ලංකාවේ මංකොල්ලකාරයෝ -USA

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
ලංකාවේ මංකොල්ලකාරයෝ -USA

billgates_angry21.jpg

ශ්‍රී ලංකාවේ භාවිතා කරන පරිගණක මෘදුකාංග වලින් 90%
ක්ම වංචනික ඒවා බවත්, ඒ පිළිබඳව සිය අවධානය යොමුවී තිබෙන බවත්, ඇමරිකාව
කියයි.
වංචනිකව භාවිතා කරනු ලබන පරිගණක මෘදුකාංග පිළිබඳව කරන ලද සමීක්ෂණයකදී මේ
බව, හෙළිවී තිබෙන බව, පසුගියදා ශ්‍රී ලංක‍ාවේ ඇමරිකානු එක්සත් ජනපද
තානාපති කාර්යාලයේ නිළධාරියෙකු විසින් අනාවරණය කළේය.

ජේම්ස් ආර්. මූරේ මහතා මේ බව, සඳහන්කළේ පසුගියදා පැවති ව්‍යාපාරික
සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි.

මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණේ, ලංකා වාණිජ මණ්ඩලයේ ව්‍යාපාරික
මෘදුකාංග සන්ධානය (The Business Software Alliance) නම් එකතුව හා යූරෝපීය
වාණිජ මණ්ඩලය විසින් වන අතර, එහිදී ශ්‍රී ලංකාවේ වංචනිකව භාවිතා කරනු ලබන
මෘදුකාංග පිළිබඳව 2006 වසරේදී සිදුකළ අපක්ෂපාතී සමීක්ෂණයක කරුණු අනාවරණය
කළේය.

මෙම සමීක්ෂණයේදී අනාවරණය වී තිබෙන්නේ, ශ්‍රී ලංක‍ාවේ පුද්ගලික පරිගණකවලට
ඇතුල්කර ඇති පරිගණක මෘදුකාංග වලින් 90% ක්ම බලපත්‍ර රහිතව හෝ වංචනිකව
ලබාගෙන තිබෙන මූලාශ්‍රවලින් ගෙන තිබෙන බවයි.

“ආසියා පැසිෆික් කළාපය සැසඳීමේදී මෙය ඉතාමත් විශාල අගයක්. ආසියා පැසිෆික්
කළාපයේ හොර මෘදුකාංග තිබෙන්නේ 53% ක වගේ ප්‍රමාණයක්.”

යනුවෙන් මේ පිළිබඳව නිවේදනය කරමින් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති
කාර්යාලය විසින් පවසා තිබේ.
මෙහිදී ඇමරිකානු තානාපති කාර්යාලයේ නිළධාරියා සඳහන් කළේ මෙම මෘදුකාංග
හොරකම නැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ රජය පෙරට පැමිණිය යුතු බවයි.

thief.jpg

Comments./??
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    those figures are probably true.
    EK is testament enough to the amount of software piracy happening here..
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ඇත්ත
    ඒත් එදා වේල ශේප් කරගන්න දගලන සමාජෙක මාසික පඩිය වියදම් කල්ලා genuine softwares අරන් භාවිතා කරන එක ප්‍රායෝගික නෑ නේද?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇත්ත
    ඒත් එදා වේල ශේප් කරගන්න දගලන සමාජෙක මාසික පඩිය වියදම් කල්ලා genuine softwares අරන් භාවිතා කරන එක ප්‍රායෝගික නෑ නේද?
    That is not a valid excuse.

    you dont steal an LCD TV just cause you cant afford one do you ? you buy one that you can afford.
    Software is the same. If you cant afford it, you find one that you can afford. FOSS for example, which doesnt cost anything.
     
