ක්‍රම තියෙනවා ඉතින් ක්‍රියාත්මක වෙන්නෙ නැති එකනෙ ඖලඒවට ක්‍රම හදන්න පුලුවන්නෙ. දැන් බලපන් ලංකාවෙ ලොකුම කුඩුකාරයො නිදහස් වෙලා යනව. ළමා දූෂකයො නිදහස් වෙනව. ඊට පස්සෙ ආපහු ඒකම කරනව. ඇයි කාලයක් ගියාම ආන්ඩු මාරු උනාම නිදහස් වෙන්න පුලුවන්නෙ.
මරණ දඩුවම තිබ්බනම් ඕකුන් කෙලින්ම මැරිලා යනවා. මැරෙන්න වෙන බව දන්න හින්ද වැරදි කරලා හිරේ යන්න හිතන්නෙත් නෑ.
දේශපාලකයන්ගෙ වත්කම් බැරකම් ප්‍රකාශයට ෆිල් කරන්න දෙන ඩොකියුමන්ට් එක බලපන්, ඒකෙ නීති බලපන්. හදලා තියෙනවන්ම් උපරිමයෙන්ම සතේකට වන්චා කරන්න බැරිවෙන්න. ඒත් ක්‍රියාත්මක කරන්නෙ නෑ. හැම දේම දේශපාලනිකරනය වෙන්න ලොකුම හේතුව විදායක ජනදිපති ක්‍රමය. ඕක මුලින්ම අහෝසි කරලා පාර්ලිමේන්තුවට බලතල දුන්නන්ම් හරි. එත්කොට අගමැතිට, ජනදිපතිට පුකදීලා නීති නවන්න බෑ