ලංකාවේ මැණික් ගල්

RAPTOR22

Member
Sep 2, 2012
285
12
0
ලංකාවේ මැණික් ගල්

ලංකාවේ මැණික් ගල් ගැන විස්තර දන්නා අය විස්තර ටිකක් කියන්නෝ.... English නම සිංහල නම සහ අනෙක් විස්තර. කැරට් එකක මිල, අදුනගන්න තියන විශේෂ ලක්‍ෂණ වගේ දේවල් .......;)
 
Last edited:

RAPTOR22

Member
Sep 2, 2012
285
12
0
මගේ ලග තියනවා රබස්, කොළ තෝර, සුදු නිල් ඕවට කියන English නම් මොනවද?