ලංකාවේ මිල අඩුම Brand New කාර් එකලු

-333-

Well-known member
  • Aug 3, 2014
    10,357
    13,252
    113
    33
    ෆින්ලන්ඩ්
    Proton පට්ට ජරා බ්‍රෑන්ඩ් එකක්. අවුරුදු දෙකක් යනකොට දොරවල් එහෙම හියෙන් වහන්න ඕන. Build ක්වාලිටි හරි නැහැ. ඉක්මනට අබලන් වෙනවා. පෙට්‍රල් කරනේත් නැහැ. ඉස්සර නම් ඔය බ්‍රෑන්ඩ් එක මාර්කට් නැති නිසා හෙනම අඩුවට ගියේ බ්‍රෑන්ඩ් නිව් හිටන්
     
    • Like
    Reactions: Janithsl88 and NRTG

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    බලපන් ඉතින් මේ වීඩියෝ එකේ හෙඩ්ම පොන් එකෙන් බලද්දී පේන්නේ (ලංකාවේ මිල අඩුම Bra...) කියන ටික විතරයි confuse වෙනවනේ ඉතින්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,118
    113
    34
    Kalutara
    ප්‍රෝටොන් එක බම්බලපිටියේද කොහෙද ගාලු පාර අයිනේ තිබ්බේ. තාම තියෙනවා මන්දා.
     
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    බලපන් ඉතින් මේ වීඩියෝ එකේ හෙඩ්ම පොන් එකෙන් බලද්දී පේන්නේ (ලංකාවේ මිල අඩුම Bra...) කියන ටික විතරයි confuse වෙනවනේ ඉතින්
    Title eka dekala Athata aran neda aawe