    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    මගේ අදහසත් කියන්නම්. හැබැයි වැරදියට වටහා ගන්න එපා. මෙතන ඉන්න කාටවත්
    විරුද්ධව නෙමෙයි ලියන්නේ. විවෘත මනසකින් කියවන්න.
    එංගලන්තය හා බටහිර රටවල් ඔය තරමට දියුණු වී තිබෙන්නේ ඔවුන්ගේ හයියෙන්
    නෙමෙයි. ලංකාව වගේ රටවල්වල භෞතික මෙන්ම බුද්ධිමය සම්පත් මංකොල්ල කා
    ගොඩගසා ගැනීමෙන් තමයි ඔවුන් සමෘද්ධියට පත්වී තිබෙන්නේ. කවුරුත් දන්නා
    පරිදි එදා එංගලන්තය, ඕලන්දය, පෘතුගාලය, ප්‍රංශය, ස්පාඤ්ඤය වගේ රටවල්
    යටත්විජත යුගයේ දී ලොව වටා තිබූ සියළුම රටවල් කොල්ල කෑවා.

    අද (නව යටත්විජිත යුගයේදී) ඇමරිකාව, එංගලන්තය ඇතුළු බටහිර කදවුර විසින්
    අනෙකුත් රටවල බුද්ධිමය, සංස්කෘතිකමය (පාරම්පරික වෙදකම්, පාරම්පරික දැනුම්
    පද්ධති), පරිසරය (ජාන මංකොල්ලය, ‍‍ආවේණික ඖෂධ පැළෑටි සදහා පේටන්ට් ගැනීම)
    වැනි අනේකවිධ මංකොල්ලකෑම් සිදුකරනවා. ඇමරිකාව හා එංගලන්තය මේ වන විටත්
    අරාබියේ තෙල් සම්පත නිර්ලජ්ජිත ලෙස ප්‍රසිද්ධියේ මංකොල්ල කනවා. බලන්න
    ඇ‍ෆ්ගනිස්ථානය හා ඉරාකය කිසිම සාධාරන හේතුවක් නැතිව ආක්‍රමණය කළ හැටි.
    නමුත් තවමත් බටහිර කදවුරට යටත් නොවූ රටවල් කිහිපයක් ද තිබෙනවා. ඉරානයේ
    අහමදි නෙජාඩ්, වෙනිසියුලාවේ හියුගෝ චාවේස්, කියුබාවේ ෆිදෙල් හා රාවුල්
    කස්ත්‍රෝ, උතුරු කොරියාවේ කිම් ජොංග් ඉල්, චීනයේ වූ ජින්ටාවෝ වැනි
    නායකයින්ගේ නායකත්වයෙන් යුතු කුඩා ඇමරිකන් විරෝධී කදවුර තවමත් හොද සටනක්
    දෙනවා. (වරදියට වටහා ගන්න එපා, මම මාක්ස්වාදියෙක් නම් නෙමෙයි.) මම හිතන
    ආකාරයට බලශක්ති අර්බුදයේ හිනිපෙත්තට ලගාවෙමින් සිටින ඇමරිකන් කදවුර පොසිල
    ඉන්ධන වෙනුවට විකල්පයක් සොයා ගත්තේ නැත්නම් ඔවුන්ගේ කඩාවැටීමේ ආරම්භය
    වැඩි ඈතක නොවේ. එසේ වුවහාත් අනාගත ලෝකයේ ආධිපත්‍යය ඉහත කී ලතින්
    ඇමරිකානු, අරාබි හා විශේෂයෙන්ම ආසියානු රටවල්වලට මාරු වනු ඇත. කෙසේ වුවත්
    ශිෂ්ඨාචාර අතර ගැටුම නම් කෙදිනකවත් නවතින එකක් නැහැ.

    "ලංකාව මෘදුකාංග හොරකමටත් ලෝක පූජිතවේ" යන කියමන හා ඒ පිළිබදව ඔබ සැම දරන
    අදහස් වලට මම නම් විරුද්ධයි! බටහිර රටවල් අපේ රටවල් මංකොල්ල කෑ හා කන
    හැටියට
    මෘදුකාංග හොරකම නිකම් "කැලණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ."
    බටහිරයන් ඇත්තටම මානුෂික නම් හා ඔවුන්ගේ වැරදි ගැන ආපසු හැරී බලා කම්පිත
    හදවතකින් මෙවන් රටවල් දෙස බලනවා නම් ඔවුන් හදන මෘදුකාංග අපිට නොමිලේ
    ලබාදිය යුතුයි. මොකද ඔවුන් අද දියුණු වී සිටින්නේ අපේ සම්පත් මංකොල්ල
    කෑමෙන් නිසා.

