ලංකාවේ මිල අඩුම Brand New කාර් එකලු

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    Mewa mehema ganan nan hithaganin toyota corolla ekak japan walin brand new enakota kohoma thoyeyda kiyala
    ඒව එන්නෙ නැති නිසා තමයි බං මේව මෙහෙම ගණං. සරලවම ඉල්ලුම/සැපයුම
     
    • Like
    Reactions: NRTG

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    බලපන් ඉතින් මේ වීඩියෝ එකේ හෙඩ්ම පොන් එකෙන් බලද්දී පේන්නේ (ලංකාවේ මිල අඩුම Bra...) කියන ටික විතරයි confuse වෙනවනේ ඉතින්
    අතට අරන් රින්ගන ත්‍රෙඩ්!
     
    • Like
    Reactions: NRTG

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    මම Malaysia dam project එකක work කරනකොට proton wira එකක් තිබ්බේ , off road gravel road, it was ok. no big complain. it has a Mitsubishi engine. i think
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    සිංහලු රවට්ටන්න තව උත්තක් උස්සන් ඇවිත්. බලපන්කෝ දොරවල් වහද්දි ඇහෙන සද්දේ කැත.