ලංකාවේ මිනිසුන් නොමග යැවීම පහසුය....

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
ලංකාවේ මිනිසුන් නොමග යැවීම පහසුය....

media.jpg


ලංකාවේ මාධ්‍යන්ගේ අරමුණ මුදල් සෙවීම අරඹයා හරි හෝ වැරදී දේ සමාජ ගත කිරීම මිස පුවතක් ඉදිරිපත් කිරීමේදී අපක්ෂපාතීව සමාජ දැනුවත් කිරීම නොවේ. මේ පුද්ගලයා සම්බන්ධව දිවයින, ලංකාදීප, ලක්බිම වැනි ජාතික තලයේ පුවත් පත් වල දැන්වීම් කොපමණ නම් ඵල වූවාද? ඒත් මේ පුද්ගලයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් නිකමට හෝ වාක්‍ය 10ක් ඵල කිරීමටවත් එකම මාධ්‍යවේදියෙක්වත් ඉදිරිපත් නොවූයේ සල්ලි දෙයියන්ගේ මල්ලි යන ධර්මතාවය නිසාවෙන්ද? මේ පුද්ගලයා සම්බන්ධව අනාවරණය වී මාසයක් හෝ ඉක්ම වී නැතත් හෙට දිනයේදී මෙවැනි විශ්මකර්මයෙකු පහළ වූවොත් ඔහුටත් රැවටෙන්නවුන් ඕනෑ තරම් සිටිය හැකි බැවින් මේවා ගැන සමාජය දැනුවත් කරන්න. ලංකාවේ මිනිසුන් නොමග යැවීම පහසුය. ඔවුන් රැක ගැනීම ඔබේත් මගේත් යුතුකමයි

source:http://www.rivira.lk/2011/01/09/vishesha4.htm
 
Last edited:

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
ලන්කාවෙ මිනිස්සු හැමොම මුන්ට තම්බන්න බෑ :D


ඔව් ඒක ඇත්ත. ඒත් මචං කරන්නම දෙයක් නැති වුනාම මේ වගේ අං ගෝනෙක් කියන දෙයක් හරි විශ්වාශ කරන්න හරි හුගක් අය පෙළඹෙනවා. මාධ්‍යන්ගේ වගකීම මේ වගේ පිළිළ වලින් සමාජය බේරා ගැනීම වුනත් සමහර මාධ්‍යයන් කරන්නේ ඒවා බලන මිනිස්සුන්ගේ හිත් වලට මේ වගේ දේවල් තව තවත් කාවද්දන එකයි. ඔය නිව්ස් එකේ තියෙන්නෙත් ඒ වගේ එකක්නේ. මීට කලින් මතකද මුල්ලේරියාව පැත්තෙන් මේ වගේ විශ්වකර්මයෙක් කියලා එකෙක් පහළ වුනයි කියලා ලංකාදීප පත්තරේ සෑහෙන ප්‍රසිද්දියක් දුන්නා. අන්තිමට ඌට වුන දෙයක් ගැන එක වචන දහයක් දාල නිව්ස් එකක් දැම්මද?