    ඉතින් කවුද සැබෑ මංකොල්ලකාරයෝ?
     
    • Like
    Reactions: amila_90210

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    That is not a valid excuse.

    you dont steal an LCD TV just cause you cant afford one do you ? you buy one that you can afford.
    Software is the same. If you cant afford it, you find one that you can afford. FOSS for example, which doesnt cost anything.
    lol still.. majority isn't into FOSS yet
    and not a single company could do something effective to stop software piracy completely up to date, so that will move on even though the statistics are really bad

    That is not a valid excuse.

    What I meant was, GOSL has many more other things to consider for the well being of people before giving priority to such issues
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගේ අදහසත් කියන්නම්. හැබැයි වැරදියට වටහා ගන්න එපා. මෙතන ඉන්න කාටවත්
    විරුද්ධව නෙමෙයි ලියන්නේ. විවෘත මනසකින් කියවන්න.
    එංගලන්තය හා බටහිර රටවල් ඔය තරමට දියුණු වී තිබෙන්නේ ඔවුන්ගේ හයියෙන්
    නෙමෙයි. ලංකාව වගේ රටවල්වල භෞතික මෙන්ම බුද්ධිමය සම්පත් මංකොල්ල කා
    ගොඩගසා ගැනීමෙන් තමයි ඔවුන් සමෘද්ධියට පත්වී තිබෙන්නේ. කවුරුත් දන්නා
    පරිදි එදා එංගලන්තය, ඕලන්දය, පෘතුගාලය, ප්‍රංශය, ස්පාඤ්ඤය වගේ රටවල්
    යටත්විජත යුගයේ දී ලොව වටා තිබූ සියළුම රටවල් කොල්ල කෑවා.

    අද (නව යටත්විජිත යුගයේදී) ඇමරිකාව, එංගලන්තය ඇතුළු බටහිර කදවුර විසින්
    අනෙකුත් රටවල බුද්ධිමය, සංස්කෘතිකමය (පාරම්පරික වෙදකම්, පාරම්පරික දැනුම්
    පද්ධති), පරිසරය (ජාන මංකොල්ලය, ‍‍ආවේණික ඖෂධ පැළෑටි සදහා පේටන්ට් ගැනීම)
    වැනි අනේකවිධ මංකොල්ලකෑම් සිදුකරනවා. ඇමරිකාව හා එංගලන්තය මේ වන විටත්
    අරාබියේ තෙල් සම්පත නිර්ලජ්ජිත ලෙස ප්‍රසිද්ධියේ මංකොල්ල කනවා. බලන්න
    ඇ‍ෆ්ගනිස්ථානය හා ඉරාකය කිසිම සාධාරන හේතුවක් නැතිව ආක්‍රමණය කළ හැටි.
    නමුත් තවමත් බටහිර කදවුරට යටත් නොවූ රටවල් කිහිපයක් ද තිබෙනවා. ඉරානයේ
    අහමදි නෙජාඩ්, වෙනිසියුලාවේ හියුගෝ චාවේස්, කියුබාවේ ෆිදෙල් හා රාවුල්
    කස්ත්‍රෝ, උතුරු කොරියාවේ කිම් ජොංග් ඉල්, චීනයේ වූ ජින්ටාවෝ වැනි
    නායකයින්ගේ නායකත්වයෙන් යුතු කුඩා ඇමරිකන් විරෝධී කදවුර තවමත් හොද සටනක්
    දෙනවා. (වරදියට වටහා ගන්න එපා, මම මාක්ස්වාදියෙක් නම් නෙමෙයි.) මම හිතන
    ආකාරයට බලශක්ති අර්බුදයේ හිනිපෙත්තට ලගාවෙමින් සිටින ඇමරිකන් කදවුර පොසිල
    ඉන්ධන වෙනුවට විකල්පයක් සොයා ගත්තේ නැත්නම් ඔවුන්ගේ කඩාවැටීමේ ආරම්භය
    වැඩි ඈතක නොවේ. එසේ වුවහාත් අනාගත ලෝකයේ ආධිපත්‍යය ඉහත කී ලතින්
    ඇමරිකානු, අරාබි හා විශේෂයෙන්ම ආසියානු රටවල්වලට මාරු වනු ඇත. කෙසේ වුවත්
    ශිෂ්ඨාචාර අතර ගැටුම නම් කෙදිනකවත් නවතින එකක් නැහැ.

