ලංකාවේ මංකොල්ලකාරයෝ -USA
ශ්රී ලංකාවේ භාවිතා කරන පරිගණක මෘදුකාංග වලින් 90%
ක්ම වංචනික ඒවා බවත්, ඒ පිළිබඳව සිය අවධානය යොමුවී තිබෙන බවත්, ඇමරිකාව
කියයි.
හොරකම නැවැත්වීම සඳහා ශ්රී ලංකාවේ රජය පෙරට පැමිණිය යුතු බවයි.
Comments./??

වංචනිකව භාවිතා කරනු ලබන පරිගණක මෘදුකාංග පිළිබඳව කරන ලද සමීක්ෂණයකදී මේ
බව, හෙළිවී තිබෙන බව, පසුගියදා ශ්රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද
තානාපති කාර්යාලයේ නිළධාරියෙකු විසින් අනාවරණය කළේය.
ජේම්ස් ආර්. මූරේ මහතා මේ බව, සඳහන්කළේ පසුගියදා පැවති ව්යාපාරික
සම්මන්ත්රණයකට සහභාගී වෙමිනි.
මෙම සම්මන්ත්රණය සංවිධානය කර තිබුණේ, ලංකා වාණිජ මණ්ඩලයේ ව්යාපාරික
මෘදුකාංග සන්ධානය (The Business Software Alliance) නම් එකතුව හා යූරෝපීය
වාණිජ මණ්ඩලය විසින් වන අතර, එහිදී ශ්රී ලංකාවේ වංචනිකව භාවිතා කරනු ලබන
මෘදුකාංග පිළිබඳව 2006 වසරේදී සිදුකළ අපක්ෂපාතී සමීක්ෂණයක කරුණු අනාවරණය
කළේය.
මෙම සමීක්ෂණයේදී අනාවරණය වී තිබෙන්නේ, ශ්රී ලංකාවේ පුද්ගලික පරිගණකවලට
ඇතුල්කර ඇති පරිගණක මෘදුකාංග වලින් 90% ක්ම බලපත්ර රහිතව හෝ වංචනිකව
ලබාගෙන තිබෙන මූලාශ්රවලින් ගෙන තිබෙන බවයි.
“ආසියා පැසිෆික් කළාපය සැසඳීමේදී මෙය ඉතාමත් විශාල අගයක්. ආසියා පැසිෆික්
කළාපයේ හොර මෘදුකාංග තිබෙන්නේ 53% ක වගේ ප්රමාණයක්.”
යනුවෙන් මේ පිළිබඳව නිවේදනය කරමින් ශ්රී ලංකාවේ ඇමරිකානු තානාපති
කාර්යාලය විසින් පවසා තිබේ.
මෙහිදී ඇමරිකානු තානාපති කාර්යාලයේ නිළධාරියා සඳහන් කළේ මෙම මෘදුකාංග බව, හෙළිවී තිබෙන බව, පසුගියදා ශ්රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද