ලංකාවේ මිනිස්සුන්ගෙ ඇත්ත තත්වය රටටම පෙන්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Lajjaiiiii,,,, umbalage Pirimi kama gana,,,paiyai ata2y thibbata,Pirimiyek wen naha ban,gahaniyak ho wewa napunsakayek ho wewa,,, Manushshaya wargayage namayen,Garu karanna purudu weyan,,,Ekaiii Pirimikama, Sahodarayaaaa
    කවුද මනුස්සයෝ ඉතින් මෙහෙම මූනටම මෙහෙම කියන එක හරි කිවේ :baffled: මම කිවේ මගේ අත්දැකීම අනුව ඒ මිනිස්සු හැසිරෙන විදිහ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අපහාස කරද්දී දැනෙන හැඟීම් දැනෙන්න නම් ඒ වගේ ලක්ෂණ ඇතුව ඉපදෙන්න වෙයි ,හරියට පිරිමියෙකුට විලිරුදාවේ වේදනාව තරම දැනෙන්නේ නෑ වගේ තමයි.
    මම කිවේ හිතට දැනෙන එකක් ගැන නෙවෙයි ඒ මිනිස්සු පිටට පෙන්නන ප්‍රතිචාරේ ගැන. ඒක මේ සාමාන්‍ය මිනිස්සු දක්වන එකට වඩා වෙනස්.

    අපහාස කරද්දී හිත රිදෙන එකට ගෑනු පිරිමි සමලිංගික බේදයක් තියෙනවයැ හැමෝටම දුක දැනෙනව නෙව.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    othana ohoma kenekta hina wena eka mama anumatha karanne na: mokada oka e pudgalaya vihin kara gaththa deyak nemeyi: Brain Chemistry eke hormone imbalance wimak: mehemayi ithin lankawe ugath kese wethath buddimath ewun aduyi ne: e nisa ithin anukam pa karamu:
     

    malindabnb

    Member
    Jan 13, 2018
    22
    2
    0
    මම කිවේ හිතට දැනෙන එකක් ගැන නෙවෙයි ඒ මිනිස්සු පිටට පෙන්නන ප්‍රතිචාරේ ගැන. ඒක මේ සාමාන්‍ය මිනිස්සු දක්වන එකට වඩා වෙනස්.

    අපහාස කරද්දී හිත රිදෙන එකට ගෑනු පිරිමි සමලිංගික බේදයක් තියෙනවයැ හැමෝටම දුක දැනෙනව නෙව.

    දැනෙන එකතමා කිව්වෙ ගොං වහන්සෙ
     

    Samankumndsn

    Member
    May 23, 2018
    5
    1
    0

    ද්වීලිංගික ගතිලක්ෂණ ඇති තරුණයන් ලංකාවේ සමාජයතුල හිංසනයට ලක්වන අවස්තාවන්. මෙවැනි තරුණයන් නිරන්තරයෙන් ගමේ නගරයේ පාසලේ වැඩපලේ මෙවැනි අපහාස උපහාස වලට ලක්කරන්නට ලංකාවේ සමාජයේ බොහෝදෙනා හුරුවී සිටිනවා. මෙය එක් සිදුවීමක් පමණයි

    අනේ පව් නේද? මහපාරෙ කොච්චර චාටර්ද?
     

    malindabnb

    Member
    Jan 13, 2018
    22
    2
    0
    අපෝ මේ දෙන්නට පුදුම චූන් එකක්නෙ තියෙන්නෙ, ඒ ළමයා ඇවදින්නේ ඒ ළමයට හිතට දැනෙන විදියට, සිතේ ඇතිවන සිතුවිලි අනුව තමා හැමෝම ඉරියව් පවත්වන්නෙ. ඒක විහිලුවට ගන්න එක මහ මෝඩකමක්. ඒකට කොච්චර හිනා උනත් එයාට ඒක වෙනස් කරන්න බැහැ