    "ලංකාව මෘදුකාංග හොරකමටත් ලෝක පූජිතවේ" යන කියමන හා ඒ පිළිබදව ඔබ සැම දරන
    අදහස් වලට මම නම් විරුද්ධයි! බටහිර රටවල් අපේ රටවල් මංකොල්ල කෑ හා කන
    හැටියට
    මෘදුකාංග හොරකම නිකම් "කැලණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ."
    බටහිරයන් ඇත්තටම මානුෂික නම් හා ඔවුන්ගේ වැරදි ගැන ආපසු හැරී බලා කම්පිත
    හදවතකින් මෙවන් රටවල් දෙස බලනවා නම් ඔවුන් හදන මෘදුකාංග අපිට නොමිලේ
    ලබාදිය යුතුයි. මොකද ඔවුන් අද දියුණු වී සිටින්නේ අපේ සම්පත් මංකොල්ල
    කෑමෙන් නිසා.

    ඉතින් කවුද සැබෑ මංකොල්ලකාරයෝ?
    "they stole, so we are stealing back"
    that's how you're going to justify it ?.
    Who are you trying to kid here ?
    If you believe that to be correct you're just lying to yourself to make peace with your own conscience.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    lol still.. majority isn't into FOSS yet
    and not a single company could do something effective to stop software piracy completely up to date, so that will move on even though the statistics are really bad

    What I meant was, GOSL has many more other things to consider for the well being of people before giving priority to such issues
    the GOSL doesnt need to give this priority since this is for most part a business and moral matter. The civil courts and one's own conscientiousness is enough.
     
    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    ලංකාවෙ මෘදුකාංග හොරකම නවත්වන්න නීති ගෙනාවට වැඩක් වෙයි කියල මට නම්
    හිතෙන්නෙ නෑ නීති ‍විරෝධී මෘදුකාංග මිලදි ගන්න වෙළඳ පලෙ නැති උනත්
    අන්තර්ජාලයෙ මෙවැනි මෘදුකාංග නොමිලේ ලබාගත හැකි වෙබ් අඩවි දස දහස් ගනනක්
    තිබෙනවා. ලංකාවෙ වෙළඳ පලෙ C D වලට කොපි කරල විකුනන්නෙත් මෙ වෙබ් අඩවි
    වලින් ලබා ගන්නා නීති විරෝධී මෘදුකාංග තමයි.ඉතින් ලොකෙ ඔනෑම තැනක ඉන්න
    කෙනෙකුට මෙම වෙබ් අඩවි වලින් නීති ‍විරෝධී මෘදුකාංග Download කර ගත හැකිව
    තිබෙද්දි ලංකාවෙ මෘදුකාංග හොරකම නවත්තන්න පුලුවන් වෙයිද.
    බටහිර රටවල ලක්ෂ ගනන් පඩි ගන්න මිනිස්සුන්ට දහස් ගනන් ගෙවල මෘදුකාංග ගන්න
    පුලුවන් වුනාට රු 10,000/= පඩි ගන්න අපෙ රටෙ මිනිස්සුන්ට දහස් ගනන් ගෙවල
    මෘදුකාංග ගන්න පුලුවන්ද. අමාරුවෙන් රු 15,000/= විතර දීල පරන පරිගනකයක්
    ගන්න කෙනෙකුට රු 50,000/= විතර ගෙවල මෘදුකාංග ගන්න පුලුවන් වෙයිද.
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    මගේ අදහසත් කියන්නම්. හැබැයි වැරදියට වටහා ගන්න එපා. මෙතන ඉන්න කාටවත්
    විරුද්ධව නෙමෙයි ලියන්නේ. විවෘත මනසකින් කියවන්න.
    එංගලන්තය හා බටහිර රටවල් ඔය තරමට දියුණු වී තිබෙන්නේ ඔවුන්ගේ හයියෙන්
    නෙමෙයි. ලංකාව වගේ රටවල්වල භෞතික මෙන්ම බුද්ධිමය සම්පත් මංකොල්ල කා
    ගොඩගසා ගැනීමෙන් තමයි ඔවුන් සමෘද්ධියට පත්වී තිබෙන්නේ. කවුරුත් දන්නා
    පරිදි එදා එංගලන්තය, ඕලන්දය, පෘතුගාලය, ප්‍රංශය, ස්පාඤ්ඤය වගේ රටවල්
    යටත්විජත යුගයේ දී ලොව වටා තිබූ සියළුම රටවල් කොල්ල කෑවා.

