තාම ඇයි මරණ දඩුවම ක්රියාත්මක වෙන්නේ නැත්තේ? අද අර අටුලුගම දරුවගේ සීන් එකෙන් මගේ පපුව නිකන් හෝස් ගාලා ගියා බන්...මන් ඊයේ ඉදන් ඒ ළමයා ආයි හම්බෙයි කියන ප්රාර්ථනාවෙන් හිටියේ...පට්ට දුකයි...
සේයා ගේ සීන් එකේ අහුවුනු එකාට මරණ දඩුවම දුන්නද නෑනේ....සිරා ගේ කාලේ ආයි මරණ දඩුවම ගේන්න හදද්දී , මේක බෞද්ධ රට, අරකද මේකද හැම බයිලාවක්ම ගහලා ඒක ගේන්න දුන්නෙත් නෑ...
මිඩ්ල් ඊස්ට් වල වගේ බල්ලෝ වගේ මහපාරේ වෙඩි තියලා දාන්න ඕනේ සක්කිලියොන්ව....මේකට හරි හමන් නීතියක් නැත්තම්, උබලගෙත් මගෙත් හැම ළමයම අනතුරේ....
කාලකන්නී දේශපාලුවෝ රටේ සිද්ද වෙන හැම මුස්පේන්තු වැඩකටම වක්රාකාරව කොහොම හරි සම්බන්ධ වෙනවා...හරි හමන් කොන්දක් තියන එකෙක් නම් මෙලහට මරණ දඩුවම ක්රියාත්මක කරලා...කොහෙද ලංකාවේ පත්වෙන්නේම දෙකට නැමෙන පොන්නයෝ විතරයි...