ලංකාවේ බෞද්ධ පන්සල් විනාශ කිරීම.

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
ලංකාවේ බෞද්ධ පන්සල් විනාශ කිරීම.

ලංකාවේ බෞද්ධ පන්සල් විනාශ කිරීම

How muslims destroy ancient buddhist temples in Sri lanka
(Muhudu maha viharaya and arugam bay samabodhi viharaya)






:(

මිතුරනේ මේ රූපරාමු නරඹා සිතේ තරහක් ඇතිකර ගැනීම වෙනුවට මේ දේවල් වෙන්නේ ඇයි? මේ දේවල් වෙන්නේකාගේ වැරද්දෙන්ද? මේ දේවල් ඉදිරියවත් වළක්වගන්නේ කොහොමද කියා මොහොතක් කල්පනා කර බලන්න.







 
Last edited:

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගොඩාක් පංසල් සහ බෞද්ධ පූජා භූමි වෙනත් අය අත්පත් කරගෙන තියෙනවා තමයි...
     

    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    ගොඩාක් පංසල් සහ බෞද්ධ පූජා භූමි වෙනත් අය අත්පත් කරගෙන තියෙනවා තමයි...

    ඔව් මිත්‍රයා මේ දේවල් වෙන්නෙ අපේම නොසැලකිලිමත්කම නිසයි.
    :(
     

    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    maranda oni me para ballo


    අපි කරන්න ඕනේ මේ දේවල් දිහා බලා තරහ ගැනීමවත් වෛර සිත් ඇති කරගැනීමවත් නොවෙයි. මේ දේවල් වෙන්නේ ඇයි කියල සොයා බැලීමයි. ඇත්තෙන්ම මේ දේවල් වෙන්නේ අපේම වැරදි හින්දයි. අපේම නොසැලකිලිමත්කම නිසයි. අපි මීටවඩා සැලකිලිමත් වුනානම් මේ දේවල් අපිට ගොඩක් දුරට වළක්වගන්න පුලුවන්.
    හැබැයි ඒ දෙයින් කියන්නේ ඔවුන් සමග ගැටුම් ඇතිකරගැනීම නොවෙයි.බෞද්ධයන් කවදාවත් ආගමික ගැටුම් ඇතිකරගන්නේ නැහැ.මොකද අපේ බුදුරජාණන් වහන්සේ අපට ඉගැන්නුවේ සියල්ලන්ටම මෛත්‍රී කරන්නයි.
    කල යුත්තේ අපි හැමෝම එකමුතු වෙලා මේ ගැන අවධියෙන් ඉන්න එකයි. එතකොට ඉදිරියටවත් අපිට මේ දේවල් නවත්වගන්න පුලුවන් වෙයි.




     

    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    අපි අනික් අයට බැන බැන ඉන්නවට වඩා අපේ යුතුකම අපිඅතින් හරියට වෙනවද කියල කල්පනා කරල බලන්න ඕනේ. එහෙම වෙනවානම් මේවගේ දේවල් වෙන්නේ නැහැ.
     

    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    OOOPS...Mekata Monawa hari karannama wenawa..

    ඔයාගේ කථාව ඇත්ත මචං. ඒත් මේවට යමක් කරන්න පුලුවන්කම තියෙන බලේ තියන අය මේ දේවල් දැක දැක නොදැකපු ගානට ඉන්න එක තමයි ගැටලුව.
     

    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    baladareen nidida?
    owun owunge rajakariya hariyata itu karanawanam me dewal mese wenawada? :(

    සල්ලිවලට ආගම දහමවුනත් විකුණන් කන බලධාරින් ගැන මොන කතාද?
    උන්ට සල්ලි ටිකක් දුන්නොත් ඕන කෙනෙක් ඕන දෙයක් කරනකන් නොදැක්ක ගානට බලාගෙන ඉදී.