    අද (නව යටත්විජිත යුගයේදී) ඇමරිකාව, එංගලන්තය ඇතුළු බටහිර කදවුර විසින්
    අනෙකුත් රටවල බුද්ධිමය, සංස්කෘතිකමය (පාරම්පරික වෙදකම්, පාරම්පරික දැනුම්
    පද්ධති), පරිසරය (ජාන මංකොල්ලය, ‍‍ආවේණික ඖෂධ පැළෑටි සදහා පේටන්ට් ගැනීම)
    වැනි අනේකවිධ මංකොල්ලකෑම් සිදුකරනවා. ඇමරිකාව හා එංගලන්තය මේ වන විටත්
    අරාබියේ තෙල් සම්පත නිර්ලජ්ජිත ලෙස ප්‍රසිද්ධියේ මංකොල්ල කනවා. බලන්න
    ඇ‍ෆ්ගනිස්ථානය හා ඉරාකය කිසිම සාධාරන හේතුවක් නැතිව ආක්‍රමණය කළ හැටි.
    නමුත් තවමත් බටහිර කදවුරට යටත් නොවූ රටවල් කිහිපයක් ද තිබෙනවා. ඉරානයේ
    අහමදි නෙජාඩ්, වෙනිසියුලාවේ හියුගෝ චාවේස්, කියුබාවේ ෆිදෙල් හා රාවුල්
    කස්ත්‍රෝ, උතුරු කොරියාවේ කිම් ජොංග් ඉල්, චීනයේ වූ ජින්ටාවෝ වැනි
    නායකයින්ගේ නායකත්වයෙන් යුතු කුඩා ඇමරිකන් විරෝධී කදවුර තවමත් හොද සටනක්
    දෙනවා. (වරදියට වටහා ගන්න එපා, මම මාක්ස්වාදියෙක් නම් නෙමෙයි.) මම හිතන
    ආකාරයට බලශක්ති අර්බුදයේ හිනිපෙත්තට ලගාවෙමින් සිටින ඇමරිකන් කදවුර පොසිල
    ඉන්ධන වෙනුවට විකල්පයක් සොයා ගත්තේ නැත්නම් ඔවුන්ගේ කඩාවැටීමේ ආරම්භය
    වැඩි ඈතක නොවේ. එසේ වුවහාත් අනාගත ලෝකයේ ආධිපත්‍යය ඉහත කී ලතින්
    ඇමරිකානු, අරාබි හා විශේෂයෙන්ම ආසියානු රටවල්වලට මාරු වනු ඇත. කෙසේ වුවත්
    ශිෂ්ඨාචාර අතර ගැටුම නම් කෙදිනකවත් නවතින එකක් නැහැ.

    "ලංකාව මෘදුකාංග හොරකමටත් ලෝක පූජිතවේ" යන කියමන හා ඒ පිළිබදව ඔබ සැම දරන
    අදහස් වලට මම නම් විරුද්ධයි! බටහිර රටවල් අපේ රටවල් මංකොල්ල කෑ හා කන
    හැටියට
    මෘදුකාංග හොරකම නිකම් "කැලණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ."
    බටහිරයන් ඇත්තටම මානුෂික නම් හා ඔවුන්ගේ වැරදි ගැන ආපසු හැරී බලා කම්පිත
    හදවතකින් මෙවන් රටවල් දෙස බලනවා නම් ඔවුන් හදන මෘදුකාංග අපිට නොමිලේ
    ලබාදිය යුතුයි. මොකද ඔවුන් අද දියුණු වී සිටින්නේ අපේ සම්පත් මංකොල්ල
    කෑමෙන් නිසා.

