ඉස්සරනම් මොනව හරි පිටකොටුවෙන් අරගෙන IKMAN.LK එකේ දාල කීයක් හෙව්වා බන් .සක්කිලි ඒකටත් කෙලිය.දැන් මාසෙකට add 4 කට වඩා free දාන්න බැහැ ඩිලීට් වෙනවා .15000 ක් ගෙවන්න ඕන මාසෙකට add ඕන තරමක් දානවනම්

ලංකාවෙ මනුස්සයෙක් මොකක් හරි මැෂින් ඒකක් හෑදුවොත් ඒයාට උඩට ඒන්ඩ දෙන්නෙ නෑ ඒ් මැෂින් ඒක පිටරටින් ගෙන්නන ඒකා

බෞද්ධ සාහිත්‍යයේ එන බෝසත් චරිතයක් (මට නම මතක නෑ) දියුණු වුනේ මීයෙක්ගේ මළකුණක් විකුනලා ගත්තු ආදායමෙන් පටන් අරන් කියලා මම අහල තියනවා.

Its fucking hard at fist. Think don't work out as you expect. Worse thing is the social pressure. People who havent seen a world out of working for some one will presdure you to find a job. Don't give up macho its harder to start but onece you get going things will change.

http://www.elakiri.com/forum/search.php?do=finduser&u=146813&starteronly=1
maget threads tikak ati kiyola balahan mchn

Uba hithanne business karaddi hena free kiyalada jeewithe?Karala balapan


බිස්නස් කියන්නේ රිස්කි වැඩක්.මමත් ලංකාවේ පලවෙනි වතාවට පුංචි අලුත් අයිටම් එකක් ගහන්ඩ වැඩ කරගෙන යනවා.දැනට නම් සියලු පර්යේෂණ 200% ක්ම සාර්ථකයි.මැටීරියල් සහ මැෂින් ලංකාවේ නැති නිසා ඒවා ඔක්කොම ඉම්පෝට් කරන්ඩ සිද්ධ වෙලා තියෙන්නේ.ඒ හින්ද හිත ටිකක් ටෙන්ෂන්.සල්ලිත් ටිකක් හිරවෙලාත් ඉන්නේ.ඒක නම් ඉදිරි සති දෙක ඇතුලත විසඳෙයි.ඒත් තාමත් හිතට හරි බයයි.මැෂින් එක ෆේල් වුනොත්,අවශ්‍ය කරන ප්‍රඩක්ෂන් ස්පීඩ් එක ගන්ඩ බැරිවුනොත් ඔය වගේ නානාප්‍රකාර රිස්ක් මගේ ඔලුවේ ෆුල් හොල්මන් කරනවා බන්ස්![]()
ඉදි අප්ප තොසෙ වඩේ ගෙදර හදලා හවසට ඩිමෝ බට්ටෙක් දලා හන්දියේ විකුණන්න පුලුවන්
අදාල මැචින් අරන් ඩිජිටල් ප්‍රින්ටින් කරන්න පුලුවන්
ගැස් නියොජිතයෙක් වෙලා ත්‍රිවිල් එකක් දම්මලා ගෙවල් වලටම ගිහින් දෙන්න පුලුවන්
කැල්බෝ පෙරෙරා ඇන් සන්ස්, සුසිකෝ එකේ එජන්ට් කෙනෙක් වෙලා කඩයක් දාගන්න පුලුවන්
සිල්ලර කඩයක් දලා, කොලඹින් හරි හොල් සෙල් කරන තැන් සෙට් කරන් බඩු ගෙනල්ල විකුණන්න පුලුවන්
පාදුක්ක මීගොඩ පැත්තේ, කිරි අරන් ඉවර වුන රබට් කැල්ලක් ඇරන් ගස් කපලා දරට විකුණන්න පුලුවන් ලොරියක් තියෙනවා නම් .
ගාමට් වලින් රෙදි කැලි සෙට් අරන් ගනක් තියන් විකුණන්න පුලුවන්,
පොඩියට කොම්පුටර් රෙපෙයාර් හෝ කොමුණිකෙශන් එකක් පටන් ගන්න පුලුවන්
ඉස්කොලයක් ලග පොත් කඩයක් දාගන්න පුලුවන්
වාහන ෆුල් සර්විස් අමාරුනම් බොඩි වොශ් එකක් හරි දන්න පුලුවන් දියුණුවෙද්දි පුල් වොශ් වැක්සින් ඉන්ටිරියල් ක්ලිනින් පොඩි පොඩි පාර්ට්ස් සෙට් එකතු කර ගනන් පුලුවන්
සැලුන් එකක් බියුටි කචල් එකක් දාගන්න පුලුවන්
එක එක සීසන් කාලෙට බඩු ගෙනල්ල තමගේ පැත්තේ විකුණන්න පුලුවන් අවුරුදු කලේට රතිඥ්ඥා/ නත්තල් වෙසක් කාලෙට කාඩ් එ අදාල දෙවල්
පෙරේර ඇන්ඩ් සන්ස් ලගෙ එහෙම agent එකක් ගන්න පුලුවන්ද මචං? විස්තර දන්නවද මචං?
ගැස් නියොජිතයෙක් වෙලා ත්‍රිවිල් එකක් දම්මලා ගෙවල් වලටම ගිහින් දෙන්න පුලුවන්
ඕන නියම අදහසක් කරන්න පුලුවන්නමි
bump මචන්...
බිස්නස් එකක් කරද්දී වැදගත්මදේ තමයි මුල්‍ය විනය..
මචං පොඩ්ඩක් පැහැදිලි කරපංකො