස්ථාවර වෙනවා
    පාම් වල බිට්‍රයක් හදන්න යන්නේ 8ක් -10 ක් වගේ
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Tika kalekata kalin bitthara ekaparatama ganan giya kale oya Keells wala thyena Happy Hen & NetFarms eggs atthatama nikan kada wala ewata wada lokui, york ekath golden colour & price ekath podi difference ekak thibbe. Passe unge Large size eka Medium size eke gaanata awa.. Price eketh loku gap ekak hitiya. Dan nan atthatama therumak na ewa ganna eka. Mokada dan issara thibba quality ekath na price competitiveness ekath na.
    Fresh meats nan owain ganna eka kohomath therumak na.
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ශෙනට් ගොතයාගේ කමෙන්ට් නැතිව පාලුයි, වෙනද මෙලහකට "පො** ඉන්නකොට උඹලට ඔහොම තමයි කන්න වෙන්නේ" කියල පෝස්ටර් දෙක තුනක් අලවල ඉවරයි. ශෙනට් ගෝතයා හොඳින්ද? ඌට මොකද වුනේ? :baffled: @shenat
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,940
    2,969
    113
    එලියෙ කඩවල මෙච්චර අඩුවට තියෙද්දි ඔය ගානට කීල්ස් එකෙන් බිත්තර ගන්න උන්ට දාන්න ඕන පෝලිමක්.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    packing නැතුව 55. නිකන් බිත්තර කඩේ චන්දෙට කලින් 30-35-40. දැන් 30-33-38 :lol:. election week එකේ demand බැස්ස නිසා පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ.
    ඡන්දෙට කලින් 30ට තියෙන්න ඇති කතෝලික බිත්තර 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: iworld

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,865
    113
    සේදවත්ත
    වත්තක් තියනවන්ම් කිකිලියෝ 2-3 හදපන් . උන් ඔය වල් ගස් පනුවෝ කකා ඉන්නවා ගෙදර අහක දාන බත් ටික පොතු කෑලි ඕන එකක් දියන් උන් ඇරලා දානවා . දවසට බිත්තර 2ක් දුන්නත් මදිද
     
    • Love
    Reactions: Aluth Eka