ලංකාවේ මිනිස්සු ඇයි මෙහෙම 🇱🇰😭

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,144
    34,735
    113
    ඔය මුඩුක්කු ෆකයින්ට අවවාද දෙන්න ගිහිං පිහි පාරක් තමයි කන්න වෙන්නේ. ඕකුන්ට කරන්න ඕනේ ශෙප් එකේ වඳ බෙහෙතක් ශරීර ගත කරන එක. එතකොට තව අවුරුදු 10කින් විතර නිකංම වඳ වෙලා යයි බේසිකයෝ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,985
    152,946
    113
    ලංකාවෙ මිනිස්සු, දූෂිතයි කියලා හොදටම ඔප්පු වුණු, මිනීමරුවො, කම්බහොරු, අපචාර කරපු උන් ගැන දැන දැනම උඩින්ම මනාපෙ දීලා විල මැද බංගලාවටයි, පළාත් පාලන ආයතනවලටයි තෝරලා පත් කරලා යවන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ ඉතින් සිස්ටම් එකට ඉස්සෙල්ලා ලංකාවෙ බහුතරයක්ගෙ මොළවල්ටික චේන්ජ් කරලා ඉන්න ඕන.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,432
    49,809
    113
    සේදවත්ත
    ලකේපංකාව තව අවුරුදු 50 ගියත් හදන්න බෑ හැදෙන්නෙත් නෑ හැදෙන්න ඕනකමකුත් නෑ. මේකත් අර අප්‍රිකාවේ සියෙරා ලියෝන් වගේ තමා වලත්ත විදියට ඉන්න තමා ආසාව .
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Once our beloved socialist federation is established, every one will be forced to take an IQ test.

    Those who mark below 70% shall not be allowed to live nearby any critical infrastructure.

    Those who mark below 60% shall not be allowed to breed.

    Those who mark below 50% shall not be allowed to live.

    Those who oppose, will be line up and shot.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,985
    152,946
    113
    Once our beloved socialist federation is established, every one will be forced to take an IQ test.

    Those who mark below 70% shall not be allowed to live nearby any critical infrastructure.

    Those who mark below 60% shall not be allowed to breed.

    Those who mark below 50% shall not be allowed to live.

    Those who oppose, will be line up and shot.
    එහෙනම් මටත් වෙඩි කන්න වෙයි. 😌

    monty-python-execution.gif
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,454
    113
    Colombo, Sri Lanka
    Once our beloved socialist federation is established, every one will be forced to take an IQ test.

    Those who mark below 70% shall not be allowed to live nearby any critical infrastructure.

    Those who mark below 60% shall not be allowed to breed.

    Those who mark below 50% shall not be allowed to live.

    Those who oppose, will be line up and shot.
    මේකෙන් මොකක්ද අය්යේ කියන්නේ මම දෙතුන් සැරයක් කියෙව්වා මීටර් උනේ නැහැ.... :unsure:
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    මේකෙන් මොකක්ද අය්යේ කියන්නේ මම දෙතුන් සැරයක් කියෙව්වා මීටර් උනේ නැහැ.... :unsure:
    oya watenne me catogory ekata

    Those who oppose, will be line up and shot.
     
    • Love
    Reactions: Solo Rider and NRTG