    ඉතින් කවුද සැබෑ මංකොල්ලකාරයෝ?

    සම්පූර්ණ ඇත්ත යාලුවා.
     
    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    චෝදනා එල්ලවීමේදී ශ්‍රී ලංකාව මෙම ගැටළුවට මුහුණදීමට සිදුවන්නට හේතුව
    සලකා බැලීම වැදගත්වේ. ඇත්තටම සාමාන්‍ය පරිගණක පරිශීලකයෙක් ගත් කල ඔවුන්ට
    රු 10,000/=කට අධික හෝ ආසන්න මුදලක් වැය කිරීමට අපහසුයි. එමනිසා ඔවුන්
    යම්කිසි ගුණාත්මක බවකින් යුතු නොමිලේ නිකුත් නොකරන මෘදුකාංග වෙළඳ පලෙන්
    රු 100/=ක් (ආසන්න වශයෙන්) වැය කරමින් මිලදී ගන්නවා. මෙය ඇත්ටම එම ආයතන
    වලට හිතකර නොවූවත් ශ්‍රී ලාංකික පරිගණක පරිශීලනය වැඩි වීටම හේතුවක් වීමට
    පුළුවන්. එනිසා මා නම් යෝජනා කරන්නේ වාණිජමය මෘදුකාංග නිකුත් කරන ආයතන ඒ
    ඒ රටවලට සරිලන ආකාරයෙන් සහනදායී මිලකට තම තමන්ගේ මෘදුකාංග අළෙව් කළ
    යුතුයි. නැත්නම් කුමන නීති ගෙන ආවත් හොර මෘදුකාංග සමාජය තුළ සංසරණය වීම
    නැවැත්වීමට නොහැකියි.
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මගේ අදහසත් කියන්නම්. හැබැයි වැරදියට වටහා ගන්න එපා. මෙතන ඉන්න කාටවත්
    විරුද්ධව නෙමෙයි ලියන්නේ. විවෘත මනසකින් කියවන්න.
    එංගලන්තය හා බටහිර රටවල් ඔය තරමට දියුණු වී තිබෙන්නේ ඔවුන්ගේ හයියෙන්
    නෙමෙයි. ලංකාව වගේ රටවල්වල භෞතික මෙන්ම බුද්ධිමය සම්පත් මංකොල්ල කා
    ගොඩගසා ගැනීමෙන් තමයි ඔවුන් සමෘද්ධියට පත්වී තිබෙන්නේ. කවුරුත් දන්නා
    පරිදි එදා එංගලන්තය, ඕලන්දය, පෘතුගාලය, ප්‍රංශය, ස්පාඤ්ඤය වගේ රටවල්
    යටත්විජත යුගයේ දී ලොව වටා තිබූ සියළුම රටවල් කොල්ල කෑවා.

