ලංකාවේ මිනිසුන් නොමග යැවීම පහසුය....
ලංකාවේ මාධ්‍යන්ගේ අරමුණ මුදල් සෙවීම අරඹයා හරි හෝ වැරදී දේ සමාජ ගත කිරීම මිස පුවතක් ඉදිරිපත් කිරීමේදී අපක්ෂපාතීව සමාජ දැනුවත් කිරීම නොවේ. මේ පුද්ගලයා සම්බන්ධව දිවයින, ලංකාදීප, ලක්බිම වැනි ජාතික තලයේ පුවත් පත් වල දැන්වීම් කොපමණ නම් ඵල වූවාද? ඒත් මේ පුද්ගලයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් නිකමට හෝ වාක්‍ය 10ක් ඵල කිරීමටවත් එකම මාධ්‍යවේදියෙක්වත් ඉදිරිපත් නොවූයේ සල්ලි දෙයියන්ගේ මල්ලි යන ධර්මතාවය නිසාවෙන්ද? මේ පුද්ගලයා සම්බන්ධව අනාවරණය වී මාසයක් හෝ ඉක්ම වී නැතත් හෙට දිනයේදී මෙවැනි විශ්මකර්මයෙකු පහළ වූවොත් ඔහුටත් රැවටෙන්නවුන් ඕනෑ තරම් සිටිය හැකි බැවින් මේවා ගැන සමාජය දැනුවත් කරන්න. ලංකාවේ මිනිසුන් නොමග යැවීම පහසුය. ඔවුන් රැක ගැනීම ඔබේත් මගේත් යුතුකමයි
source:http://www.rivira.lk/2011/01/09/vishesha4.htm

Last edited: