ලංකාවේ මාර උප සංස්කෘතියක්

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ලංකාවේ මාර උප සංස්කෘතියක් තියනවා, තර්ජනය කර සමාව ඉල්ලීම, ඒ කියන්නේ තර්ජනය කරලා ඊට පස්සේ සමාව ගන්න එක නෙවෙයි, සමාව ගන්නේ තර්ජනය කරල, ඒ කියන්නේ පිහිය බෙල්ලට තියලා සමාව ඉල්ලනවා වගේ. මට මේක දැන් තුන් සැරයක් විතර සිද්ධ වෙලා තියනවා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,079
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ මාර උප සංස්කෘතියක් තියනවා, තර්ජනය කර සමාව ඉල්ලීම, ඒ කියන්නේ තර්ජනය කරලා ඊට පස්සේ සමාව ගන්න එක නෙවෙයි, සමාව ගන්නේ තර්ජනය කරල, ඒ කියන්නේ පිහිය බෙල්ලට තියලා සමාව ඉල්ලනවා වගේ. මට මේක දැන් තුන් සැරයක් විතර සිද්ධ වෙලා තියනවා.
    ඕවා මොනවාද බන්, කැවුමොන්ට අවම සදාචාරය කියලා එකක්වත් නැතිකොට. වැරැද්දක් වුනාම සමාව ගන්නවත්, උදව්වක් ඉල්ලද්දී කාරුණික වීමටත්, උදව්වකදී ස්තූති කිරීමටවත් දන්නේ නැති සොන්නලු ගැන තව මොන කතාද. දෙදාහෙන් පස්සේ ඉපදුන උන් නං ඌරො බෝවෙනවා වගේ බෝවුන උන්.
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ලංකාවේ මාර උප සංස්කෘතියක් තියනවා, තර්ජනය කර සමාව ඉල්ලීම, ඒ කියන්නේ තර්ජනය කරලා ඊට පස්සේ සමාව ගන්න එක නෙවෙයි, සමාව ගන්නේ තර්ජනය කරල, ඒ කියන්නේ පිහිය බෙල්ලට තියලා සමාව ඉල්ලනවා වගේ. මට මේක දැන් තුන් සැරයක් විතර සිද්ධ වෙලා තියනවා.
    mokadda ban e cn eka??
    Umbata mokada une??
     
    • Like
    Reactions: amino

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ඕවා මොනවාද බන්, කැවුමොන්ට අවම විනය කියලා එකක්වත් නැතිකොට. වැරැද්දක් වුනාම සමාව ගන්නවත්, උදව්වක් ඉල්ලද්දී කාරුණික වීමටත්, උදව්වකදී ස්තූති කිරීමටවත් දන්නේ නැති සොන්නලු ගැන තව මොන කතාද. දෙදාහෙන් පස්සේ ඉපදුන උන් නං ඌරො බෝවෙනවා වගේ බෝවුන උන්.
    නෑ, මේක ආණ්ඩුවේ රස්සා කරන උන්ගේ ගැල වීමේ උපායක්, අවස්ථාවාදී විදියට වංචාවක් කරලා මාට්ටු උනාම සමාව ඉල්ලනවා, මම දැන් කියන්නේ මම රටේ ජනාධිපති නෙවෙයි උඹට සමාව දෙන්න කියලා.