    අද (නව යටත්විජිත යුගයේදී) ඇමරිකාව, එංගලන්තය ඇතුළු බටහිර කදවුර විසින්
    අනෙකුත් රටවල බුද්ධිමය, සංස්කෘතිකමය (පාරම්පරික වෙදකම්, පාරම්පරික දැනුම්
    පද්ධති), පරිසරය (ජාන මංකොල්ලය, ‍‍ආවේණික ඖෂධ පැළෑටි සදහා පේටන්ට් ගැනීම)
    වැනි අනේකවිධ මංකොල්ලකෑම් සිදුකරනවා. ඇමරිකාව හා එංගලන්තය මේ වන විටත්
    අරාබියේ තෙල් සම්පත නිර්ලජ්ජිත ලෙස ප්‍රසිද්ධියේ මංකොල්ල කනවා. බලන්න
    ඇ‍ෆ්ගනිස්ථානය හා ඉරාකය කිසිම සාධාරන හේතුවක් නැතිව ආක්‍රමණය කළ හැටි.
    නමුත් තවමත් බටහිර කදවුරට යටත් නොවූ රටවල් කිහිපයක් ද තිබෙනවා. ඉරානයේ
    අහමදි නෙජාඩ්, වෙනිසියුලාවේ හියුගෝ චාවේස්, කියුබාවේ ෆිදෙල් හා රාවුල්
    කස්ත්‍රෝ, උතුරු කොරියාවේ කිම් ජොංග් ඉල්, චීනයේ වූ ජින්ටාවෝ වැනි
    නායකයින්ගේ නායකත්වයෙන් යුතු කුඩා ඇමරිකන් විරෝධී කදවුර තවමත් හොද සටනක්
    දෙනවා. (වරදියට වටහා ගන්න එපා, මම මාක්ස්වාදියෙක් නම් නෙමෙයි.) මම හිතන
    ආකාරයට බලශක්ති අර්බුදයේ හිනිපෙත්තට ලගාවෙමින් සිටින ඇමරිකන් කදවුර පොසිල
    ඉන්ධන වෙනුවට විකල්පයක් සොයා ගත්තේ නැත්නම් ඔවුන්ගේ කඩාවැටීමේ ආරම්භය
    වැඩි ඈතක නොවේ. එසේ වුවහාත් අනාගත ලෝකයේ ආධිපත්‍යය ඉහත කී ලතින්
    ඇමරිකානු, අරාබි හා විශේෂයෙන්ම ආසියානු රටවල්වලට මාරු වනු ඇත. කෙසේ වුවත්
    ශිෂ්ඨාචාර අතර ගැටුම නම් කෙදිනකවත් නවතින එකක් නැහැ.

    "ලංකාව මෘදුකාංග හොරකමටත් ලෝක පූජිතවේ" යන කියමන හා ඒ පිළිබදව ඔබ සැම දරන
    අදහස් වලට මම නම් විරුද්ධයි! බටහිර රටවල් අපේ රටවල් මංකොල්ල කෑ හා කන
    හැටියට
    මෘදුකාංග හොරකම නිකම් "කැලණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ."
    බටහිරයන් ඇත්තටම මානුෂික නම් හා ඔවුන්ගේ වැරදි ගැන ආපසු හැරී බලා කම්පිත
    හදවතකින් මෙවන් රටවල් දෙස බලනවා නම් ඔවුන් හදන මෘදුකාංග අපිට නොමිලේ
    ලබාදිය යුතුයි. මොකද ඔවුන් අද දියුණු වී සිටින්නේ අපේ සම්පත් මංකොල්ල
    කෑමෙන් නිසා.

    ඉතින් කවුද සැබෑ මංකොල්ලකාරයෝ?
    නයිස්ලි සෙඩ් +
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    ලංකාවෙ මෘදුකාංග හොරකම නවත්වන්න නීති ගෙනාවට වැඩක් වෙයි කියල මට නම්
    හිතෙන්නෙ නෑ නීති ‍විරෝධී මෘදුකාංග මිලදි ගන්න වෙළඳ පලෙ නැති උනත්
    අන්තර්ජාලයෙ මෙවැනි මෘදුකාංග නොමිලේ ලබාගත හැකි වෙබ් අඩවි දස දහස් ගනනක්
    තිබෙනවා. ලංකාවෙ වෙළඳ පලෙ C D වලට කොපි කරල විකුනන්නෙත් මෙ වෙබ් අඩවි
    වලින් ලබා ගන්නා නීති විරෝධී මෘදුකාංග තමයි.ඉතින් ලොකෙ ඔනෑම තැනක ඉන්න
    කෙනෙකුට මෙම වෙබ් අඩවි වලින් නීති ‍විරෝධී මෘදුකාංග Download කර ගත හැකිව
    තිබෙද්දි ලංකාවෙ මෘදුකාංග හොරකම නවත්තන්න පුලුවන් වෙයිද.
    බටහිර රටවල ලක්ෂ ගනන් පඩි ගන්න මිනිස්සුන්ට දහස් ගනන් ගෙවල මෘදුකාංග ගන්න
    පුලුවන් වුනාට රු 10,000/= පඩි ගන්න අපෙ රටෙ මිනිස්සුන්ට දහස් ගනන් ගෙවල
    මෘදුකාංග ගන්න පුලුවන්ද. අමාරුවෙන් රු 15,000/= විතර දීල පරන පරිගනකයක්
    ගන්න කෙනෙකුට රු 50,000/= විතර ගෙවල මෘදුකාංග ගන්න පුලුවන් වෙයිද.

    Sahathika aththa machan.
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula

    :yes::yes::yes::yes::yes::yes:
    Good Work Bro
    Brother, Most of the genius people in asian countries like india and sri lanka are still working in those countries and they have done a great part of the hard work.We know most of our professors,Scientists,Engineers are working in those countries.India always looking to take them back.Anyway The big share of the intelligence behind their creations are ours.:(:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලංකාවෙ මෘදුකාංග හොරකම නවත්වන්න නීති ගෙනාවට වැඩක් වෙයි කියල මට නම්
    හිතෙන්නෙ නෑ නීති ‍විරෝධී මෘදුකාංග මිලදි ගන්න වෙළඳ පලෙ නැති උනත්
    අන්තර්ජාලයෙ මෙවැනි මෘදුකාංග නොමිලේ ලබාගත හැකි වෙබ් අඩවි දස දහස් ගනනක්
    තිබෙනවා. ලංකාවෙ වෙළඳ පලෙ C D වලට කොපි කරල විකුනන්නෙත් මෙ වෙබ් අඩවි
    වලින් ලබා ගන්නා නීති විරෝධී මෘදුකාංග තමයි.ඉතින් ලොකෙ ඔනෑම තැනක ඉන්න
    කෙනෙකුට මෙම වෙබ් අඩවි වලින් නීති ‍විරෝධී මෘදුකාංග Download කර ගත හැකිව
    තිබෙද්දි ලංකාවෙ මෘදුකාංග හොරකම නවත්තන්න පුලුවන් වෙයිද.
    බටහිර රටවල ලක්ෂ ගනන් පඩි ගන්න මිනිස්සුන්ට දහස් ගනන් ගෙවල මෘදුකාංග ගන්න
    පුලුවන් වුනාට රු 10,000/= පඩි ගන්න අපෙ රටෙ මිනිස්සුන්ට දහස් ගනන් ගෙවල
    මෘදුකාංග ගන්න පුලුවන්ද. අමාරුවෙන් රු 15,000/= විතර දීල පරන පරිගනකයක්
    ගන්න කෙනෙකුට රු 50,000/= විතර ගෙවල මෘදුකාංග ගන්න පුලුවන් වෙයිද.
    my analogy on TVs is still valid.
    The one with the 10,000/- salary will not steal a 150,000/- LCD TV set just cause he wants a TV but cant afford it does he ? He will buy a 25,000/- TV which he can afford.
    Why cant he do the same with software ? Just cause the commodity is software, it doesnt make it in anyway justified for him to steal it just cause he cant afford it.
    Especially when there are alternatives that he can well afford. FOSS software for example, which is completely free.

    Since you mentioned that most these software are actually made by indians, Sri Lankans and other asians, by stealing them, you are stealing from your fellow asian as well. Think about that as well.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    anduwata thada wela lankawema software hadanna gani. pita rata walata lankawa gathi wenne nah ne :)
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    my analogy on TVs is still valid.
    The one with the 10,000/- salary will not steal a 150,000/- LCD TV set just cause he wants a TV but cant afford it does he ? He will buy a 25,000/- TV which he can afford.
    Why cant he do the same with software ? Just cause the commodity is software, it doesnt make it in anyway justified for him to steal it just cause he cant afford it.
    Especially when there are alternatives that he can well afford. FOSS software for example, which is completely free.

    Since you mentioned that most these software are actually made by indians, Sri Lankans and other asians, by stealing them, you are stealing from your fellow asian as well. Think about that as well.

    Machan umbe example eka wenas karanna barida.. coz tv is something tangible.. but software is something intangible.. So i don't think ur example z appropriate